Push-ups ගහන ඔයාලට වැදගත් වෙයි.

wmmalith63

Member
Mar 17, 2013
268
96
0
Colombo
Push-ups ගහන ඔයාලට වැදගත් වෙයි.

3-weighted-pushup.jpg

ඔන්න ඉතින් ආපහු කාලෙකට පස්සෙ මම අලුත් වීඩියෝ එකක් අරන් අවා.මේක gym යන්න ඉන්න,gym යන ඔක්කොමලාට ගොඩක් වැදගත් වෙන video එකක් වේවි. අද කතාකරන්න ඔයාල ගොඩ දෙනක් දන්න push-up කියන exercise එක ගැනයි.ඔයාලට ඔයාල දන්නේ නැති දෙයක් දැනගන්න වගේම තවත් දන්න දේවල් පොලිශ් කරගන්න මේ විඩියෝ එක උදව්වක් වෙයි. එහෙනම් ජයවේවා ඔයාල ඔක්කොටම.
වීඩියෝ ලින්ක් එක​ :
https://youtu.be/MRm9m7uwQOw
 
Last edited: