අැමරිකාවේ Alaska Airlines Boeing 737 MAX ගුවන් යානයේ කොටසක් උඩු ගුවනේදී කැඩී යයි

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    10,881
    12,753
    113
    මම තෝරගන්නෙම A380 ❤️❤️❤️❤️
    මට නං ඒක සුපිරි. මම දැන් A380 හතර සැරයක් ගිහින් තියෙනවා. ❤️😍
    Singapore airlines
    Qantas

    Emirates ඇරුනම දැන් 380 වැඩිය නෑ නේද?
     
    • Like
    Reactions: NRTG

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    9,682
    6,301
    113
    හෙල බිමේ
    737 max සාපය.. කීයක් කඩන් වැටුනාද?
    රට යන උන් ඉන්නවා නම් මේ model එක avoid කරලා යන්න
     
    • Like
    Reactions: NRTG

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,557
    5,509
    113

    Boeing වල Quality ඒක තමා ඕය
    90 දශකයේ මාත් එක්ක රෂියන් කාරයෙක් වැඩ කළා. මිනිහා (යුදෙව්වෙක්) ඊශ්‍රායලයට සංක්‍රමණය වෙලා එහෙ කාලයක් වැඩ කරලා පසුව ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුන කෙනෙක්.

    එයා ඊශ්‍රායලේ ඉන්න කාලේ වැඩ කරලා තියෙන්නේ බෝයිං කොටස් නිපදවන සමාගමක. පුළුවන් හැම ගුවන් ගමනක්ම බෝයිං නොවන යානයක යන්න උත්සාහ කරනවා වගේම, එහෙම බැරි උනොත් (බෝයිං) ගුවන් යානයට නගින්න ඉස්සෙල්ලා දෙවියන්ට යාඥා කරලා මේ ගමන ආරක්ෂාකාරීව යන්න සලස්වන්න කියලා ඉල්ලා සිටිනවාලු.

    ඒගොල්ලෝ බෝයිං එක වෙනුවෙන් නිපදවන කොටස් වල කොලිටිය එච්චරටම හොඳයි ලු.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    51,111
    77,543
    113
    ආශ්චර්යමත් රටක

    මාත් හේතුවක් කියන්න දන්නෙ නෑ බෝයිං සෙට් වෙන්නෙ නෑ.
    කවුරු කොහොම කිව්වත් airbus තමා සෙට්.
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,688
    3,955
    113
    අරුන්ට ගානක්වත් නෑ බස් එකේ යනවා වගේ
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    16,506
    15,231
    113
    Ewageda Sri Lnkan neda. Yaddi wadima unoth dedaranawa 😅

    හම්මෝ. ලගදි එකෙක් සිංගා ආව sri lankan airlines එකෙන්. ෆ්ලයිට් එක පට්ට පරක්කු වෙලා take off කරලා තියෙන්නෙ. entertainment සිස්ටම් එකේ කැමරාවෙන් පෙනුනලු හෙන වෙලාවක් තිස්සේ ගලවලා හදනවා. හදලා ඉවරවෙලා annoucement එකක් දුන්නලු යන්න යන වෙලාව වැඩියි කියලා. වේගයත් අඩුවෙන් යන්නෙ කියලා කිව්වලු. ෆ්ලයිට් එක ගිය පාර පොටෝ එකේ තියෙන්නේ මෙහෙමයි. අඳුරන පයිලට් කෙනෙක් ඕක බලලා කියලා තිබුනා ETOPS වැඩ කරන්නෙ නැති උනාම වැඩිය මුහුද උඩින් යන්නෙ නැහැ කියලා. ගොඩබිමට visible හරියෙන්, airport ලගින් ලු යන්නෙ හදිස්සියේ බාගන්න ඕන උනොත්.

    pic sharing
     
    • Haha
    • Sad
    Reactions: 2osama and imhotep

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    19,128
    21,909
    113
    හම්මෝ. ලගදි එකෙක් සිංගා ආව sri lankan airlines එකෙන්. ෆ්ලයිට් එක පට්ට පරක්කු වෙලා take off කරලා තියෙන්නෙ. entertainment සිස්ටම් එකේ කැමරාවෙන් පෙනුනලු හෙන වෙලාවක් තිස්සේ ගලවලා හදනවා. හදලා ඉවරවෙලා annoucement එකක් දුන්නලු යන්න යන වෙලාව වැඩියි කියලා. වේගයත් අඩුවෙන් යන්නෙ කියලා කිව්වලු. ෆ්ලයිට් එක ගිය පාර පොටෝ එකේ තියෙන්නේ මෙහෙමයි. අඳුරන පයිලට් කෙනෙක් ඕක බලලා කියලා තිබුනා ETOPS වැඩ කරන්නෙ නැති උනාම වැඩිය මුහුද උඩින් යන්නෙ නැහැ කියලා. ගොඩබිමට visible හරියෙන්, airport ලගින් ලු යන්නෙ හදිස්සියේ බාගන්න ඕන උනොත්.

