ආකර්ෂණීය නීතිය

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මචංලා මොකක්ද මේ ආකර්ෂණීය නීතිය (law of attraction) කියන්නේ ? ඉන්ට⁣නෙට් එකේ හෙව්වා හැබැයි තේරුං ගන්න අමාරුයි බර වචන වැඩී පොඩ්ඩක් දන්න අය පැහැදිලි කරමුද?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,430
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    බලපන් රාජපක්ෂලා ඉන්නෙ කොතනද දූෂණ, වංචා ඒගොල්ලො හොයාගෙන එන්නෙ. අන්න ඒක තමයි සරලවම ආකර්ෂණ නීතිය කියන්නෙ. 🤣🤣

    ඊළඟට බලපන් මේක දැක්ක ගමන් erozan, osama, wiky ලා එන්නෙ බෙට්ටට වහන නිල මැස්සෝ වගේ. ඒකත් ආකර්ෂණ නීතිය 🤭
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    බලපන් රාජපක්ෂලා ඉන්නෙ කොතනද දූෂණ, වංචා ඒගොල්ලො හොයාගෙන එන්නෙ. අන්න ඒක තමයි සරලවම ආකර්ෂණ නීතිය කියන්නෙ. 🤣🤣

    ඊළඟට බලපන් මේක දැක්ක ගමන් erozan, osama, wiky ලා එන්නෙ බෙට්ටට වහන නිල මැස්සෝ වගේ. ඒකත් ආකර්ෂණ නීතිය 🤭
    යකාගේ නීතියක්නේ යකෝ ඒක 😅😅😅😅😅
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    In the New Thought philosophy, the Law of Attraction is a pseudoscience based on the belief that positive or negative thoughts bring positive or negative experiences into a person's life. Wikipedia
    ධනාත්මක චින්තනය නේද අර හේතුඑල වාදය වගේ දෙයක් නේද
    තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද ඔයාට
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    google karala youtube karala balapan. uba hoyagatttu ewath ekka meke dapan. natuwa montessoi lamayek wage ahana eka sudusu naha
    ඒක තමා සමහරු මහින්ද මහත්තයවත් ගාවගෙන.... ⁣keshara youtube channel එකනං පට්ට ඒක recommend කරන්න පුළුවන්