අැමරිකාවේ ඵහෙම වෙන්නෙ නෑ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113
    හෝම්ලස් කෙනා කලින් කරපු කර්ම වලට විපාක විඳිනවා. කාලා තෙල වැඩි වෙච්ච අය අසරන මිනිස්සුන්ට රතිඤ්ඤ දාලා අළුතෙන් පව් පුරවගන්නවා. කවදා හරි ගෙවන්න වෙනකොට තේරේවී.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඒ මිනිහව නම් පිච්චෙන්න ඇති.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,990
    2
    116,138
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කලු එකෙක් නේ වැඩේ කරන්නෙ..පොලීසිය ඕකව අල්ලන්ඩ ගිහිල්ල හරකෙක් වගේ දඟලල මැරුනොත් රත්තරං පෙට්ටියක දාල සති 2ක් විතර ආතල් එකක් ගයි. :cautious:
     
    • Like
    Reactions: Genuine