ලමයි?මම නං Wife එක්ක සිංගල් මෝල්ට් ස්කොච් විස්කි ගහන්නේ
ජාඩියට මූඩිය වගේ...ගසනවා දෙන්නම හොඳට....ගසන එකම නෙමෙයි ඒත් මෙහෙම ෆිට් එකේ ඉන්නකොට දෙන්නගෙන් එකෙක්වත් වටේ යන්නේ නම් නැහැ ලොවෙත්...
ලමයි?
මොනාද යකෝ මේ ජිවිත. රෙන්ඩ ගියත් කැමරාවක් අටවන්
------ Post added on Aug 23, 2026 at 12:23 AM
Already මචන්. ගොඩක් උන් බොනවා බියර් එකක්වත්. බොන්නෙ නැති කොල්ලො කොන් වෙන සීන් එකක් දැනට තියෙන්නේ.ලංකාවෙ ගෑනුන්ටත් බොන්ඩ පුරුදු කරන්න හදන්නෙ
ජාඩියට මූඩිය වගේ...ගසනවා දෙන්නම හොඳට....ගසන එකම නෙමෙයි ඒත් මෙහෙම ෆිට් එකේ ඉන්නකොට දෙන්නගෙන් එකෙක්වත් වටේ යන්නේ නම් නැහැ ලොවෙත්...
උඹට වයින් හරියනවද බන්? මම දෙපාරක් විතර ට්‍රයි කරා බොන්න, සෙට් වෙන්නෙම නෑ. මට hard liquor හරි බියර් තමා. හැම බියර් එකම සෙට් වෙන්නෙත් නෑ ඉතින්, ලඟදි special brew එකක් ගහල උදේ නැගිටිනකොට ඔලුව කැක්කුමයි.wife ekka bonne red wine witharai
තරිදුව මගෙ පොඩි කාලෙ ඉදල යාලුවෙක්. මූ ඔය කෙල්ල එක්ක සෙට් උනේ ඔය කෙල්ලට වයස15 දි වගේ. මේ වෙනකන්නම් කිසිම කේස් එකක් නැතුව ෆුල් ආතල් එකේ ඉන්න කපල් එකක්.me gani pita yanawa ban.