අැත්ත විනිවිද දකින්න

mysterious boy

Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    අැත්ත විනිවිද දකින්න

    මිනිසා තමයි තේරුම්ගත නොහැකි සතා‍‍‍...

    13335951_813676805431948_3169851566132309761_n.jpg

    සංවාදයට විවෘතයි
     
    • Like
    Reactions: Aki992

    blue_in_rio

    Well-known member
  • දැන් මෙහෙම හිතපන්කෝ.උබ උන්ඩ පුරවපු තුවක්කුවක් ඔලුවට අල්ලගෙන වෙඩි තියාගන්න හදනවා.කෙනෙක් ඇවිත් කියනවා, ඕකෙන් වෙඩි තියාගත්තොත්, ඔයා මැරෙයි කියලා.නමුත් ඒ මනුස්සයා ඔයාට වෙඩි තියාගන්න එපා කියලා බල කරන්නේ නෑ.තියාගතොත් වෙන දේ කියනවා.වෙඩි තියාගන්න එක, නොගන්න එක ඔයාගේ වැඩක්.අනිත් ආගම් ගැන මම දන්නේ නෑ, ඒත් බුදුදහමේ කොතනකදිවත් කෙනෙකුට කිසිම දෙයකට බලපෑම් කරලා නැහැ.මේ දේ කලොත් මෙහෙම වෙනවා කියලා, පෙන්නලා දීලා තියෙනවා විතරයි.කරන නොකරන එක තම තමන්ගේ වැඩක්.එතකොට ඒවයෙන් වෙන ප්‍රතිපල අත් විඳින්න වෙන්නෙත් තමන්ටමයි.සත්තු ගැන කිව්වොත්, මිනිහා උතුම් කියලා, මිනිහම කිව්වට, බුදු දහමේ නම්, කූඹියෙක් මැරුවත්, මිනිහෙක් මැරුවත්, ප්‍රාණඝාතය ප්‍රාණඝාතයමයි.මස් කන එකෙන් වෙන්නේ, ප්‍රාණඝාතයට අනුබල දීමක් නම්, ඒක නොකර ඉන්න තරමට තම තමන්ගේ ඇඟට ගුණයි.බුදුන්වහන්සේ කියන්නේ, සසර සැඩ පහරින් එතෙර වෙන්න මාර්ගය පෙන්නලා දෙන මාර්ගෝපදේශකයෙක් සහ ධර්මය කියන්නේ එතෙර වෙන්න පාවිච්චි කරන පහුරට උපමා කරතහැකි.ඒ කියපු මාර්ගෙන්, පහුර ආදර කරගෙන එතෙරවෙන එක තම තමන්ගේ වැඩක්.අන්තිමට කියන්න තියෙන්නේ, මේ ලොකේ උප්පැන්න සහතිකේට, පරම්පරාවෙන් කියන නිසා තමන් බෞද්ධ කියන, කිසිම කෙනෙක්, සැබෑ බෞද්ධයෝ නෙමෙයි.ධර්මය අනුගමනය කරන කෙනාට විතරයි, බෞද්ධයා කියන්න පුලුවන්.මොකද, සිදුහත් කුමාරයා උපන්නෙත් හින්දු ආගමිකයෙක් විදියට.තමන් බුදුදහම වටහාගෙන, ඒ මාර්ගයේ යනවා නම්, එයා මොන ආගමිකයෙක් විදියට උපන්නත්, එහෙම කෙනාට බෞද්ධයා කියතහැකි.ඒ නිසා ඔය කවියේ හෝ නිසදැසේ, අන්තිම පේලිය, සහමුලින්ම වැරදියි.යමෙක් පස්පව් කරනවා නම්, ඔහු කිසි විටෙකත්, බෞද්ධයෙක් නොවේ.
     
