අැග හදන්න එක එක ජාතියේ pull-ups ගහමු.

wmmalith63

Member
Mar 17, 2013
268
96
0
Colombo
අැග හදන්න එක එක ජාතියේ pull-ups ගහමු.

ඔන්න කිව්වා වගේම different pullups variations විඩියෝ එකක් අරන් ආවා. Pullup කියන්නේ back ,core ,lats වලට හොඳ exercise එකක්. ඉතින් basic pullups කරනවාට වඩා pullups variations කරනවානම් ගොඩක් හොඳ results එකක් කෙටි කාලයකින් ගන්න පුළුවන්.
ලින්ක් එක :
https://youtu.be/PWw5uBlqD04
 

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    nvD3NUx.png