අෑඩෝ මේ වගේ වයිෆ් කෙනෙක් නම් මරු නේද..😍❤️

MacFarlane

Active member
  • Mar 10, 2026
    126
    115
    43
    මම නං Wife එක්ක සිංගල් මෝල්ට් ස්කොච් විස්කි ගහන්නේ
    ලමයි?

    ජාඩියට මූඩිය වගේ...ගසනවා දෙන්නම හොඳට..:rofl:..ගසන එකම නෙමෙයි ඒත් මෙහෙම ෆිට් එකේ ඉන්නකොට දෙන්නගෙන් එකෙක්වත් වටේ යන්නේ නම් නැහැ ලොවෙත්...:D:love:

    මොනාද යකෝ මේ ජිවිත. රෙන්ඩ ගියත් කැමරාවක් අටවන් ☹️
    ------ Post added on Aug 23, 2026 at 12:23 AM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,222
    47,054
    113
    ලමයි?

    මොනාද යකෝ මේ ජිවිත. රෙන්ඩ ගියත් කැමරාවක් අටවන් ☹️
    ------ Post added on Aug 23, 2026 at 12:23 AM

    උඹත් පටන් ගනින් මාසෙකට ලක්ෂ 2ක් විතර ලොකුවට මහන්සි නොවී හොයන්න පුළුවන්..☺️☺️☺️
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,898
    10,096
    113
    ලංකාවෙ ගෑනුන්ටත් බොන්ඩ පුරුදු කරන්න හදන්නෙ
    Already මචන්. ගොඩක් උන් බොනවා බියර් එකක්වත්. බොන්නෙ නැති කොල්ලො කොන් වෙන සීන් එකක් දැනට තියෙන්නේ. 😐
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,096
    1
    61,305
    113
    Mother Earth
    හොදට බොන්න දීලා සාය ගලවලා කුක්කු දෙක උරලා චූ එකට දිව දාන්න ආසයි. :love2: 🤷‍♂️
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,550
    75,390
    113
    ජාඩියට මූඩිය වගේ...ගසනවා දෙන්නම හොඳට..:rofl:..ගසන එකම නෙමෙයි ඒත් මෙහෙම ෆිට් එකේ ඉන්නකොට දෙන්නගෙන් එකෙක්වත් වටේ යන්නේ නම් නැහැ ලොවෙත්...:D:love:

    ගෑනි ඕකේ නැත්තන් ඕකට views කීයක් එයිද? :sneaky: :sneaky:

    wife ekka bonne red wine witharai
    උඹට වයින් හරියනවද බන්? මම දෙපාරක් විතර ට්‍රයි කරා බොන්න, සෙට් වෙන්නෙම නෑ. මට hard liquor හරි බියර් තමා. හැම බියර් එකම සෙට් වෙන්නෙත් නෑ ඉතින්, ලඟදි special brew එකක් ගහල උදේ නැගිටිනකොට ඔලුව කැක්කුමයි.
     
    Positive1

    Well-known member
  • Mar 24, 2026
    160
    263
    63
    me gani pita yanawa ban.
    තරිදුව මගෙ පොඩි කාලෙ ඉදල යාලුවෙක්. මූ ඔය කෙල්ල එක්ක සෙට් උනේ ඔය කෙල්ලට වයස15 දි වගේ. මේ වෙනකන්නම් කිසිම කේස් එකක් නැතුව ෆුල් ආතල් එකේ ඉන්න කපල් එකක්.
     
    MacFarlane

    Active member
  • Mar 10, 2026
    126
    115
    43
    උඹත් පටන් ගනින් මාසෙකට ලක්ෂ 2ක් විතර ලොකුවට මහන්සි නොවී හොයන්න පුළුවන්..☺️☺️☺️
    මුන් වගෙ එහෙම අවදානේ ගන්න හිතෙන්නේ නෑ. පාඩුවේ හිටියහම ඇති.
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,038
    338
    83
    Kaduwela
    ගෑනි ඕකේ නැත්තන් ඕකට views කීයක් එයිද? :sneaky: :sneaky:

    උඹට වයින් හරියනවද බන්? මම දෙපාරක් විතර ට්‍රයි කරා බොන්න, සෙට් වෙන්නෙම නෑ. මට hard liquor හරි බියර් තමා. හැම බියර් එකම සෙට් වෙන්නෙත් නෑ ඉතින්, ලඟදි special brew එකක් ගහල උදේ නැගිටිනකොට ඔලුව කැක්කුමයි.
    same ban Jin and White( expect white rum) iwa mata set wenneth na
     
    • Like
    Reactions: tharakaf

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    938
    1,099
    93
    මමත් බොන්නෙ වයිෆ් එක්ක දැන් අවුරුදු 2-3ක් ඉදන්. අතල් එකෙ බොනව දෙන්නා කුඩු වෙන්න. පට්ට නිදහස්..
    🙄
    අවුරුදු 2500 සින්හල බෞද්ධ සoස්කෘතිය.
    හැදියාව, අපෙකම බ්ලා බලා බ්ලාලා....