    Last edited:

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    දැන් මෙහෙම හිතපන්කෝ.උබ උන්ඩ පුරවපු තුවක්කුවක් ඔලුවට අල්ලගෙන වෙඩි තියාගන්න හදනවා.කෙනෙක් ඇවිත් කියනවා, ඕකෙන් වෙඩි තියාගත්තොත්, ඔයා මැරෙයි කියලා.නමුත් ඒ මනුස්සයා ඔයාට වෙඩි තියාගන්න එපා කියලා බල කරන්නේ නෑ.තියාගතොත් වෙන දේ කියනවා.වෙඩි තියාගන්න එක, නොගන්න එක ඔයාගේ වැඩක්.අනිත් ආගම් ගැන මම දන්නේ නෑ, ඒත් බුදුදහමේ කොතනකදිවත් කෙනෙකුට කිසිම දෙයකට බලපෑම් කරලා නැහැ.මේ දේ කලොත් මෙහෙම වෙනවා කියලා, පෙන්නලා දීලා තියෙනවා විතරයි.කරන නොකරන එක තම තමන්ගේ වැඩක්.එතකොට ඒවයෙන් වෙන ප්‍රතිපල අත් විඳින්න වෙන්නෙත් තමන්ටමයි.සත්තු ගැන කිව්වොත්, මිනිහා උතුම් කියලා, මිනිහම කිව්වට, බුදු දහමේ නම්, කූඹියෙක් මැරුවත්, මිනිහෙක් මැරුවත්, ප්‍රාණඝාතය ප්‍රාණඝාතයමයි.මස් කන එකෙන් වෙන්නේ, ප්‍රාණඝාතයට අනුබල දීමක් නම්, ඒක නොකර ඉන්න තරමට තම තමන්ගේ ඇඟට ගුණයි.බුදුන්වහන්සේ කියන්නේ, සසර සැඩ පහරින් එතෙර වෙන්න මාර්ගය පෙන්නලා දෙන මාර්ගෝපදේශකයෙක් සහ ධර්මය කියන්නේ එතෙර වෙන්න පාවිච්චි කරන පහුරට උපමා කරතහැකි.ඒ කියපු මාර්ගෙන්, පහුර ආදර කරගෙන එතෙරවෙන එක තම තමන්ගේ වැඩක්.අන්තිමට කියන්න තියෙන්නේ, මේ ලොකේ උප්පැන්න සහතිකේට, පරම්පරාවෙන් කියන නිසා තමන් බෞද්ධ කියන, කිසිම කෙනෙක්, සැබෑ බෞද්ධයෝ නෙමෙයි.ධර්මය අනුගමනය කරන කෙනාට විතරයි, බෞද්ධයා කියන්න පුලුවන්.මොකද, සිදුහත් කුමාරයා උපන්නෙත් හින්දු ආගමිකයෙක් විදියට.තමන් බුදුදහම වටහාගෙන, ඒ මාර්ගයේ යනවා නම්, එයා මොන ආගමිකයෙක් විදියට උපන්නත්, එහෙම කෙනාට බෞද්ධයා කියතහැකි.ඒ නිසා ඔය කවියේ හෝ නිසදැසේ, අන්තිම පේලිය, සහමුලින්ම වැරදියි.යමෙක් පස්පව් කරනවා නම්, ඔහු කිසි විටෙකත්, බෞද්ධයෙක් නොවේ.

    Sira kathawa machn :) godakk welawata awla wenne api athulu godak buddagame aya upathinma buddagame ne . ithinn ape godakk aya yanthamata pansila pada 5 kiyala okkoma wardi wada karanwa. budagame haraya dakinne na. dakkath nikann innawa . :D meka kiyana mama unath 5ma rakinawa kiwwoth patta boru :D :D ube katahwa hari machn .. ape kohewath kisima nithi dala na ne .hari de kiyala thiyenawa. karana nokarana eka ape wadakk. ape pw kara kamata karanna hithenn na ithinn. but puluwann tharamm rakkoth apitamayy hoda :)
     
