අැත්තටම මූ හොරෙක්ද ???

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අැත්තටම මූ හොරෙක්ද ???

    නිශ්ශංක සේනාධිපත් අැත්තට ජනතාවෙග් සල්ලි හොරකන් කරාද. බිස්නස් කාරයා මොන රටේ වුනත් මොන මිනිස් මොඩලයක් උනත් උට ලාබයක් නැත්තන් එ් බිස්නස් එක කරන් නෑ නේ උ රටටත් ගානක් දිලා උත් ගත්තා එ්වගේ දෙගුනයක් කමක් නෑ ගත්තට රටටත් දීලා:yes:

    මේ එතන තිබ්බ කමෙන්ට් එකක්..:)

    පාළු ගෙදර පොට් කැඩී යයි. මේ මිනිහා රටට ආදර නිර්භීත රණවිරුවෙක්. ඔහු සියළුම නිල ලේඛන රැගෙන ආවේ. මෙම ලේඛනය බොරුවක් නම් ඔහු හිරේට මුහුණදීමට සූදානම්ව සිටින බව ඔහු කිව. ඔබ ඉතාලියේ බන්කර් යට සැඟවී චණ්ඩියා වගේ ජීවත් වෙන්න උත්සාහ කරනවා. මේ මිනිසා දෙමළ ඩයස්පෝරාව වැටුපක් උපයා ගැනීමයි මෙන් සැකයි. යුද වීරයන් සමඟ අතිශයින්ම තරහයි. සිංහල බෞද්ධයින් සමඟ තරහයි, සියල්ල සොරුන් ය. කවදාවත් මේ මිනිසා දෙමළ දේශපාලනඥයන් පිළිබඳ සොයන්නේ නැත,. කතා කරන්නේ නැහැ. ඔහුට ප්රයෝජනවත් නොවේ. බිල් ගේට්ස් හෝ ජේම්ස් පැකර් ලංකාවේ උපත ලැබෙනවා නම් ඔහු ඩිමොක්රටික දේශපාලන පක්ෂය සඳහා මුදල් ලබා දීම සොරෙකුය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වනු ඇත. රිපබ්ලිකන් පක්ෂය සඳහා මුදල් ලබා දීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වනු ඇත. සමාජ සිදුවීම් පරිත්යාග කිරීම මුදල් ලබා දීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වනු ඇත. මෙය දුෂ්ට ඊර්ෂ්යා සිංහාගේ වෙළඳ ලකුණයි ඔබ ඉතාලියේ බන්කර් යට සැඟවී දුක් විඳින්නේ රණවිරු නිසා නොවේ. ඔබ වැනි මිනිසුන් අපගේ යුද වීරයින්ට සාපයක්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    ඕකා නම් ඩොලර් කාක්කෙක්. කියන කතා ඇත්තද බොරුද කියලා බලන්නත් මුලින්ම ලංකාවට ඇවිල්ලා කියන්න ඕන. කොහේ හරි රටක පුරවැසි කම අරගෙන ඒ රටේ හැංගිලා ලංකාවේ දේශපාලනය ගැන කතා කරන්න ඌට සදාචාරාත්මක අයිතියක් නෑ.

    නිශ්ශංක බිස්නස් කරේ හාල් පොල් විකුනපු එක නෙවේ. මේක අපේ නේවි එකට කරන්න තිබ්බ වැඩක්. සම්පූර්ණ ලාභය රජයට යන්න තිබුන වැඩක් තමයි පිට යවලා, රජයටත් පොඩි කොටසක් දීලා කවුරු කවුරුත් සාක්කු පුරවගත්තේ.
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,707
    113
    ඕකා නම් ඩොලර් කාක්කෙක්. කියන කතා ඇත්තද බොරුද කියලා බලන්නත් මුලින්ම ලංකාවට ඇවිල්ලා කියන්න ඕන. කොහේ හරි රටක පුරවැසි කම අරගෙන ඒ රටේ හැංගිලා ලංකාවේ දේශපාලනය ගැන කතා කරන්න ඌට සදාචාරාත්මක අයිතියක් නෑ.

    නිශ්ශංක බිස්නස් කරේ හාල් පොල් විකුනපු එක නෙවේ. මේක අපේ නේවි එකට කරන්න තිබ්බ වැඩක්. සම්පූර්ණ ලාභය රජයට යන්න තිබුන වැඩක් තමයි පිට යවලා, රජයටත් පොඩි කොටසක් දීලා කවුරු කවුරුත් සාක්කු පුරවගත්තේ.

    අන්තිම කලේ වෙනකොට අවි ජාවාරම කරන තත්වෙටම ඇවිත් තිබ්බේ. එකනේ තම යුක්රේන් වලින් හිටපු තානාපතිව හොයන්නේ.
    මහින්දගේ කලේ කොහොම හරි සල්ලි හම්බ කරලා බැසිල් ගේ කුට්ටිය දුන්නනම් ඕනි වැඩක් කරන්න තිබ්බ.
     
    • Like
    Reactions: ruchira55

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඕකා නම් ඩොලර් කාක්කෙක්. කියන කතා ඇත්තද බොරුද කියලා බලන්නත් මුලින්ම ලංකාවට ඇවිල්ලා කියන්න ඕන. කොහේ හරි රටක පුරවැසි කම අරගෙන ඒ රටේ හැංගිලා ලංකාවේ දේශපාලනය ගැන කතා කරන්න ඌට සදාචාරාත්මක අයිතියක් නෑ.

