අැයි ලංකාවෙ Left hand drive නැත්තේ?

mata renta barai

Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    අැයි ලංකාවෙ Left hand drive නැත්තේ?

    ලංකාවෙ Right hand drive නැතුව Left hand drive තිබ්බනම් මොනව වෙනවද?එතකොට ඔය ගෙන්නන වාහන L to R convert කර කර ඉන්න ඕන නෑනෙ.ලංකාවෙ ගොන් නීති.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    lankawata Europe/US walin used vehicle import karanne godaaak aduwen.
    Japan/india/china walin godak gena nisa LHD wadak na
    lankawe LHD unoth Japan used eva genna amarui
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    825
    315
    63
    Sri lanka
    ලංකාවෙ Right hand drive නැතුව Left hand drive තිබ්බනම් මොනව වෙනවද?එතකොට ඔය ගෙන්නන වාහන L to R convert කර කර ඉන්න ඕන නෑනෙ.ලංකාවෙ ගොන් නීති.

    ලංකාවෙ වාහන පදවන්නෙ වමෙන්. වමෙන් පදවන වාහන වල තියෙන්න ඕනා Right Hand Drive. දකුනින් පැදෙව්වා නම් LHD ගෙන්නන්න තිබ්බා.:yes::yes::yes:
     
    BANXSU

    Member
    Jan 29, 2017
    254
    10
    0
    බ්ලයින්ඩ් ස්පොට් සංකල්පයද උතුරු ඇමරිකවේදී වැදගත් වෙයි. යම් වාහනයක් වම් පසින් තවත් වාහනයක් ඉස්සර කිරීමේදී එක් අවස්ථාවකදී පැති කන්නාඩියෙන් ඉස්සර කරන වාහනය පේන්නේ නැත​. මේ නිසා ගෙල හරවා වම් පස බැලිය යුතුය​. එසේම දකුණට හැරවීමේදී දකුණු පස පැති කන්නාඩියෙන් බැලීමට අමතරව ගෙල හරවා දකුණු පසද බැලිය යුතුය​. එසේ නැතහොත් අණතුරක් වීමේ හැකියාවක් තිබේ. විශේෂයෙන් ලේන් මාරු කිරීමේදී මෙම බ්ලයින්ඩ් ස්පොට් එක අනිවාර්‍යෙන් බැලිය යුතුය​. එහෙත් ලංකාවේදී බ්ලයින්ඩ් ස්පොට් කතාව අසා නොතිබුණු තරම් කිවහොත් වැරදි නැත​.
    http://transyl2014.blogspot.com/2017/07/blog-post_22.html
     
    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    කණියා;22115595 said:
    ලංකාවෙ වාහන පදවන්නෙ වමෙන්. වමෙන් පදවන වාහන වල තියෙන්න ඕනා Right Hand Drive. දකුනින් පැදෙව්වා නම් LHD ගෙන්නන්න තිබ්බා.:yes::yes::yes:

    :yes::yes::yes:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    බ්ලයින්ඩ් ස්පොට් සංකල්පයද උතුරු ඇමරිකවේදී වැදගත් වෙයි. යම් වාහනයක් වම් පසින් තවත් වාහනයක් ඉස්සර කිරීමේදී එක් අවස්ථාවකදී පැති කන්නාඩියෙන් ඉස්සර කරන වාහනය පේන්නේ නැත​. මේ නිසා ගෙල හරවා වම් පස බැලිය යුතුය​. එසේම දකුණට හැරවීමේදී දකුණු පස පැති කන්නාඩියෙන් බැලීමට අමතරව ගෙල හරවා දකුණු පසද බැලිය යුතුය​. එසේ නැතහොත් අණතුරක් වීමේ හැකියාවක් තිබේ. විශේෂයෙන් ලේන් මාරු කිරීමේදී මෙම බ්ලයින්ඩ් ස්පොට් එක අනිවාර්‍යෙන් බැලිය යුතුය​. එහෙත් ලංකාවේදී බ්ලයින්ඩ් ස්පොට් කතාව අසා නොතිබුණු තරම් කිවහොත් වැරදි නැත​.
    http://transyl2014.blogspot.com/2017/07/blog-post_22.html

    මේක කියවල මට වම දකුන මාරු උනා කියහන්කො....