    Last edited:
    • Like
    Reactions: mysterious boy

    mysterious boy

    Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    දැන් මෙහෙම හිතපන්කෝ.උබ උන්ඩ පුරවපු තුවක්කුවක් ඔලුවට අල්ලගෙන වෙඩි තියාගන්න හදනවා.කෙනෙක් ඇවිත් කියනවා, ඕකෙන් වෙඩි තියාගත්තොත්, ඔයා මැරෙයි කියලා.නමුත් ඒ මනුස්සයා ඔයාට වෙඩි තියාගන්න එපා කියලා බල කරන්නේ නෑ.තියාගතොත් වෙන දේ කියනවා.වෙඩි තියාගන්න එක, නොගන්න එක ඔයාගේ වැඩක්.අනිත් ආගම් ගැන මම දන්නේ නෑ, ඒත් බුදුදහමේ කොතනකදිවත් කෙනෙකුට කිසිම දෙයකට බලපෑම් කරලා නැහැ.මේ දේ කලොත් මෙහෙම වෙනවා කියලා, පෙන්නලා දීලා තියෙනවා විතරයි.කරන නොකරන එක තම තමන්ගේ වැඩක්.එතකොට ඒවයෙන් වෙන ප්‍රතිපල අත් විඳින්න වෙන්නෙත් තමන්ටමයි.සත්තු ගැන කිව්වොත්, මිනිහා උතුම් කියලා, මිනිහම කිව්වට, බුදු දහමේ නම්, කූඹියෙක් මැරුවත්, මිනිහෙක් මැරුවත්, ප්‍රාණඝාතය ප්‍රාණඝාතයමයි.මස් කන එකෙන් වෙන්නේ, ප්‍රාණඝාතයට අනුබල දීමක් නම්, ඒක නොකර ඉන්න තරමට තම තමන්ගේ ඇඟට ගුණයි.බුදුන්වහන්සේ කියන්නේ, සසර සැඩ පහරින් එතෙර වෙන්න මාර්ගය පෙන්නලා දෙන මාර්ගෝපදේශකයෙක් සහ ධර්මය කියන්නේ එතෙර වෙන්න පාවිච්චි කරන පහුරට උපමා කරතහැකි.ඒ කියපු මාර්ගෙන්, පහුර ආදර කරගෙන එතෙරවෙන එක තම තමන්ගේ වැඩක්.අන්තිමට කියන්න තියෙන්නේ, මේ ලොකේ උප්පැන්න සහතිකේට, පරම්පරාවෙන් කියන නිසා තමන් බෞද්ධ කියන, කිසිම කෙනෙක්, සැබෑ බෞද්ධයෝ නෙමෙයි.ධර්මය අනුගමනය කරන කෙනාට විතරයි, බෞද්ධයා කියන්න පුලුවන්.මොකද, සිදුහත් කුමාරයා උපන්නෙත් හින්දු ආගමිකයෙක් විදියට.තමන් බුදුදහම වටහාගෙන, ඒ මාර්ගයේ යනවා නම්, එයා මොන ආගමිකයෙක් විදියට උපන්නත්, එහෙම කෙනාට බෞද්ධයා කියතහැකි.ඒ නිසා ඔය කවියේ හෝ නිසදැසේ, අන්තිම පේලිය, සහමුලින්ම වැරදියි.යමෙක් පස්පව් කරනවා නම්, ඔහු කිසි විටෙකත්, බෞද්ධයෙක් නොවේ.

