අ.පො.ස. උ/පෙ ප්රතිපල... එළකිරියේ ඔක්කොම :shocked:a/l:shocked: කළා නෙහ්.:shocked:. ඔක්කොම දාමුද බලන්න a/l result එක.. මතක් වෙන්නත් එක්ක ..බලමු කවුද බ්රයිටා කියලා..:lol: රෑන්ක් එකත් මතකනම් දාමු.. ලජ්ජා වෙන්න එපා.. මම නම් දාන්නේ නෑ..මොකද මේ...