    pic sharing
    Airbus 3 k defaulted bimalu ban tiyenne. E thunen kaali galooo galoo arakatai, mekatai hai kara kara duwanne me vesige puththu. Mage yaluwek athule innawa immg eke. U kiwwaa dura yana ewa nam Sri Lankan wala yanna epaa koi weleka hari ekak kadan watenna ida tiyenawa kiyala.
     
    • Sad
    Reactions: NaOH and imhotep

    2osama

    Well-known member
  • Oct 25, 2010
    67,689
    57,193
    113
    මාලඹේ
    90 දශකයේ මාත් එක්ක රෂියන් කාරයෙක් වැඩ කළා. මිනිහා (යුදෙව්වෙක්) ඊශ්‍රායලයට සංක්‍රමණය වෙලා එහෙ කාලයක් වැඩ කරලා පසුව ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුන කෙනෙක්.

    එයා ඊශ්‍රායලේ ඉන්න කාලේ වැඩ කරලා තියෙන්නේ බෝයිං කොටස් නිපදවන සමාගමක. පුළුවන් හැම ගුවන් ගමනක්ම බෝයිං නොවන යානයක යන්න උත්සාහ කරනවා වගේම, එහෙම බැරි උනොත් (බෝයිං) ගුවන් යානයට නගින්න ඉස්සෙල්ලා දෙවියන්ට යාඥා කරලා මේ ගමන ආරක්ෂාකාරීව යන්න සලස්වන්න කියලා ඉල්ලා සිටිනවාලු.

    ඒගොල්ලෝ බෝයිං එක වෙනුවෙන් නිපදවන කොටස් වල කොලිටිය එච්චරටම හොඳයි ලු.
    අයියෝ එහෙමද ? මම ඒ පෝස්ට් එක නිකං විහිළුවට වගේ දැම්මේ බලන කොට එක්ත් හරි ගිහින් 😛
    ඉස්සර නම් Boieng වල ලොකුවට Quality සහ Safety ප්‍රශ්න මතු උනේ නැහැ නේද
    Boeing 737 MAX ඒකෙන් පස්සේ තමා Boeing වල Quality එක ගැන ප්‍රශ්න ආවේ
    උන් මොන Software Patch කරා කිවුවත් මම නම් Boeing 737 MAX වලට නම් නගින්නෙ නැහැ දෙයියෝ කිවුවත් . ගමන නොගිහින් ඉන්නවා ඊට වඩා හොදයි
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,107
    7
    32,877
    113
    Anything that goes up has a finite chance of coming down. I will fly with an airline who has a pretty good maintenance record.
    I used to fly with UL but not anymore. Whether it's Boeing, Airbus makes no difference when you don't properly maintain them. UL operates and survives on pure luck.

    As of the end of 2019, here are the safety ratings of aircraft.

    The Embraer E170 or E190 has a remarkable fatal crash rate of 0.03 per million flights. Note -These are short haul aircraft.

    Boeing 737-700/-800/-900 models are very reliable. These models have a 0.06 fatal crash rate per million flights. This is one of the lowest rates for commercial aircraft.
    NOTE : As a comparison, the 737 MAX has a 3.08 crash rate - which is alarming.

    The Boeing 767 family has a 0.28 crash ratio. Though this looks high, note that it also includes some of the early 767 models dating back to the 1980s and also the two 767 aircraft crashing into the Twin Towers on 9/11.

    The Airbus A330 has a 0.19 crash rate.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    4,856
    7,051
    113
    Nugegoda, Sri Lanka
    හම්මෝ. ලගදි එකෙක් සිංගා ආව sri lankan airlines එකෙන්. ෆ්ලයිට් එක පට්ට පරක්කු වෙලා take off කරලා තියෙන්නෙ. entertainment සිස්ටම් එකේ කැමරාවෙන් පෙනුනලු හෙන වෙලාවක් තිස්සේ ගලවලා හදනවා. හදලා ඉවරවෙලා annoucement එකක් දුන්නලු යන්න යන වෙලාව වැඩියි කියලා. වේගයත් අඩුවෙන් යන්නෙ කියලා කිව්වලු. ෆ්ලයිට් එක ගිය පාර පොටෝ එකේ තියෙන්නේ මෙහෙමයි. අඳුරන පයිලට් කෙනෙක් ඕක බලලා කියලා තිබුනා ETOPS වැඩ කරන්නෙ නැති උනාම වැඩිය මුහුද උඩින් යන්නෙ නැහැ කියලා. ගොඩබිමට visible හරියෙන්, airport ලගින් ලු යන්නෙ හදිස්සියේ බාගන්න ඕන උනොත්.

