මට තියෙන ප්‍රශ්නේ ගමේ උන් මේ රෑ රතිඥා හොයාගත්තේ කොහොමද කියන එක![]()

ඕක මිනිස්සු දන්නේ නැද්ද බන්...
මිනිස්සු ඇත්තටම හිතනවද දැන් මහින්ද අගමැති උනාම රට ගොඩ යයි කියල?
පවු මිනිස්සු ...![]()

ඕක මිනිස්සු දන්නේ නැද්ද බන්...
මිනිස්සු ඇත්තටම හිතනවද දැන් මහින්ද අගමැති උනාම රට ගොඩ යයි කියල?
පවු මිනිස්සු ...![]()
හෙනයා;23798382 said:ඕක කියද්දී එතනදී ඇහෙන music එකත් එක්ක නියමෙටම feel වෙනවා..![]()