අැමරිකාව රෙකෝර්ඩ් ඵකක් තියලා🗽🇺🇸😱

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    Screenshot_2020-07-18-09-01-19_copy_1080x1841_copy_432x736.png

    The US set another one-day record with more than 77,000 coronavirus cases reported on Friday, prompting some hard-hit states to impose new lockdown measures, including the shuttering of most California schools.

    The 77,233 infections recorded by the Covid Tracking Project were accompanied by another grim tally of 951 fatalities, the second day in a row of more than 950 deaths nationwide.

    Texas set a record with 174 coronavirus-related deaths over the previous 24 hours; California and Florida each reported 130 fatalities, near recent highs.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    උන්ට ඕවා ගාණක් නෑ, උන් දිවා රෑ කල්පනා කරන්නේ චීනේ වට්ටන්නේ කොහොමද කියල...
    ඒකනම් අැත්ත..මේ ටිකේම මොනාහරි චීනේ ගැන කියෝනවා..😅😅
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,101
    1
    28,632
    113
    View attachment 85826

    The US set another one-day record with more than 77,000 coronavirus cases reported on Friday, prompting some hard-hit states to impose new lockdown measures, including the shuttering of most California schools.

    The 77,233 infections recorded by the Covid Tracking Project were accompanied by another grim tally of 951 fatalities, the second day in a row of more than 950 deaths nationwide.

    Texas set a record with 174 coronavirus-related deaths over the previous 24 hours; California and Florida each reported 130 fatalities, near recent highs.
    They deserve it as they are really stubborn assholes including the general public. When authorities try to impose mandatory masks wearing at public places, these assholes protest and disobey these directions stating their freedom and rights quoting their constitution.

    Let them all die. I don't feel any sympathy towards them.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    Not only Trump should be blamed, the general public are also jackasses. They don't give a shit about safety and gather at parks, beaches and even have corona infected parties.
    Yes true but it's the responsibility of the leader to control those irresponsible ppl for the sake of everyone
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    මේකේ ඉන්න කට්ටිය කිව්ව නේද Trumph ගාව වැක්සින් එක තියෙනවා කියලා කෝ බාන් එක 😀😀
     
    • Haha
    Reactions: praveenKF

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    හම්බ රටවල්වල නැද්ද බන්.අල්ල උන්ව බේරගන්නවද දන්නෙ නෑ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,833
    113
    සේදවත්ත
    ඇමරිකාවේ දනහිස කැඩෙන්නම ගහල ඉවරයි . මේ වෙලාවේ යුද්ධයක් අදින එක තමා චීනේ කරන්න ඕනේ . ගහෙන් වැටුන එකාට ගොනා ඇන්න වගේ. අවුල ඇමරිකාව ඉන්වේශන් එකක් ආවොත් උන් සොම්බිලා වගේ කොරෝනා පාවිච්ක්ක්චි කරයි එන හමුදාවට බෝ කරන්න . අනික උන්ගේ වෙපන්ස් ෆ්‍රී . ලග ලගම යමක් එනවා. ඇමරිකාවේ දියුණුව කඩන්න වටේ ඉන්න උන් නොකරන මගුලක් නැ. මේ පාරනම් මුන්ගේ මානව හැසිරීම හොදට හොයල බලලා ගහපු ගේමක් මේක . තනිකර ලැබ් එක්ක හදපු වෛරස් එකක් මේක. 1960 හොයාගන්න එකක් දැන් එක පාර ෆයර් වෙන්න බැනේ
     