    නිශ්ශංක බිස්නස් කරේ හාල් පොල් විකුනපු එක නෙවේ. මේක අපේ නේවි එකට කරන්න තිබ්බ වැඩක්. සම්පූර්ණ ලාභය රජයට යන්න තිබුන වැඩක් තමයි පිට යවලා, රජයටත් පොඩි කොටසක් දීලා කවුරු කවුරුත් සාක්කු පුරවගත්තේ.

    kathawa eththa. oya Vlog karaya karanne kage hari political project ekak. anika nishshanka hambu karapu gana ese mese ganak neme. hebai un eka hariyata kala.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    අන්තිම කලේ වෙනකොට අවි ජාවාරම කරන තත්වෙටම ඇවිත් තිබ්බේ. එකනේ තම යුක්රේන් වලින් හිටපු තානාපතිව හොයන්නේ.
    මහින්දගේ කලේ කොහොම හරි සල්ලි හම්බ කරලා බැසිල් ගේ කුට්ටිය දුන්නනම් ඕනි වැඩක් කරන්න තිබ්බ.

    මහින්ද ඇත්තටම පව් බන්. මිනිහා මේවා මොකද වෙන්නේ කියලා දන්නෙවත් නැතුව ඇති. ආර්ථිකේ බැසිල්ට දුන්නා, ආරක්ෂක කටයුතු ගෝඨට දුන්නා. මේ වැඩෙන් ආපු කුට්ටිය ගියේ බැසිල්ට නෙවේ. ගෝඨගෙ සාක්කුවටයි ගියෙ. බැසිල් ගැහුවෙ සංවර්ධන ප්‍රොජෙක්ට් වලින්.

    ඔව්. අන්තිමට අන්තිමට ජාවාරම් තමයි කරේ. ඌ ඒ තරමට කනෙක්ශන් හදාගත්තා.

    ගුවන්තොටුපලවල් වරායවල් තෙල් ටැංකි බදු දෙනකොට විරුද්ධ වෙන අය මේ වගේ දේවල් නිශ්ශංක වගේ දෙකයි පනහෙ හාල් කෑලි වලට පවරනකොට ඒවා අනුමත කරන්නෙ කොහොමද කියන එක ඇත්තටම මට හරි ප්‍රශ්ණයක් බන්.

    අපේ රටේ ඉන්න ඇමතිවරුන්ගෙයි පරිපාලකයො හා සේවකයින්ගෙ තත්වය අලස නිද්‍රාශීලී තත්වය නිසා වරායක් ගුවන්තොටුපලක් වගේ දෙයක් ගොඩ ගන්න ඇත්තටම බෑ. ඒ නිසා වැඩ කරන්න පුළුවන් වෙනත් රටක ආයතනයකට පවරනවා. මේකත් සම්පූර්ණයෙන්ම වැරදි වැඩක්. ඒත් බන් අපේ නේවි එකේ වැඩ එක එකාට පවරන්නෙ අහවල් එකටද? නේවි එකේ ඉන්න අයට වැඩ කරන්න බැරිද? නේවි එකේ ඉන්නෙ බබ්බුද? එහෙමත් නැත්නම් ගොන්නුද? එහෙම පවරනව නම් ඔය වගේ නොහැකියාවට හේතු තියෙන්නෙ ඕන. එහෙනම් වෙන එකෙකුට පවරන්න ඇත්තෙ නේවි එකේ තිබ්බ නොහැකියාවක් දැකපු නිසා වෙන්න ඇතිනෙ. නේවි එකට ඔය ගහපු කනේ පහර තරම දන්නේ නේවි එකේ වැඩ කරන අය තමයි.

    මම නම් අවංකවම කැමතියි ceypetco එකෙන් තෙල් ගහන්න. මොකද ඒකේන් හම්බෙන සල්ලි රජයට. ලෝගෝ එකේ තියෙන "ලංකා" වචනය දැක්කම ගැම්මකුත් එනවා. "Lanka IOC" එකේ මොකක්ද තියෙන්නෙ. ලාභයෙන් කොටසක් රජයට. ලංකා කියලා කට ගන්න හම්බෙන්නෑ ඉංදියන් කෑල්ලක් හංගලා ගහලනෙ.

    ඒ වගේම වැඩක් තමයි අපේ නේවි එකට කරන්න තිබ්බ වැඩේ මේ කොහෙවත් නැති ඇවන්ගාඩ් එකට පවරලා කරවපු එක. ඕක නේවි එකෙන් කරා නම් ජාත්‍යන්තරයේ හොඳ නමේ කීර්තිය යන්නෙ අපේ ශ්‍රී ලංකා නාවික හමුදාවටයි. හැබැයි මේ වැඩෙන් උනේ කීර්තිය ගියේ වෙනත් ආයතනයකට පුද්ගලයෙකුට. මීයක් කඩන්නෙ පංසලේ දානෙට දෙන්න නිසා අපි ලාභය ගැන කතා නොකර ඉමුකො.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    kathawa eththa. oya Vlog karaya karanne kage hari political project ekak. anika nishshanka hambu karapu gana ese mese ganak neme. hebai un eka hariyata kala.

    අනිවා ඌගෙ එහෙම ගේමක් යනවා.
    ඉතින් බන් ඔය එසේ මෙසේ ගාන අපේ නේවි එකට හම්බුකරන්න බැරිද? එහෙම හම්බුකරා නම් සම්පූර්ණැ ලාභය රජයටනෙ.
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    මේ මොන හුත්තිගෙ පුතෙක් ද මේ. මුන් හිතා ගෙන ඉන්නේ රටෙ මිනිස්සු තාමත් මුන් කියන දේ පිලිගන්නවා කියලා. මුන් හිතන්නේ මුන් විතරයි සියල්ල ම දන්නේ කියලා.