~අ‍පේ‍ කා‍ලයේ‍ කි‍සා‍ගෝ‍තමී‍ලා‍~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
බොහොම අපූරු හිතට දැනෙන නිර්මානයක්....
අපේ රටට විශාල සෙවයක් කරන අපේම සොහොයුරියන්ගෙ දුක් බර කතාව පද පේලි කිහිපයකට ගොනු කරල තියෙන්නෙ....

අති විශිෂ්ට නිර්මානයක්....

බො‍හො‍ම‍ත්‍ම ස්‍තු‍ති‍යි‍ දී‍ල‍ක ම‍ල්‍ලි‍යා‍......
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ලස්සන නිර්මාණයක් අයියේ
සමාජය තුල ලේසියෙන්ම තලලා පෙලලා,
සෙල්ලම් බඩුවක් ලෙස සකලන කලාපේ ‍සොහොයුරියන්ට
නිසි ගෞරවය ලබා දිය යතු යුගය ඇවිල්ලා....
ඒ සදහා ටිකෙන් ටික හරි පෙළ ගැසෙමු...

එය වෙනුවෙන් අපේ මනස සකස් කරන්නට
ඔබේ නිර්මාණය යොමු කළ
සහෝදරයා ඔබට
මල් මිටක්...

බො‍හො‍ම‍ත්‍ම‍ ස්‍තු‍ති‍යි‍ ම‍ගෙ‍ ම‍ල්‍ලි‍යා‍ ඔ‍යා‍ගේ‍ ව‍ටි‍නා‍ අ‍ග‍ය‍ කි‍රී‍ම‍ට‍......
 
archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
හ්ම්ම්….
මට මෙහෙමත් හිතෙනවා සහෝදරයා…
තමන්ගේ මෝඩකමින් මෙහෙම තත්වෙකට වeටෙන අයත් ඉන්නවා..
ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්නෙ නeතිව, බාල් නට නට ඉදලා, දෙමවුපියන්ගෙ දේවල් කාබාසිනියා කරල,අන්තිමට ගාමන්ට් වලට ගාල් වෙච්ච කෙල්ලෝත් ඉන්නවා…
ඒත් සeබෑ දුප්පත් කමට, ඉගෙනුමට සුදුසු තeන් නeතිව, අසාදාරනයට ලක් වෙච්ච අය ගeනනම් මේ කවිය අති සාර්තකයි.
දිල් කිව්වා වගේ දeන් කාලෙ කෙල්ලෝ එච්චරම මෝඩත් නෑ….
 
coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මේ ප්‍රශ්නෙදි කාන්තාවන් මීට වඩා හිතන්න ඕනේ. බුද්ධිමත් විය යුතුයි.ආදරයෙන් අන්ධ වෙලා සියළු දේ නැති වුනාට පස්සේ පසු තැවිලි වෙලා වැඩක් නෑ.. මොවු අපේ රටට කරන සේවය අති මහත්.එහි නියම වටිනා කම අපි සැවොම දිය යුතුයි.බොහොම ලස්සන නිර්මාණයක් රොන් අයියා...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හ්ම්ම්….
    මට මෙහෙමත් හිතෙනවා සහෝදරයා…
    තමන්ගේ මෝඩකමින් මෙහෙම තත්වෙකට වeටෙන අයත් ඉන්නවා..
    ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්නෙ නeතිව, බාල් නට නට ඉදලා, දෙමවුපියන්ගෙ දේවල් කාබාසිනියා කරල,අන්තිමට ගාමන්ට් වලට ගාල් වෙච්ච කෙල්ලෝත් ඉන්නවා…
    ඒත් සeබෑ දුප්පත් කමට, ඉගෙනුමට සුදුසු තeන් නeතිව, අසාදාරනයට ලක් වෙච්ච අය ගeනනම් මේ කවිය අති සාර්තකයි.
    දිල් කිව්වා වගේ දeන් කාලෙ කෙල්ලෝ එච්චරම මෝඩත් නෑ….

    ඔ‍ව්‍ ර‍සි‍ක‍ ස‍හෝ‍ද‍ර‍යා‍ මම කි‍ය‍න්න උ‍ත්‍සා‍හ‍ ක‍ලේ‍ අ‍ර ඔ‍බ දෙ‍වෙ‍නු‍ව‍ ස‍ඳහ‍න්‍ ක‍ල දු‍ප්‍ප‍ත්‍... අ‍ස‍ර‍න.. ස‍මා‍ජ‍ය‍ වි‍සි‍න්‍ බ‍ලෙ‍න්‍ අ‍තර මං‍ කො‍ට ද‍මා‍ ඇ‍ති‍ ත‍රු‍න ජී‍වි‍තව‍ල‍ ඛේ‍දවා‍ච‍ක‍ය‍ ගැ‍න‍යි‍...

    බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍ ස‍හෝ‍ද‍ර‍යා‍ අ‍ද‍හ‍ස්‍ව‍ල‍ට‍....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මේ ප්‍රශ්නෙදි කාන්තාවන් මීට වඩා හිතන්න ඕනේ. බුද්ධිමත් විය යුතුයි.ආදරයෙන් අන්ධ වෙලා සියළු දේ නැති වුනාට පස්සේ පසු තැවිලි වෙලා වැඩක් නෑ.. මොවු අපේ රටට කරන සේවය අති මහත්.එහි නියම වටිනා කම අපි සැවොම දිය යුතුයි.බොහොම ලස්සන නිර්මාණයක් රොන් අයියා...

    බො‍හො‍ම‍ත්‍ම‍ ස්‍තු‍ති‍යි‍ ම‍ල්‍ලි‍යා‍ ඔ‍යා‍ගේ‍ ව‍ටි‍නා‍ අ‍ද‍හ‍ස්‍ව‍ල‍ට......
     
    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    ma kattiya mechcharatama modada kiyalath hithenawa.. eth ehema nathi unath thaman inna samaja kramya uda moda wena welawaluth athi. meka ada samajaya mul bahagaththu sathyak. angalum karmanthaya arambaye sitama athi unu samaja ratawak. bohoma duaki eth aththa athi satiyen ehemai. bohoma agei ron aiyya...
     
    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    70 දශකයේ සිදුවූ, ආර්ථික සහ සමාජයීය විපර්යාස වලින් මුල් තැන ගන්න ප්‍රශ්නයක්. හැබැයි, කොළඹ කුමාරයෝ ගැන නම්, ගමේ නංගිලා අර කිව්වා වගේ ඉස්සරට වඩා දැනුවත් කියල මටත් හිතෙන්වා. ඒත් ඉතින්, ශ්‍රම සූර කෑම නම් එහෙමම තමා.
    කවදත් සමාජ ප්‍රශ්න ගැන කතා කරන, රොන් අයියට මගෙන් සුභ පැතුම්.:)
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ma kattiya mechcharatama modada kiyalath hithenawa.. eth ehema nathi unath thaman inna samaja kramya uda moda wena welawaluth athi. meka ada samajaya mul bahagaththu sathyak. angalum karmanthaya arambaye sitama athi unu samaja ratawak. bohoma duaki eth aththa athi satiyen ehemai. bohoma agei ron aiyya...

    බොහොම ස්තුතියි මල්ලියගෙ අදහස්වලට
     
    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    මෙම යුවතියන් අපනයන කලාපය කරා පැමිනෙන කාරණය(න්) පිලිබදව ඔබ සමග මා එකග නොවුවත්, එහිදී ඔවුන් මුණ පාන යථාර්තය ඔබ මොනවට විස්තර කර තිබේද? ඇතමෙකුගේ චරිතයට අත්වන සැබෑ ඉරණම ඔබ මනාවට පසක්කර ඇති ආකාරය ඉතා අගනේය.

    පොඩි කලසිට අපනයන කලාපයෙන් නුදුරුව දිවි ගෙවු මා මෙවනි සිදුවීම් කොපමණක් නම් සැබැවින්ම අසා ඇතිද? තවද විශේෂයෙන් සංගීත සැන්දැවකින් පසුදින උදැසන මේ අපනයන කලාපය අවට මංමාවත් වල අපට සුලභව දක්නට ඇති දැ, සධාචාර සම්පන්නව මා හට මෙහි විස්තර කල නොහැකිය.

    අතලොස්සක් වු මේ කාමාතුර සල්ලාලයන් අප සමාජයේ සියුමලි මල් කැකුළු වැනි මෙම යුවතියන්ට කරන හදිය ඉතාමත් නින්දිතයි.... පිලිකුල් සහගතියි.

    ඉන්පසු ඔවුනගේ ජීවිතයට අත්වන ඉරණම ඉතාමත් ඛෙද ජනකයි...

    අධි සංවේදී, ඉතාමත් අර්ථවත් නිර්මණයක්...!
     
    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    මෙම යුවතියන් අපනයන කලාපය කරා පැමිනෙන කාරණය(න්) පිලිබදව ඔබ සමග මා එකග නොවුවත්, එහිදී ඔවුන් මුණ පාන යථාර්තය ඔබ මොනවට විස්තර කර තිබේද? ඇතමෙකුගේ චරිතයට අත්වන සැබෑ ඉරණම ඔබ මනාවට පසක්කර ඇති ආකාරය ඉතා අගනේය.

    සහෝ,
    ඔබ, යුවතියන් අපනයන කලාපය කරා පැමිණෙන කරුණු සම්බන්ධයෙන් නිර්මාණකරු සමග එකඟ නොවන බවක් කියනවා. ඒ කියන්නේ, ඔබ ඉන් අදහස් කරනව ඇත්තේ ඔවුන් කළාපයට වෙනත් අරමුණුවලිනුත් පැමිණෙනව කියන එකද?. එසේ වුවත්, රොන් අයියා කියන කරුණුත් ඇත්ත නේද?.
    ඔබ එවැනි පරිසරයක ජීවත් වුන කෙනෙක් හැටියට, අපිට වඩා ගොඩක් අත්දැකීම් ඇති.
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මෙම යුවතියන් අපනයන කලාපය කරා පැමිනෙන කාරණය(න්) පිලිබදව ඔබ සමග මා එකග නොවුවත්, එහිදී ඔවුන් මුණ පාන යථාර්තය ඔබ මොනවට විස්තර කර තිබේද? ඇතමෙකුගේ චරිතයට අත්වන සැබෑ ඉරණම ඔබ මනාවට පසක්කර ඇති ආකාරය ඉතා අගනේය.

    පොඩි කලසිට අපනයන කලාපයෙන් නුදුරුව දිවි ගෙවු මා මෙවනි සිදුවීම් කොපමණක් නම් සැබැවින්ම අසා ඇතිද? තවද විශේෂයෙන් සංගීත සැන්දැවකින් පසුදින උදැසන මේ අපනයන කලාපය අවට මංමාවත් වල අපට සුලභව දක්නට ඇති දැ, සධාචාර සම්පන්නව මා හට මෙහි විස්තර කල නොහැකිය.

    අතලොස්සක් වු මේ කාමාතුර සල්ලාලයන් අප සමාජයේ සියුමලි මල් කැකුළු වැනි මෙම යුවතියන්ට කරන හදිය ඉතාමත් නින්දිතයි.... පිලිකුල් සහගතියි.

    ඉන්පසු ඔවුනගේ ජීවිතයට අත්වන ඉරණම ඉතාමත් ඛෙද ජනකයි...

    අධි සංවේදී, ඉතාමත් අර්ථවත් නිර්මණයක්...!

    ස‍හෝ‍ද‍ර‍යා‍ මං‍ නි‍ර්‍මා‍න‍යේ‍ ප‍ට‍න්‍ ගැ‍න්මේ‍දී‍ම එ‍හෙ‍ම යෙ‍දු‍ම්‍ ක‍ලේ‍ ස‍මා‍ජ සූ‍රා‍කෑ‍ම‍ට ල‍ක්වූ‍ බ‍හු‍ත‍ර‍යක්‍ යු‍ව‍ති‍ය‍න්‍ හ‍ද්‍දා‍ ග‍මෙ‍න්‍ කෙ‍ලි‍න්‍ම‍ න‍ග‍රා‍ස‍න්න ජු‍කී‍ ක‍ලා‍ප‍ය‍න්‍ට සං‍ක්‍ර‍ම‍ණය‍ වු‍නේ‍ ජී‍වත්වෙ‍න්න ඔ‍වු‍න් ද‍ර‍පු‍ ජී‍ව‍න පො‍ර‍ බැ‍දිල්ලෙ‍ අ‍තු‍රු‍ ඵල‍ය‍ක්‍ ව‍ශයෙ‍න් බ‍ව‍ ද‍න‍ව‍න්න...