    • Haha
    Reactions: dilann and dxx

    +Tamer

    Junior member
  • Jul 20, 2014
    68
    27
    18
    ඇමරිකාවේ දනහිස කැඩෙන්නම ගහල ඉවරයි . මේ වෙලාවේ යුද්ධයක් අදින එක තමා චීනේ කරන්න ඕනේ . ගහෙන් වැටුන එකාට ගොනා ඇන්න වගේ. අවුල ඇමරිකාව ඉන්වේශන් එකක් ආවොත් උන් සොම්බිලා වගේ කොරෝනා පාවිච්ක්ක්චි කරයි එන හමුදාවට බෝ කරන්න . අනික උන්ගේ වෙපන්ස් ෆ්‍රී . ලග ලගම යමක් එනවා. ඇමරිකාවේ දියුණුව කඩන්න වටේ ඉන්න උන් නොකරන මගුලක් නැ. මේ පාරනම් මුන්ගේ මානව හැසිරීම හොදට හොයල බලලා ගහපු ගේමක් මේක . තනිකර ලැබ් එක්ක හදපු වෛරස් එකක් මේක. 1960 හොයාගන්න එකක් දැන් එක පාර ෆයර් වෙන්න බැනේ
    Ah, the elakiri expert opinion
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    ඇමරිකාවේ දනහිස කැඩෙන්නම ගහල ඉවරයි . මේ වෙලාවේ යුද්ධයක් අදින එක තමා චීනේ කරන්න ඕනේ . ගහෙන් වැටුන එකාට ගොනා ඇන්න වගේ. අවුල ඇමරිකාව ඉන්වේශන් එකක් ආවොත් උන් සොම්බිලා වගේ කොරෝනා පාවිච්ක්ක්චි කරයි එන හමුදාවට බෝ කරන්න . අනික උන්ගේ වෙපන්ස් ෆ්‍රී . ලග ලගම යමක් එනවා. ඇමරිකාවේ දියුණුව කඩන්න වටේ ඉන්න උන් නොකරන මගුලක් නැ. මේ පාරනම් මුන්ගේ මානව හැසිරීම හොදට හොයල බලලා ගහපු ගේමක් මේක . තනිකර ලැබ් එක්ක හදපු වෛරස් එකක් මේක. 1960 හොයාගන්න එකක් දැන් එක පාර ෆයර් වෙන්න බැනේ
    අැමරිකාවේ දියුණුව දිගටම තියා ගන්න චීනේ වට්ටන්න ට්‍රම්ප් කාරයා කරපු හරියත් කියපංකෝ ඔය ගමන්ම..😂😂😂වෙෙරස් ඵක චීනෙ විතරක් තියෙන කාලේ
    ට්‍රම්ප්කාරයයි උගෙ වටේ ඉන්න හිවල්ලු ටිකයි උඩ පැන පැන හිටියේ උන් හරි දියුණු නිසා වෙන්න අැති නේහ්..😂😂😂😂😂
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,396
    113
    යුද්ද නැතුව පුළුවන්ද බන් ලෝකෙ රන් කරන්න අපි මේ ශිෂ්ඨාචාර වෙලා ඉන්නව වගේ පෙන්නුවට හෙන වනචාරී ගති තියෙන සත්තු ටිකක්. යුද්ධ කියන්නෙ අවුරුදු 100කට පාරක්වත් ඇවිත් එක ජෙනරේශන් 2කක3නක් විතර වනචාරී ගති ටික යවල තව ජෙනරේශන් 2ක 3නක ආතල් එකට සපෝට් කරන ඉවෙන්ට් එකක්. අනිවා මරා ගැනිල්ලක් ලගයි.
     
    privetek

    Active member
  • Jul 2, 2020
    345
    229
    43
    Yes true but it's the responsibility of the leader to control those irresponsible ppl for the sake of everyone
    Trump gave responsibility to all the mayors so they can do what is best for their state. They are at the head of the state. Worst affected ones are liberal states like New York, California etc.
    The idiots in these states are doing riots and defunding police. It's not trumps fault. They even refused Trump's help to assist them with federal troops. People always blame trump for everything out of stupidity.
    https://www.dailywire.com/news/brea...ers-in-chicago-while-trying-to-destroy-statue
    Video:

    Corona nadda mehema gathering unama?
     