    pic sharing
    Sri Lankan Air lines engineering unge charter wada hinda ETOPs flights nawaththala thibba 6 months withara. Singa flights okkoma Bangladesh paththen giye..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    10,881
    12,753
    113
    තියෙනව බන්. Emirates, Singapore දෙකේ තමයි වැඩිපුරම තියෙන්නෙ. Qantas වලත් තියෙනවා

    අනික් උන් ඔක්කොම වගේ ඕක අයින් කරානේ economy case නිසා. Emirates තමයි ගොඩක් තියෙන්නේ.

    හම්මෝ. ලගදි එකෙක් සිංගා ආව sri lankan airlines එකෙන්. ෆ්ලයිට් එක පට්ට පරක්කු වෙලා take off කරලා තියෙන්නෙ. entertainment සිස්ටම් එකේ කැමරාවෙන් පෙනුනලු හෙන වෙලාවක් තිස්සේ ගලවලා හදනවා. හදලා ඉවරවෙලා annoucement එකක් දුන්නලු යන්න යන වෙලාව වැඩියි කියලා. වේගයත් අඩුවෙන් යන්නෙ කියලා කිව්වලු. ෆ්ලයිට් එක ගිය පාර පොටෝ එකේ තියෙන්නේ මෙහෙමයි. අඳුරන පයිලට් කෙනෙක් ඕක බලලා කියලා තිබුනා ETOPS වැඩ කරන්නෙ නැති උනාම වැඩිය මුහුද උඩින් යන්නෙ නැහැ කියලා. ගොඩබිමට visible හරියෙන්, airport ලගින් ලු යන්නෙ හදිස්සියේ බාගන්න ඕන උනොත්.

    pic sharing

    ETOPS කියන්නේ නීතියක් මිසක් system එකක් නෙවෙයිනේ, එතකොට වැඩ කරන්නේ නෑ කියන්නේ මොකක්ද? මොකක් හරි inoperative නිසා ETOPS rules apply වෙන්නේ නැති case එකක්ද?
     
    • Haha
    Reactions: 2osama

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    4,856
    7,051
    113
    Nugegoda, Sri Lanka
    1704713854525.png

    Millenial Boeing isn’t as awsome as boomer Boeing.. :lol: :lol: :lol: :lol:
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    4,856
    7,051
    113
    Nugegoda, Sri Lanka
    This is getting Serious.. :no:

    1704850398287.jpeg

    United Airlines Confirms It Has Found Loose Bolts On Five Boeing 737 MAX 9 Door Plugs​

    United Airlines has confirmed that it has found loose bolts and other issues affecting emergency exit door plugs on at least five Boeing 737 MAX 9 aircraft in its fleet after it began FAA-mandated inspections following a blowout on Alaska Airlines flight 1282 on Friday evening.

    https://www.paddleyourownkanoo.com/.../?utm_source=BoardingArea&utm_medium=facebook
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    2,983
    2,875
    113
    ::0
    elakiri.com
    Alaska Airlines flight makes emergency return to PDX after large panel on side of Boeing 737 MAX 9 blows out

    PORTLAND, Ore. (KGW/KTVZ) — An Alaska Airlines flight was forced to return and make an emergency landing at Portland International Airport (PDX) Friday night after a large panel on the side of the plane blew out mid-flight, KGW reported.

    According to the flight tracking site FlightAware, Alaska Airlines Flight 1282 was heading from PDX to Ontario, California. It departed at 4:52 p.m., then had to turn back around within 35 minutes; the airplane landed in Portland at 5:27 p.m. — an hour and 20 minutes earlier than its planned arrival in California.

    A passenger who was on the plane, told KGW that a panel on the side of the plane blew out, taking one of the windows with it, causing a rapid decompression of the cabin.

    A video posted to TikTok by another passenger, Elizabeth, shows the aftermath, as the plane returns to Portland and lands at PDX. By that point, passengers appeared calm, although they were using oxygen masks.

    "Everything was going fine until we heard a loud bang ... a boom," Elizabeth recalled. "I look up, and the air masks are popped down, and I look down to my left, and there's a huge, gaping hole on the left side, where the window is."

    Investigation Preliminary Report
    https://www.ntsb.gov/investigations/Documents/DCA24MA063 Preliminary report.pdf