බොහොම අපූරු හිතට දැනෙන නිර්මානයක්....
අපේ රටට විශාල සෙවයක් කරන අපේම සොහොයුරියන්ගෙ දුක් බර කතාව පද පේලි කිහිපයකට ගොනු කරල තියෙන්නෙ....
අති විශිෂ්ට නිර්මානයක්....
බොහොමත්ම ස්තුතියි දීලක මල්ලියා......
බොහොම අපූරු හිතට දැනෙන නිර්මානයක්....
අපේ රටට විශාල සෙවයක් කරන අපේම සොහොයුරියන්ගෙ දුක් බර කතාව පද පේලි කිහිපයකට ගොනු කරල තියෙන්නෙ....
අති විශිෂ්ට නිර්මානයක්....
ලස්සන නිර්මාණයක් අයියේ
සමාජය තුල ලේසියෙන්ම තලලා පෙලලා,
සෙල්ලම් බඩුවක් ලෙස සකලන කලාපේ සොහොයුරියන්ට
නිසි ගෞරවය ලබා දිය යතු යුගය ඇවිල්ලා....
ඒ සදහා ටිකෙන් ටික හරි පෙළ ගැසෙමු...
එය වෙනුවෙන් අපේ මනස සකස් කරන්නට
ඔබේ නිර්මාණය යොමු කළ
සහෝදරයා ඔබට
මල් මිටක්...
හ්ම්ම්….
මට මෙහෙමත් හිතෙනවා සහෝදරයා…
තමන්ගේ මෝඩකමින් මෙහෙම තත්වෙකට වeටෙන අයත් ඉන්නවා..
ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්නෙ නeතිව, බාල් නට නට ඉදලා, දෙමවුපියන්ගෙ දේවල් කාබාසිනියා කරල,අන්තිමට ගාමන්ට් වලට ගාල් වෙච්ච කෙල්ලෝත් ඉන්නවා…
ඒත් සeබෑ දුප්පත් කමට, ඉගෙනුමට සුදුසු තeන් නeතිව, අසාදාරනයට ලක් වෙච්ච අය ගeනනම් මේ කවිය අති සාර්තකයි.
දිල් කිව්වා වගේ දeන් කාලෙ කෙල්ලෝ එච්චරම මෝඩත් නෑ….
මේ ප්රශ්නෙදි කාන්තාවන් මීට වඩා හිතන්න ඕනේ. බුද්ධිමත් විය යුතුයි.ආදරයෙන් අන්ධ වෙලා සියළු දේ නැති වුනාට පස්සේ පසු තැවිලි වෙලා වැඩක් නෑ.. මොවු අපේ රටට කරන සේවය අති මහත්.එහි නියම වටිනා කම අපි සැවොම දිය යුතුයි.බොහොම ලස්සන නිර්මාණයක් රොන් අයියා...

ma kattiya mechcharatama modada kiyalath hithenawa.. eth ehema nathi unath thaman inna samaja kramya uda moda wena welawaluth athi. meka ada samajaya mul bahagaththu sathyak. angalum karmanthaya arambaye sitama athi unu samaja ratawak. bohoma duaki eth aththa athi satiyen ehemai. bohoma agei ron aiyya...
මෙම යුවතියන් අපනයන කලාපය කරා පැමිනෙන කාරණය(න්) පිලිබදව ඔබ සමග මා එකග නොවුවත්, එහිදී ඔවුන් මුණ පාන යථාර්තය ඔබ මොනවට විස්තර කර තිබේද? ඇතමෙකුගේ චරිතයට අත්වන සැබෑ ඉරණම ඔබ මනාවට පසක්කර ඇති ආකාරය ඉතා අගනේය.
සහෝ,
ඔබ, යුවතියන් අපනයන කලාපය කරා පැමිණෙන කරුණු සම්බන්ධයෙන් නිර්මාණකරු සමග එකඟ නොවන බවක් කියනවා. ඒ කියන්නේ, ඔබ ඉන් අදහස් කරනව ඇත්තේ ඔවුන් කළාපයට වෙනත් අරමුණුවලිනුත් පැමිණෙනව කියන එකද?. එසේ වුවත්, රොන් අයියා කියන කරුණුත් ඇත්ත නේද?.
ඔබ එවැනි පරිසරයක ජීවත් වුන කෙනෙක් හැටියට, අපිට වඩා ගොඩක් අත්දැකීම් ඇති.
මෙම යුවතියන් අපනයන කලාපය කරා පැමිනෙන කාරණය(න්) පිලිබදව ඔබ සමග මා එකග නොවුවත්, එහිදී ඔවුන් මුණ පාන යථාර්තය ඔබ මොනවට විස්තර කර තිබේද? ඇතමෙකුගේ චරිතයට අත්වන සැබෑ ඉරණම ඔබ මනාවට පසක්කර ඇති ආකාරය ඉතා අගනේය.
පොඩි කලසිට අපනයන කලාපයෙන් නුදුරුව දිවි ගෙවු මා මෙවනි සිදුවීම් කොපමණක් නම් සැබැවින්ම අසා ඇතිද? තවද විශේෂයෙන් සංගීත සැන්දැවකින් පසුදින උදැසන මේ අපනයන කලාපය අවට මංමාවත් වල අපට සුලභව දක්නට ඇති දැ, සධාචාර සම්පන්නව මා හට මෙහි විස්තර කල නොහැකිය.
අතලොස්සක් වු මේ කාමාතුර සල්ලාලයන් අප සමාජයේ සියුමලි මල් කැකුළු වැනි මෙම යුවතියන්ට කරන හදිය ඉතාමත් නින්දිතයි.... පිලිකුල් සහගතියි.
ඉන්පසු ඔවුනගේ ජීවිතයට අත්වන ඉරණම ඉතාමත් ඛෙද ජනකයි...
අධි සංවේදී, ඉතාමත් අර්ථවත් නිර්මණයක්...!
Mehee free trade zone eke, work karana aya, widina duka dakkahama, paw kiyalaa hithenawaa........!!

Nice one brother....![]()
Mehee free trade zone eke, work karana aya, widina duka dakkahama, paw kiyalaa hithenawaa........!!
![]()
![]()
thitha unath aththa oka, budun wadiya dipayaka unath kaliuga kaleta wena dewal,
yatharthata hodin nirupanaya wana nirmanayak![]()
godak arthawath wagema sanwedi nirmanayak...........
own gewana e diwiye sebe pethikada apuruwata akuru karala thiyenawa.........
sarthakayi ayya.........
Angalum karamaanthaye rakiyaa wala niyuktha maanawikaawanta, me sankalpanaawa kiyawannata labenawaa nam kopamana watinawaada kiyaa mata hithenawaa..
Me nirmaanaya,ratata sampathak, pawulata sirikathak wana , mahumata thaarunyaya diya karana diriya maanawikaawange kedaneeya iranama pilibimbu karana kadapathakmai…
Niwanaka arunaalokaya penwamin ,mihipita apaayaka andakaarayen ,e ahinsaka maanawikaawange aathmayan sadaakaalika raathriyak karana, minis wesin sitina yamapallan samaajaye kothekuth sitinawaa....
pathiniyakwi sithuminak se babalannata perum purana, e ahisakaawiyanta, rawatillen midee jeevana wimukthiya labaagannata, thewani esa pahala karawanta shakthiyak athi me sankalpanaawa kiyawannata labenawaa nam kopamana ageida..…
Kawi maga athi saarthaka gamanaka yedena ron aiye..obata sadaa waasanaawan!