    • Like
    Reactions: War Fighter

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,833
    113
    සේදවත්ත
    අැමරිකාවේ දියුණුව දිගටම තියා ගන්න චීනේ වට්ටන්න ට්‍රම්ප් කාරයා කරපු හරියත් කියපංකෝ ඔය ගමන්ම..😂😂😂වෙෙරස් ඵක චීනෙ විතරක් තියෙන කාලේ
    ට්‍රම්ප්කාරයයි උගෙ වටේ ඉන්න හිවල්ලු ටිකයි උඩ පැන පැන හිටියේ උන් හරි දියුණු නිසා වෙන්න අැති නේහ්..😂😂😂😂😂
    තාම ලෝකේ බිස්නස් හාට් එක දුවන්නේ ඇමරිකාව පදනම් වෙලා . උබල මෙතන හැලි ලියන ඉන්ටනෙට් එකේ ඉදන් දුවවන්නේ උන්. එකේ උඩ දුවන් පැස් සවිස් ගොඩක් දුවවන්නේ ඇමරිකාව පදනම් වෙලා අනික් උන්ට පුලුවන් නම් උන් ගේන්න එපැයි උන්ගේ එවා නැ . කෝ අභ්‍යවකාශ තාක්ශනය අනික් අයගෙ , ලොකේ බෙහෙත් වැඩියෙන්ම රිසච් ලැබ්ස් දාල හදන්නේ ඇමරිකාවේ . ලොකේ වැඩිපුරම ෆන්ඩින් දෙන්නේ ඇමරිකාවෙන්. එකම් දේ ඔය කියපු ගොඩක් එවාගේ වැඩ කරන්නේ වෙන රටවල උන් රියල් ඇමරිකන් කාරයෝ වෙන උන් හම්බකරල දෙන එකෙන් කාල ඇදලා ෆන් එකේ ඉදපු එක තමා කරේ . එකේ ආතල් එක තමා උන් දැන් ගන්නේ . ඇමරිකාව කියන්නේ ලොකේ කොහෙවත් නැති නිදහසක් තියන රටක් ඒත් පට්ට දිය යටින් ගින්දර ගෙනියන තැනක් . ඉතින් උන්ට එක වෙලා ඉන්න අනික් උන් දෙටකට දාල තියන්න ගහන ගේම් ඕන එකක් උන් කෝම හරි කරනවා . උන් කරගත්ත මරි මොඩම වැඩේ උන්ගේ තාක්ශනය අවුට් සොස් කරපු එක ගොඩක් රටවල් ඒවා හොරකම් කරලා දියුනු උනා , ඒ අස්සේ තව හොරාකන්න බලනවා . ඉරානය චීනය රුසියාව මුන් ටික තමා ඕක ගන්න වලිකන්නේ . චිනේ කියන්නේ දැන් ඇමරිකාවට අභියෝග කරන්න පුලුවන් බලහත් කාර පාලනයක් තියන රෙජිමයක් සල්ලි , යුධ ශක්තිය අතින් සමාන උනත් ඉන්න යාලුවො ප්‍රමානය අඩුයි . කොරෝනා හොයාගන්නේ 1960 , 2011 ලෙඩෙක් හම්බෙලා එයාගේ සාම්පල් කැනඩා ලෙවල් 5 ලැබ් එක්ක ටෙස්ට් කරලා එක 2015 වගේ වුහාන් වලට දෙනවා එයාලට රිසච් කරන්න උන් මේක බයෝ වෙපන් එකක් කරලා තමා ඔය අත අරින්නේ . ඊට කලින් බැලුවේ සාස් එකයි එබෝලා එකයි දෙකම ෆේල් උනා මේක නැගලම ගියා . ලෝකේ දැන් තියන තත්වේ රිසෝසස් එක්ක බැලුවම ඉස්සරට තව අමාරු වෙනවා . වැඩියෙන් දියුන් වෙන්න වැඩියෙන් විනාසයක් කරන්න වෙනවා . ලෝක ඉතිහාසයම යුද්ධ ගොඩක් එක ඉස්සරට නැති වෙන්නෙත් නැ මිනිස්සු කියන්නෙත් සිංහයෝ වගේ බලය , ටෙරටොරි එක තියාගනන් ගැන්සි බැහැල ඕන දෙයක් කරනවා. හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට