අැග හදන්න එක එක ජාතියේ pull-ups ගහමු.
ඔන්න කිව්වා වගේම different pullups variations විඩියෝ එකක් අරන් ආවා. Pullup කියන්නේ back ,core ,lats වලට හොඳ exercise එකක්. ඉතින් basic pullups කරනවාට වඩා pullups variations කරනවානම් ගොඩක් හොඳ results එකක් කෙටි කාලයකින් ගන්න පුළුවන්.
ලින්ක් එක : https://youtu.be/PWw5uBlqD04