    අවසාන පේළිය ටිකක් පැටලිලි සහගතයි මචං.. යමෙක් පස්පව් කරනවනම් ඔහු හෝ අැය බෞද්ධයෙක් නෙමෙයි... ඒහෙම බලද්දි 1ම මනුස්සසයෙක්වත් බෞද්ධයෙක් නෙමෙයිනෙ. පස්පව් නොකරපු මනුස්සයෙක් මේ ලෝකෙ ඉන්න පුළුවන්ද? මෙහෙමයි මචං කවියෙ තියෙන විදියට හැම අාගමකම උත්සව වලදි ඒක ඒක දවස් වලදි ඒක ඒක ජාති වල සත්තු මරණ ඒක කන ඒක පිළිඅරගෙන තියනව... ඒ් උනාට බුද්ධාගමේ විතරයි කූඹියා මැරුවත් මනුස්යා මැරුවත් ඒ්ක ප්‍රාණගාතයක් කියලා තියෙන්නෙ.. ඒ් වගේම බුද්ධාගමේ ඉන්න අපේ උන්ම තමයි ඔ්නෙම මස් ජාතියක් කන්නෙ.. වෙන අාගම්වල සතියට ඒක දවසක් අනිවාර්යෙන් පල්ලි කෝවිල් යනවා.. බුද්ධාගමේ කොහොමද?? වෙසක් දවසෙත් කට්ටිය සෙට් වෙලා බොනවා.. පිරිහිලා තියෙන්නෙ මචං මේ සමාජෙ හොඳටම... ලංකාවෙ අංක 1ට තියෙන්න ඔ්නෙ බුදු දහම පල්ලෙහටම වැටිලා තියෙන්නෙ... ඒ්කයි තේරුම් ගන්න ඔ්නෙ..
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    දැන් මෙහෙම හිතපන්කෝ.උබ උන්ඩ පුරවපු තුවක්කුවක් ඔලුවට අල්ලගෙන වෙඩි තියාගන්න හදනවා.කෙනෙක් ඇවිත් කියනවා, ඕකෙන් වෙඩි තියාගත්තොත්, ඔයා මැරෙයි කියලා.නමුත් ඒ මනුස්සයා ඔයාට වෙඩි තියාගන්න එපා කියලා බල කරන්නේ නෑ.තියාගතොත් වෙන දේ කියනවා.වෙඩි තියාගන්න එක, නොගන්න එක ඔයාගේ වැඩක්.අනිත් ආගම් ගැන මම දන්නේ නෑ, ඒත් බුදුදහමේ කොතනකදිවත් කෙනෙකුට කිසිම දෙයකට බලපෑම් කරලා නැහැ.මේ දේ කලොත් මෙහෙම වෙනවා කියලා, පෙන්නලා දීලා තියෙනවා විතරයි.කරන නොකරන එක තම තමන්ගේ වැඩක්.එතකොට ඒවයෙන් වෙන ප්‍රතිපල අත් විඳින්න වෙන්නෙත් තමන්ටමයි.සත්තු ගැන කිව්වොත්, මිනිහා උතුම් කියලා, මිනිහම කිව්වට, බුදු දහමේ නම්, කූඹියෙක් මැරුවත්, මිනිහෙක් මැරුවත්, ප්‍රාණඝාතය ප්‍රාණඝාතයමයි.මස් කන එකෙන් වෙන්නේ, ප්‍රාණඝාතයට අනුබල දීමක් නම්, ඒක නොකර ඉන්න තරමට තම තමන්ගේ ඇඟට ගුණයි.බුදුන්වහන්සේ කියන්නේ, සසර සැඩ පහරින් එතෙර වෙන්න මාර්ගය පෙන්නලා දෙන මාර්ගෝපදේශකයෙක් සහ ධර්මය කියන්නේ එතෙර වෙන්න පාවිච්චි කරන පහුරට උපමා කරතහැකි.ඒ කියපු මාර්ගෙන්, පහුර ආදර කරගෙන එතෙරවෙන එක තම තමන්ගේ වැඩක්.අන්තිමට කියන්න තියෙන්නේ, මේ ලොකේ උප්පැන්න සහතිකේට, පරම්පරාවෙන් කියන නිසා තමන් බෞද්ධ කියන, කිසිම කෙනෙක්, සැබෑ බෞද්ධයෝ නෙමෙයි.ධර්මය අනුගමනය කරන කෙනාට විතරයි, බෞද්ධයා කියන්න පුලුවන්.මොකද, සිදුහත් කුමාරයා උපන්නෙත් හින්දු ආගමිකයෙක් විදියට.තමන් බුදුදහම වටහාගෙන, ඒ මාර්ගයේ යනවා නම්, එයා මොන ආගමිකයෙක් විදියට උපන්නත්, එහෙම කෙනාට බෞද්ධයා කියතහැකි.ඒ නිසා ඔය කවියේ හෝ නිසදැසේ, අන්තිම පේලිය, සහමුලින්ම වැරදියි.යමෙක් පස්පව් කරනවා නම්, ඔහු කිසි විටෙකත්, බෞද්ධයෙක් නොවේ.

