ආකර්ෂණීය පිරිමියකු වන්නට හැකි ක්‍රම 8ක්

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ආකර්ෂණීය පිරිමියකු වන්නට හැකි ක්‍රම 8ක්

    අපි හිතන පොදු කාරණාවක් තමයි ලස්සන කෙල්ලෝ කැමැති හොද කාර් එකක් තියෙන සල්ලි තියෙන පිරිමින්ට බව. ඒක වැරදි මතයක්. සමීක්ෂණ වාර්තා වලින් පෙන්නුම් කරනවා කාන්තාවන් භෞතික කාරණාවලට වඩා හැගීම් වලට මුල් තැන දෙන බව. ඒ නිසා කාන්තාවකගේ ආකර්ෂණය දිනාගන්න සල්ලි විසිකරලා ලොකු ලොකු දේවල් කරන්න අවශ්‍ය නෑ. පහලින් තියෙන උපදෙස් 8 අනුගමනය කරලා බලන්න. ඔබට නොදැනීම කාන්තාවන් ඔබට ආකර්ෂණය වේවි.

    මුහුණේ ඇති අනවශ්‍ය රෝම ඉවත් කරන්න

    කාන්නාඩියක් ලගට යන්න. හොදින් බලන්න ඔබේ මුහුණ දිහා. අනවශ්‍ය ආකාරයේ ඔබේ ඇහිඹබ පිහිටා තිබෙනවද, බෙල්ලේ පුරාම අනවශ්‍ය විදියට රැවුල වැවිලා තියෙනවද, එහෙම නැත්නම් නහයේ රෝම කූප උඩු තොල දක්වා වැවිලා තියෙනවද, හොදට පරික්ෂා කරලා බලන්න. මුහුණේ තිබෙන අනවශ්‍ය රැවුල් ගස් රොම ඉවත් කරන්න. Salon එකට ගිහින් රැවුල කපාගන්න ඕනි නැ facial දාගන්න ලොකුවට වියදම් කරන්න ඕනි නෑ. Rs.1200 විතර තියෙන trimmer එකක් ගත්ත නම් තමන්ටම ඔය වැඩේ තත්පර 30කින් කරගන්න පුලුවන්.

    හුරතල් බලු පැටියෙක් හදාගන්න.

    බ්‍රිතාන්‍යයේ කරපු සමීකෂණයකදී හෙලිවු කරුණක් වන්නේ කාන්තාවන්ගෙන් 20% හුරතලයට ගෙදර බල්ලලෙකු හදාගන්නා පිරිමින්ට ඉතා ඉක්මණින් ආකර්ෂණය වන බව. ගොඩක් කාන්තාවන්ගේ හා පිරිමින්ගේ හොදම මිතුරා වන්නේ බල්ලන් බවද සමීක්ෂණයන්ගෙන් හෙලිවෙලා තියෙනවා. ඔබත් හුරතලයට බලු පැටවකු හදාගන්න. බලුපැටවා එක්ක ඉන්න photos සැරින් සැරෙට facebook එකේ දාන්න. දලා බලන්න ඔබට ලැබෙන likes ගාන කොහොමද කියලා. ඔබට හිතාගන්නවත් බැරිවෙයි.

    කාන්තාවන් ඉදිරිපිට පරුෂ වචන භාවිතා කරන්න එපා

    කුණු හරුප කතා කරන පිරිමින්ට කෙල්ලො කොහොමත්ම කැමති නැ. එකේ ඔබේ චරිතයට, පෞර්ෂයට හොදත් නෑ. කුණුහරුප, කැත වචන් කිය කිය කැගහන කොල්ලෝ අතර ඔබ එවා නොකියා සිටිනවිට ඔබ කාන්තාවන්ට ඉතා අකාර්ෂනීය චරිතයක් වේවි.

    හොදින් ඇහුම්කන් දෙන්න

    හැමොම කැමති තමන් ගැන හොද කියන පිරිස් සමග ඉන්න. ඒ නිසාම කාන්තාවන්ට හොදින් ඇහුම් කන් දෙන්න. ඔවුන්ව අගය කල යුතු අවස්ථාවේදි ඔවුන්ව අගය කරන්න. ඇය කරන විහිළු වලට හිනාවෙන්න. එකෙන් ඇයගේ ආත්ම විශ්වාසය වැඩිවී ඔබ කෙරෙහි ආකර්ෂණයක් ඇතිවේ.

    ඇයත් සමග සිටින විට mobile phone එක අමතක කරන්න

    ඔබ කාන්තාවක් සමග සිටින විට නිතරම mobile phone එක දෙස බලයි නම්, text කරයි නම්, එන calls වලට answer කරයි නම් ඇය ඔබ කෙරෙහි ආකර්ෂණය නොවේ. ඇය සිතන්නේ ඔබට ඇයගෙන් වැඩක් නැති බවය. ඔබට තව කෙල්ලන් සිටින බවය. ඒ නිසාම ඔබ කැමති කාන්තවක් සමග සිටීනම් mobile phone එක දිහා බලන්නවත් එපා. එන calls silet කරන්න. ඇය වෙතම අවදානය දෙන්න.

    ඇගට fit වන shirts අදින්න

    හැමෝගෙම ඇග ලස්සනට මහතට fit එකට නෑ. එ වුනාට ඔබ කෙට්ටු කෙනෙක් වුවත් ඇගට පොඩ්ඩක් fit වෙන විදියේ shirts අදින්න. ලොකු මහත ඇදුම් අදින්න එපා. ඔබේ ඇදුමින් ඔබගේ තරම දැනගන්න ඇයට ඉඩ හරින්න.

    පොත් කියවන්න

    ඔබ පොතපත කියවන කෙනෙක් නම්, එකෙන් තේරුම් යන්නේ ඔබ හොදින් හිතා බලා බුද්ධිමත් තීරණ ගන්න කෙනෙක් බවය. කාන්තාවන් බුද්ධිමත් මිනිසුන්ට ආකර්ෂණයවේ. ඔබ පොත් කියවන විට facebook එකේ පොඩි post එකකුත් දාන්න. එතකොට හැමොම දැන ගනියි ඔබ බුද්ධිමතෙකු බව.

    හොද ඉරියව්වකින් සැමවිටම සිටින්න

    හොද් ඉරියව්වකින් කොන්ද කෙලින් තබාගෙන් සිටින විට අපගේ ආත්ම විශවාසය වැඩිවේ. ආත්ම විශ්වාසය වැඩි පිරිමින් වෙත කාන්තාවන් ආකර්ෂණයවේ. ඒ නිසාම හොද ඉරියව්වකින් සිටින්න හැමවිටම පුරුදුවන්න.


    Facebook eken gaththe :)
     
    Last edited:

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,391
    2,388
    113
    avatar92092_2.gif


    maru avatar eka ban
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    ඔබ පොතපත කියවන කෙනෙක් නම්, එකෙන් තේරුම් යන්නේ ඔබ හොදින් හිතා බලා බුද්ධිමත් තීරණ ගන්න කෙනෙක් බවය. කාන්තාවන් බුද්ධිමත් මිනිසුන්ට ආකර්ෂණයවේ. ඔබ පොත් කියවන විට facebook එකේ පොඩි post එකකුත් දාන්න. එතකොට හැමොම දැන ගනියි ඔබ බුද්ධිමතෙකු බව.

    පුරුදුවන්න.

    :lol::lol::lol::lol::lol::lol:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    ඔබ පොතපත කියවන කෙනෙක් නම්, එකෙන් තේරුම් යන්නේ ඔබ හොදින් හිතා බලා බුද්ධිමත් තීරණ ගන්න කෙනෙක් බවය. කාන්තාවන් බුද්ධිමත් මිනිසුන්ට ආකර්ෂණයවේ. ඔබ පොත් කියවන විට facebook එකේ පොඩි post එකකුත් දාන්න. එතකොට හැමොම දැන ගනියි ඔබ බුද්ධිමතෙකු බව.


    Facebook eken gaththe :)

    avatar541391_4.gif
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    ඔබ පොතපත කියවන කෙනෙක් නම්, එකෙන් තේරුම් යන්නේ ඔබ හොදින් හිතා බලා බුද්ධිමත් තීරණ ගන්න කෙනෙක් බවය. කාන්තාවන් බුද්ධිමත් මිනිසුන්ට ආකර්ෂණයවේ. ඔබ පොත් කියවන විට facebook එකේ පොඩි post එකකුත් දාන්න. එතකොට හැමොම දැන ගනියි ඔබ බුද්ධිමතෙකු බව.

    මෙහෙම එවුන්නම් දැකල තියනවා ගොඩක් මම දන්නා එකෙකුත් ඉන්නවා ඌ Toilet එකට ගියත් ස්ටේටස් එකක් දානවා......ගැනුත් කැමති පඩ ෂෝ එකටනේ මේක හොඳ ක්‍රමයක් ඒ විදිහට බලනකොට :lol::lol::lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ඔබ පොතපත කියවන කෙනෙක් නම්, එකෙන් තේරුම් යන්නේ ඔබ හොදින් හිතා බලා බුද්ධිමත් තීරණ ගන්න කෙනෙක් බවය.
    කාන්තාවන් බුද්ධිමත් මිනිසුන්ට ආකර්ෂණයවේ.
    ඔබ පොත් කියවන විට facebook එකේ පොඩි post එකකුත් දාන්න. එතකොට හැමොම දැන ගනියි ඔබ බුද්ධිමතෙකු බව.


    :lol::lol::lol::lol:

    lol බං නිදිමතත් නැති උනා..