    ඒ‍ හැ‍රෙ‍න්න‍ට වෙ‍න‍ත්‍ අ‍රමු‍ණූ‍ සා‍ක්‍ෂා‍ත්‍ ක‍ර‍ගැ‍නී‍ම‍ට පැ‍මි‍නෙ‍න කො‍ට‍ස‍කු‍ත්‍ නැ‍ති‍ වෙ‍න්න බැ‍හැ‍..ඒ‍ත්‍ බ‍හු‍ත‍ර‍ය‍යි‍ මං‍ නි‍ර්‍මා‍න‍ය‍ට‍ ප්‍ර‍ස්‍තූ‍ත කො‍ට ග‍නු‍ ලැ‍බු‍වේ‍.....

    මා‍ ද‍න්නා‍ ත‍ර‍මි‍න්‍ රැ‍කි‍යා‍ අ‍ස‍හ‍න‍යෙ‍න්‍ පී‍ඩා‍ වි‍ඳි‍ වි‍ශ්‍ව වි‍ද්‍යා‍ල උ‍පා‍ධි‍ධා‍රි‍ණි‍ය‍න්‍ ප‍වා‍ ක‍ර කි‍යා‍ ග‍න්න දෙ‍ය‍ක්‍ නැ‍ති‍ම‍ තැ‍න ත‍ම ප‍වු‍ල‍ට‍ සු‍ලු‍වෙ‍න්‍ හෝ‍ ත‍ල්‍ලු‍ව‍ක්‍ දෙ‍න අ‍දි‍ට‍නි‍න්‍ ඔ‍ය‍ ක‍ලා‍ප රැ‍කි‍යා‍ව‍ල‍ට අ‍නු‍ග‍ත වූ‍ සි‍ද්‍ධි‍න් ප‍වා‍ එ‍ම‍ට‍යි‍....

    ස‍හෝ‍ද‍ර‍යා‍ගේ ව‍ටි‍නා‍ අ‍ද‍හ‍ස්‍ව‍ල‍ට‍ බො‍හො‍ම‍ත්‍ම‍ ස්‍තු‍ති‍යි‍...
     
    Ashawari

    Member
    May 8, 2009
    432
    13
    0
    thitha unath aththa oka, budun wadiya dipayaka unath kaliuga kaleta wena dewal,

    yatharthata hodin nirupanaya wana nirmanayak:)
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    thitha unath aththa oka, budun wadiya dipayaka unath kaliuga kaleta wena dewal,

    yatharthata hodin nirupanaya wana nirmanayak:)

    බොහොම ස්තුතියි නංගියා..කොහෙද මෙච්චර කල් ගිහින් හිටියේ??

    විගහටම ඔබේ අළුත් නිර්මානයක් සමඟින් මේ අලුත් අවුරුද්දේ අපිව බලන්න එන්න කියල මං ආදරෙන් ඔබට ආරාධනා කරනවා...
     
    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    Angalum karamaanthaye rakiyaa wala niyuktha maanawikaawanta, me sankalpanaawa kiyawannata labenawaa nam kopamana watinawaada kiyaa mata hithenawaa..

    Me nirmaanaya,ratata sampathak, pawulata sirikathak wana , mahumata thaarunyaya diya karana diriya maanawikaawange kedaneeya iranama pilibimbu karana kadapathakmai…

    Niwanaka arunaalokaya penwamin ,mihipita apaayaka andakaarayen ,e ahinsaka maanawikaawange aathmayan sadaakaalika raathriyak karana, minis wesin sitina yamapallan samaajaye kothekuth sitinawaa....

    pathiniyakwi sithuminak se babalannata perum purana, e ahisakaawiyanta, rawatillen midee jeevana wimukthiya labaagannata, thewani esa pahala karawanta shakthiyak athi me sankalpanaawa kiyawannata labenawaa nam kopamana ageida..…

    Kawi maga athi saarthaka gamanaka yedena ron aiye..obata sadaa waasanaawan!
     
    Last edited:

    nangiya oyata bohoma sthuthi mage nirmanaya agaya kalata..

    mama nangigen eda illapu vidihatama adath illanne obe karya bahula kamin midunu wahama api godak denekge sith pahan kala a obe sonduru panhinden ape sith nawatha sanasalanna kiyalai..

    nangita jaya...