    :yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    :D
     
    blue_in_rio

    Well-known member
  • අවසාන පේළිය ටිකක් පැටලිලි සහගතයි මචං.. යමෙක් පස්පව් කරනවනම් ඔහු හෝ අැය බෞද්ධයෙක් නෙමෙයි... ඒහෙම බලද්දි 1ම මනුස්සසයෙක්වත් බෞද්ධයෙක් නෙමෙයිනෙ. පස්පව් නොකරපු මනුස්සයෙක් මේ ලෝකෙ ඉන්න පුළුවන්ද? මෙහෙමයි මචං කවියෙ තියෙන විදියට හැම අාගමකම උත්සව වලදි ඒක ඒක දවස් වලදි ඒක ඒක ජාති වල සත්තු මරණ ඒක කන ඒක පිළිඅරගෙන තියනව... ඒ් උනාට බුද්ධාගමේ විතරයි කූඹියා මැරුවත් මනුස්යා මැරුවත් ඒ්ක ප්‍රාණගාතයක් කියලා තියෙන්නෙ.. ඒ් වගේම බුද්ධාගමේ ඉන්න අපේ උන්ම තමයි ඔ්නෙම මස් ජාතියක් කන්නෙ.. වෙන අාගම්වල සතියට ඒක දවසක් අනිවාර්යෙන් පල්ලි කෝවිල් යනවා.. බුද්ධාගමේ කොහොමද?? වෙසක් දවසෙත් කට්ටිය සෙට් වෙලා බොනවා.. පිරිහිලා තියෙන්නෙ මචං මේ සමාජෙ හොඳටම... ලංකාවෙ අංක 1ට තියෙන්න ඔ්නෙ බුදු දහම පල්ලෙහටම වැටිලා තියෙන්නෙ... ඒ්කයි තේරුම් ගන්න ඔ්නෙ..

    ඔව්, පස් පවින්, එක පවක් හරි කරනවා නම් එයා බෞද්ධයෙක් නෙමෙයි.වෙසක් දවසෙත් කට්ටිය සෙට් වෙලා බොනවා කියලා උබ කියනවා නම්, එයා, අර මම මුලින් කියපු ජාතියේ, නමට බෞද්ධයෙක්.නියම බෞද්ධ කම තමයි, තමන්ටත් අනුන්ටත් යහපතක් වෙන දේවල් විතරක් කිරීම.කෙනෙක් දවසක් වත්, පස් පවින් මිදිලා ඉන්නවා නම්, එයා ඒ දවසටවත් තමන්ගේ බෞද්ධකම රැකගත්තා වෙනවා.සමාජේ වැරදි තමයි.ඒක අද ඊයේ දෙයක් නෙමෙයි.ඒ සමාජේ යම්තරමකට හරි හදන්න තමයි, කල්ප ගානකට සැරයක් හරි, බුදු කෙනෙක් පහළවෙන්නේ.ඉතිං අපි තවත් ප්‍රමාද නොවී, ඒ මාර්ගය අනුගමනය කරලා, අනිත් අයවත් ඒ මාර්ගයේ යන්න පොළඹවන්න පුලුවන්.හැබැයි ඒක කරන්නත් ඕනා, අපේ හිතේ තරහා, ක්‍රෝද වගේ හැඟීම් ඇති නොවන විදියට හරි පරිස්සමින්.කරන මොන දේ උනත්, කාටවත් හිරි හැරයක් නොවන විදියට.කෙනෙක් ඒකට කැමති නැත්නම්, බලෙන් යොමු කරවන එක වැරදියි.බෞද්ධ කම කියන්නේ, තමන් තේරුම් අරන්, තමන් තුල ඇති කරගත යුතු දෙයක් මිසක්, අපේ අය කියනවා වගේ, එක්තරා ජනවර්ගයකට කියන නමක් නෙමෙයි.
     
    ඒ්කනම් සිරා කතාව මචන්.. 100% ඒකඟයි මාත්... තමන් හිතලා තමන්ම හැදෙන්න ඔ්නෙ උඹ කිව්ව වගේ බුදුදහමෙන් පෙන්නන්නෙ නිවනට පාර විතරයි... කිසිම දේකට බල කිරීමක් කරලා නෑ... ඒ් වගේ දහමක් අදහන්න අපි පිං කරල තියෙන්න ඔ්නෙ මචං... ඒ්ක රැකගන්න තව උත්සහ කරන්නත් ඔ්නෙ... දැන් වෙන්නෙ වෙමින් පවතින්නෙ බුදු දහම පිරිහෙන ඒක විතරනෙ මචං... තව තවත් අගාදෙට යන ඒක විතරයි සමස්තයක් විදියට :angry::angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716

    :yes::yes: