"අ" මැදට එන වචනයක් තියෙනවද?

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    එහෙම එන්නෙ නෑ කියලා තමයි උගන්වන්නෙ.
    අත්අඩංගුව වගේ ඒවා ලියනවා. ඒත් ඒවාත් හරි නම් 'අත්තඩංගුව' වෙන්න ඕනේ ලු.
    නැත්නම් පද දෙකක් විදියට වෙන්වෙලා තියෙන්න ඕනේලු.