අද බදාදා නේද. උන්නැහේ අාවද දන් නෑ. 
Last edited:
hoda bank monwd?අඩුකුලේ රාජ්‍ය බැංකු වල සත 5ක් දාන්නේ නෑ. මහ බංකු අදිපති උඩුරැවුල් පොන්නලාල් කැරියා හොරාකනවා![]()
කොමර්ශල්, සම්පත් තාම වදයක් වෙලා නම් නෑdan mokkd methna wela tynne bank eke un horkan karlada?
hoda bank monwd?
------ Post added on Mar 5, 2025 at 1:07 PM
අංගම්මන සුමන
උඹ බනින්නෙ නැති එකෙක් නැද්දඅඩුකුලේ රාජ්‍ය බැංකු වල සත 5ක් දාන්නේ නෑ. මහ බංකු අදිපති උඩුරැවුල් පොන්නලාල් කැරියා හොරාකනවා![]()
තව විනාඩි 35න් බැංකුව වහනවා![]()
අද වීඩියෝ එක එනකල් ඉන්නෙ
එ‍්කනෙ ඕයි. අද කෙම්මුර දවස නිසා නිවාඩුද දන් නෑ.අංගම්මන සුමනේ ඇවිල්ලද? මොකද වෙලා තියෙන්නේ? අප්ඩේට් එකක් දාපියවු.![]()
![]()
![]()