අැත්ත කතාව... !

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අාන්ඩු මාරුවුනාට මචං
    සිස්ස්ටම් එක මාරුවෙන්නෙ නෑ
    වෙන්නේ
    මර්දනය පැත්ත මාරුවෙන එක විතරයි
    වෙන්නෙ..

    44851540-896964007179618-5866443117472776192-n.jpg
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,969
    17,601
    113
    Nowhere
    මට තියෙන ප්‍රශ්නේ ගමේ උන් මේ රෑ රතිඥා හොයාගත්තේ කොහොමද කියන එක :rofl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕක මිනිස්සු දන්නේ නැද්ද බන්... :oo:
    මිනිස්සු ඇත්තටම හිතනවද දැන් මහින්ද අගමැති උනාම රට ගොඩ යයි කියල?:shocked:

    පවු මිනිස්සු ... :(
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඕක මිනිස්සු දන්නේ නැද්ද බන්... :oo:
    මිනිස්සු ඇත්තටම හිතනවද දැන් මහින්ද අගමැති උනාම රට ගොඩ යයි කියල?:shocked:

    පවු මිනිස්සු ... :(


    අර කියනව වගේ මිනිස්සුන්ට ඔනි තාවකාලික අාතල් එකක්
    එච්චරයි..:(
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,969
    17,601
    113
    Nowhere
    ඕක මිනිස්සු දන්නේ නැද්ද බන්... :oo:
    මිනිස්සු ඇත්තටම හිතනවද දැන් මහින්ද අගමැති උනාම රට ගොඩ යයි කියල?:shocked:

    පවු මිනිස්සු ... :(


    මහින්ද අගමැති වූ පමණින් රට ගොඩ යන්නේ නැති බව රතිඥා දමන ඔබේ දරුවාට කියාදෙන්න. හාද?
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මේවා නම් මොනවද මචං මෙච්චර පිස්සු කෙලින රටේ මෙහෙම දේවල් උනේ නැත්නම් තමා පුදුම
    හෙට අනිද්දා වෙද්දී තව එකෙක් ජනාධිපති උනොත් එකත් පුදුමයක් නෙමේ
    වැඩේ කියන්නේ අපේ අවුන්ට මේවා ගොන් චුන් කියලා තේරුම් ගන්න බැ නෙ තාම