අ.පො.ස. උ/පෙ ප්‍රතිපල...

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    අ.පො.ස. උ/පෙ ප්‍රතිපල...

    එළකිරියේ ඔක්කොම :shocked:a/l:shocked: කළා නෙහ්.:shocked:.
    ඔක්කොම දාමුද බලන්න a/l result එක..
    මතක් වෙන්නත් එක්ක ..බලමු කවුද බ්‍රයිටා කියලා..:lol:
    රෑන්ක් එකත් මතකනම් දාමු..

    ලජ්ජා වෙන්න එපා..

    මම නම් දාන්නේ නෑ..මොකද මේ අවුරුද්දේ තමයි ඒ gift එක මට ලැබෙන්නේ...:P:P
     
    • Like
    Reactions: U_knw_me

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    එළකිරියේ ඔක්කොම :shocked:a/l:shocked: කළා නෙහ්.:shocked:.
    ඔක්කොම දාමුද බලන්න a/l result එක..
    මතක් වෙන්නත් එක්ක ..බලමු කවුද බ්‍රයිටා කියලා..:lol:
    රෑන්ක් එකත් මතකනම් දාමු..

    ලජ්ජා වෙන්න එපා..

    මම නම් දාන්නේ නෑ..මොකද මේ අවුරුද්දේ තමයි ඒ gift එක මට ලැබෙන්නේ...:P:P

    matath me aurudde thamai lebenne