100%තාම ලෝකේ බිස්නස් හාට් එක දුවන්නේ ඇමරිකාව පදනම් වෙලා . උබල මෙතන හැලි ලියන ඉන්ටනෙට් එකේ ඉදන් දුවවන්නේ උන්. එකේ උඩ දුවන් පැස් සවිස් ගොඩක් දුවවන්නේ ඇමරිකාව පදනම් වෙලා අනික් උන්ට පුලුවන් නම් උන් ගේන්න එපැයි උන්ගේ එවා නැ . කෝ අභ්‍යවකාශ තාක්ශනය අනික් අයගෙ , ලොකේ බෙහෙත් වැඩියෙන්ම රිසච් ලැබ්ස් දාල හදන්නේ ඇමරිකාවේ . ලොකේ වැඩිපුරම ෆන්ඩින් දෙන්නේ ඇමරිකාවෙන්. එකම් දේ ඔය කියපු ගොඩක් එවාගේ වැඩ කරන්නේ වෙන රටවල උන් රියල් ඇමරිකන් කාරයෝ වෙන උන් හම්බකරල දෙන එකෙන් කාල ඇදලා ෆන් එකේ ඉදපු එක තමා කරේ . එකේ ආතල් එක තමා උන් දැන් ගන්නේ . ඇමරිකාව කියන්නේ ලොකේ කොහෙවත් නැති නිදහසක් තියන රටක් ඒත් පට්ට දිය යටින් ගින්දර ගෙනියන තැනක් . ඉතින් උන්ට එක වෙලා ඉන්න අනික් උන් දෙටකට දාල තියන්න ගහන ගේම් ඕන එකක් උන් කෝම හරි කරනවා . උන් කරගත්ත මරි මොඩම වැඩේ උන්ගේ තාක්ශනය අවුට් සොස් කරපු එක ගොඩක් රටවල් ඒවා හොරකම් කරලා දියුනු උනා , ඒ අස්සේ තව හොරාකන්න බලනවා . ඉරානය චීනය රුසියාව මුන් ටික තමා ඕක ගන්න වලිකන්නේ . චිනේ කියන්නේ දැන් ඇමරිකාවට අභියෝග කරන්න පුලුවන් බලහත් කාර පාලනයක් තියන රෙජිමයක් සල්ලි , යුධ ශක්තිය අතින් සමාන උනත් ඉන්න යාලුවො ප්‍රමානය අඩුයි . කොරෝනා හොයාගන්නේ 1960 , 2011 ලෙඩෙක් හම්බෙලා එයාගේ සාම්පල් කැනඩා ලෙවල් 5 ලැබ් එක්ක ටෙස්ට් කරලා එක 2015 වගේ වුහාන් වලට දෙනවා එයාලට රිසච් කරන්න උන් මේක බයෝ වෙපන් එකක් කරලා තමා ඔය අත අරින්නේ . ඊට කලින් බැලුවේ සාස් එකයි එබෝලා එකයි දෙකම ෆේල් උනා මේක නැගලම ගියා . ලෝකේ දැන් තියන තත්වේ රිසෝසස් එක්ක බැලුවම ඉස්සරට තව අමාරු වෙනවා . වැඩියෙන් දියුන් වෙන්න වැඩියෙන් විනාසයක් කරන්න වෙනවා . ලෝක ඉතිහාසයම යුද්ධ ගොඩක් එක ඉස්සරට නැති වෙන්නෙත් නැ මිනිස්සු කියන්නෙත් සිංහයෝ වගේ බලය , ටෙරටොරි එක තියාගනන් ගැන්සි බැහැල ඕන දෙයක් කරනවා. හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට
Trump's plan= Bring jobs back to USA, stop other countries from interfering with their economy.
Muu business man. Ratata wasi unama uutath wasi.
Apith mehema wenna ona. Kocchara lamai pita rata yanawada jobs naha kiyala. Talent raten eliyata yanawa kisima diyunuwak naha. Politicians rata kanawa witharai.