    :shocked::shocked::frown::frown::baffled::baffled::eek::eek:
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    සුද්දෝ ගෙනාපු වාහනත් RHS ඒවා වෙන්ට. ඒ නීතියම දිගටම එන්ට ඇති...
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    කණියා;22115595 said:
    ලංකාවෙ වාහන පදවන්නෙ වමෙන්. වමෙන් පදවන වාහන වල තියෙන්න ඕනා Right Hand Drive. දකුනින් පැදෙව්වා නම් LHD ගෙන්නන්න තිබ්බා.:yes::yes::yes:
    :yes::yes::yes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    සුද්දෝ ගෙනාපු වාහනත් RHS ඒවා වෙන්ට. ඒ නීතියම දිගටම එන්ට ඇති...

    :yes: :yes: :yes: :yes:
    සුද්දගේ පාලනේ යටතේ තිබුන සහ තියෙන ගොඩක් රටවල පාවිච්චි කරන්නේ RHD වාහන.. එහෙමත් නැත්තන් ඒකටම තමා කියන්නේ Left Hand Traffic (LHT) ක්‍රමය කියලත්..

    Afghanistan ඇරුනම අනිත් හැම South Asian රටක්ම RHD එහෙමත් නැත්තන් LHT
    ඒ ඇරුනම Australia, New Zealand, Japan, UK, Ireland, Singapore, Indonesia, Thailand වගේ රටවලුත් පාවිච්චි කරන්නේ RHD වාහන..

    RHD,LHD අතරේ ලොකු වාසි අවාසි නෑ... හැබැයි පොඩි පොඩි වාසි අවාසි තියෙනවා..

    1. RHD වාහන වල Gear Lever එක වම් අතින් පාවිච්චි කරන්න පුළුවන් විදියට හදන නිසා ගියර් මාරු කරන අතරේදී දකුණු අතින් Steering Wheel එක අල්ලගන්න පුළුවන්.. ලෝක ජනගහනයෙන් බහුතරය දකුණත් නිසා Rough පාරවල් වලදී දකුණින් Steering Wheel එක හසුරුවන එක පහසුයි.. ඒක RHD වල එක වාසියක් කියන්න පුළුවන්.. හැබැයි කාලයක් LHD පදිනකොට ඕකේ වෙනසක් නැතුව යනවා.

    2. RHD වාහන වල තියෙන එක අවාසියක් විදියට දක්වන්න පුළුවන් Side Impact එකකදී දකුණු කකුලට වෙන්න පුළුවන් හානිය වැඩිවීම. LHD වේවා RHD බහුතරක් වාහන් පාවිච්චි කරන්නේ Clutch, Brake, Throttle Layout එක. දකුණු කකුලට හානියක් උනොත් Brake සහ Throttle දෙකම පාවිච්චි කරන්න බැරිව යනවා. LHD වාහනයක Side Impact එකක් එකකදී වැඩිම හානියක් වෙන්නේ වම් කකුලට.. හැබැයි අනතුරකට පස්සේ එහෙම හානියක් ඇතුව උනත් කිසිම ගැටළුවක් නැතුව Automatic LHD වාහනයක් පැදවීමේ අවස්ථාව ලැබෙනවා LHD වහනයකදී.. ඒක LHD වල එක වාසියක් කියන්න පුළුවන්..

    3. ලෝක ජනගහනෙන් බහුතරය දකුණත් නිසා ගොඩක් විට යතුරු කට එන්නේ දකුණතින් යතුර දාල කරකවන්න පුළුවන් විදියට.. එතකොට RHD වාහන වල යතුරු දොර තියෙන පැත්තෙන් එන නිසා වාහනේ බැස්සට පස්සේ උනත් යතුර ගන්න පහසුයි.. ඒකත් RHD වාහන වල වාසියක් කියන්න පුළුවන්..

    4. ලෝකේ තියෙන බහුතරයක් Race Tracks වල ඔරලෝසුවේ කටු යන පැත්තට (Clockwise) තමා වාහන ධාවනය කෙරෙන්නේ.. එතැනදී LHD වාහනයක් පදවනකොට ට්‍රැක් එකේ හැම කොටසක්ම වගේ හොඳින් පේනවා.. ඒ නිසා තමයි බහුතරයක් Race car LHD විදියට නිෂ්පාදනය කරන්නේ.. ජපානය පාවිච්චි කරන්නේ RHD උනත් ඔවුන් අන්තර්ජාතික තරග වලට නිෂ්පාදනය කරන වාහන ගොඩක් LHD විදියට හදන්නේ ඒකයි...

