අායෙත් තෙල් පෝලිම් නේද?

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    හැබැයි මෙහෙ නම් පෝලිමක් නෑ. මම ඉයේ ගැහුවා
    අද ෂෙඩ් වල ලොකුවට පෝලිමක් නෑ
     
    • Like
    Reactions: NRTG

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Foreign loans pay karanne neththam, aapahu thel polim enna thiyana chance eka aduy.
    Hebey eeken kiyanne ne, ranil prashne wisanuwa kiyala.
    Meka nikam kunatuwakata pera nihanda thawayak witharay.
    Hema daaama IMF eken run wenna be.
     
    • Like
    Reactions: Champ HB and NRTG

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මෝඩ සිංහලුන් ගේ ගොන් ආතල්..
    රෙදි ගන්න අවුරුදු කටේ කඩ වල පොර කනවා වගේ තමා..
    හැම එකාම එකම දවසේ ගන්න කොට ඉබේම පෝලිම හැදෙනවා..
    අද බලපංකො බාර් වල පෝලිම...