මචංලා මොකක්ද මේ ආකර්ෂණීය නීතිය (law of attraction) කියන්නේ ? ඉන්ටනෙට් එකේ හෙව්වා හැබැයි තේරුං ගන්න අමාරුයි බර වචන වැඩී පොඩ්ඩක් දන්න අය පැහැදිලි කරමුද?
යකාගේ නීතියක්නේ යකෝ ඒකබලපන් රාජපක්ෂලා ඉන්නෙ කොතනද දූෂණ, වංචා ඒගොල්ලො හොයාගෙන එන්නෙ. අන්න ඒක තමයි සරලවම ආකර්ෂණ නීතිය කියන්නෙ.
ඊළඟට බලපන් මේක දැක්ක ගමන් erozan, osama, wiky ලා එන්නෙ බෙට්ටට වහන නිල මැස්සෝ වගේ. ඒකත් ආකර්ෂණ නීතිය![]()
ධනාත්මක චින්තනය නේද අර හේතුඑල වාදය වගේ දෙයක් නේදIn the New Thought philosophy, the Law of Attraction is a pseudoscience based on the belief that positive or negative thoughts bring positive or negative experiences into a person's life. Wikipedia
thank you මචංBoost Sri Lanka kiyala YouTube channel ekak tiyenawa. Eka Mula indala balapan
Law of attraction කියන්නේ සිරා සීන් එකක් බන්. මේ විඩියෝ එක බලපන් හොඳ පැහැදිලි කිරීමක් තියෙනවා
ඒක තමා සමහරු මහින්ද මහත්තයවත් ගාවගෙන.... keshara youtube channel එකනං පට්ට ඒක recommend කරන්න පුළුවන්google karala youtube karala balapan. uba hoyagatttu ewath ekka meke dapan. natuwa montessoi lamayek wage ahana eka sudusu naha
Man porage hama video ekakma wage blanawa.supiri channel ekakඒක තමා සමහරු මහින්ද මහත්තයවත් ගාවගෙන.... keshara youtube channel එකනං පට්ට ඒක recommend කරන්න පුළුවන්