    5. හැබැයි Endurance Racing වලදී ගොඩක් විට පාවිච්චි කරන්නේ RHD වාහන.. කලින් කිව්වා වගේ ගොඩක් රේස් ට්‍රැක් Clockwise.. Endurance Racing වලදී අවශ්‍ය අලුත්වැඩියා කටයුතු වලට. ටයර් මාරු කිරීම් වලට, ඉන්ධන පිරවීම සඳහා සහ විශේෂයෙන් රියදුරු මාරු වීම සඳහා සෑහෙන වාර ගණනක් Pit Lane එකට ඇතුළු වෙන්න වෙනවා.. එතැනදී RHD වාහන පාවිච්චි කරනකොට දැනට වාහනය ධාවනය කරන රියදුරු වාහනෙන් බහින්නේ Pit Lane එකේ ගරාජ් එක එහෙමත් නැත්තන් Building එක තියෙන පැත්තට.. එතකොට ඊළඟට වාහනයට නගින රියදුරු ඉන්නෙත් ඒ පැත්තෙමයි.. Pit Lane එක හරහා යන අනිත් වාහන වලින් මේ දෙදෙනාටම හානියක් නැහැ එතකොට.. එහෙම නොවුනා නම් පරණ රියදුරාට දොර අරගෙන බහින්න වෙන්නේ Pit Lane එකේ වාහන යන පැත්තෙන්.. රියදුරුට හානියක් වෙන්න තියෙන අවස්ථාව වැඩි එතකොට..

    ඔය වගේ පොඩි පොඩි වාසි අවාසි තියෙනවා දෙකේම..
     
    Last edited:

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722

    Very informative reply. There was only one country (to my knowledge) change the driving side from LHT to RHT in the recent past.
    Sweden change their driving side from LHT to RHT on 3rd Sep. 1967 at 5.00 AM.
    There are hundreds of old photographs you can see on the net, with traffic gridlocks on that day, and following days.
    Imagine what might have happen if we (sri lanka) change the direction now??
    Only funeral directors will benefit from that.
     
    Samoa changed their driving side from RHT to LHT in 2009.

    Using the LHT (RHD) method is more suitable for developing countries like us.
    We can import cheap used cars from Japanese market (JDM Versions). Also it allows to import Luxury german, Italian used cars from UK and Australia.

    If we used the LHD vehicles, we cant import used JDM Versions from Japan.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    බ්ලයින්ඩ් ස්පොට් සංකල්පයද උතුරු ඇමරිකවේදී වැදගත් වෙයි. යම් වාහනයක් වම් පසින් තවත් වාහනයක් ඉස්සර කිරීමේදී එක් අවස්ථාවකදී පැති කන්නාඩියෙන් ඉස්සර කරන වාහනය පේන්නේ නැත​. මේ නිසා ගෙල හරවා වම් පස බැලිය යුතුය​. එසේම දකුණට හැරවීමේදී දකුණු පස පැති කන්නාඩියෙන් බැලීමට අමතරව ගෙල හරවා දකුණු පසද බැලිය යුතුය​. එසේ නැතහොත් අණතුරක් වීමේ හැකියාවක් තිබේ. විශේෂයෙන් ලේන් මාරු කිරීමේදී මෙම බ්ලයින්ඩ් ස්පොට් එක අනිවාර්‍යෙන් බැලිය යුතුය​. එහෙත් ලංකාවේදී බ්ලයින්ඩ් ස්පොට් කතාව අසා නොතිබුණු තරම් කිවහොත් වැරදි නැත​.
    http://transyl2014.blogspot.com/2017/07/blog-post_22.html

    ලංකාවටත් මේ ටික මේ විදියටම වලංගුයිනේ...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes: :yes: :yes: :yes:
    සුද්දගේ පාලනේ යටතේ තිබුන සහ තියෙන ගොඩක් රටවල පාවිච්චි කරන්නේ RHD වාහන.. එහෙමත් නැත්තන් ඒකටම තමා කියන්නේ Left Hand Traffic (LHT) ක්‍රමය කියලත්..

    Afghanistan ඇරුනම අනිත් හැම South Asian රටක්ම RHD එහෙමත් නැත්තන් LHT
    ඒ ඇරුනම Australia, New Zealand, Japan, UK, Ireland, Singapore, Indonesia, Thailand වගේ රටවලුත් පාවිච්චි කරන්නේ RHD වාහන..

    RHD,LHD අතරේ ලොකු වාසි අවාසි නෑ... හැබැයි පොඩි පොඩි වාසි අවාසි තියෙනවා..

    1. RHD වාහන වල Gear Lever එක වම් අතින් පාවිච්චි කරන්න පුළුවන් විදියට හදන නිසා ගියර් මාරු කරන අතරේදී දකුණු අතින් Steering Wheel එක අල්ලගන්න පුළුවන්.. ලෝක ජනගහනයෙන් බහුතරය දකුණත් නිසා Rough පාරවල් වලදී දකුණින් Steering Wheel එක හසුරුවන එක පහසුයි.. ඒක RHD වල එක වාසියක් කියන්න පුළුවන්.. හැබැයි කාලයක් LHD පදිනකොට ඕකේ වෙනසක් නැතුව යනවා.

    2. RHD වාහන වල තියෙන එක අවාසියක් විදියට දක්වන්න පුළුවන් Side Impact එකකදී දකුණු කකුලට වෙන්න පුළුවන් හානිය වැඩිවීම. LHD වේවා RHD බහුතරක් වාහන් පාවිච්චි කරන්නේ Clutch, Brake, Throttle Layout එක. දකුණු කකුලට හානියක් උනොත් Brake සහ Throttle දෙකම පාවිච්චි කරන්න බැරිව යනවා. LHD වාහනයක Side Impact එකක් එකකදී වැඩිම හානියක් වෙන්නේ වම් කකුලට.. හැබැයි අනතුරකට පස්සේ එහෙම හානියක් ඇතුව උනත් කිසිම ගැටළුවක් නැතුව Automatic LHD වාහනයක් පැදවීමේ අවස්ථාව ලැබෙනවා LHD වහනයකදී.. ඒක LHD වල එක වාසියක් කියන්න පුළුවන්..

    3. ලෝක ජනගහනෙන් බහුතරය දකුණත් නිසා ගොඩක් විට යතුරු කට එන්නේ දකුණතින් යතුර දාල කරකවන්න පුළුවන් විදියට.. එතකොට RHD වාහන වල යතුරු දොර තියෙන පැත්තෙන් එන නිසා වාහනේ බැස්සට පස්සේ උනත් යතුර ගන්න පහසුයි.. ඒකත් RHD වාහන වල වාසියක් කියන්න පුළුවන්..

    4. ලෝකේ තියෙන බහුතරයක් Race Tracks වල ඔරලෝසුවේ කටු යන පැත්තට (Clockwise) තමා වාහන ධාවනය කෙරෙන්නේ.. එතැනදී LHD වාහනයක් පදවනකොට ට්‍රැක් එකේ හැම කොටසක්ම වගේ හොඳින් පේනවා.. ඒ නිසා තමයි බහුතරයක් Race car LHD විදියට නිෂ්පාදනය කරන්නේ.. ජපානය පාවිච්චි කරන්නේ RHD උනත් ඔවුන් අන්තර්ජාතික තරග වලට නිෂ්පාදනය කරන වාහන ගොඩක් LHD විදියට හදන්නේ ඒකයි...

    5. හැබැයි Endurance Racing වලදී ගොඩක් විට පාවිච්චි කරන්නේ RHD වාහන.. කලින් කිව්වා වගේ ගොඩක් රේස් ට්‍රැක් Clockwise.. Endurance Racing වලදී අවශ්‍ය අලුත්වැඩියා කටයුතු වලට. ටයර් මාරු කිරීම් වලට, ඉන්ධන පිරවීම සඳහා සහ විශේෂයෙන් රියදුරු මාරු වීම සඳහා සෑහෙන වාර ගණනක් Pit Lane එකට ඇතුළු වෙන්න වෙනවා.. එතැනදී RHD වාහන පාවිච්චි කරනකොට දැනට වාහනය ධාවනය කරන රියදුරු වාහනෙන් බහින්නේ Pit Lane එකේ ගරාජ් එක එහෙමත් නැත්තන් Building එක තියෙන පැත්තට.. එතකොට ඊළඟට වාහනයට නගින රියදුරු ඉන්නෙත් ඒ පැත්තෙමයි.. Pit Lane එක හරහා යන අනිත් වාහන වලින් මේ දෙදෙනාටම හානියක් නැහැ එතකොට.. එහෙම නොවුනා නම් පරණ රියදුරාට දොර අරගෙන බහින්න වෙන්නේ Pit Lane එකේ වාහන යන පැත්තෙන්.. රියදුරුට හානියක් වෙන්න තියෙන අවස්ථාව වැඩි එතකොට..

    ඔය වගේ පොඩි පොඩි වාසි අවාසි තියෙනවා දෙකේම..

    :):) මහේෂ් මල්ලි කොතනද, වාහන ගැන සම්පූර්ණ පිළිතුරක් එතන.
     
    11.gif
    11.gif
    Niyama vistharayak....
    rep++
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528