ආකර්ෂණ නීතිය මිත්‍යාවක්ද?

david345

Active member
  • May 20, 2020
    252
    210
    43
    මට ඔය ගැන අද්දැකීමක් තියෙනවා. ඒක උනාට පස්සේ මටත් හිතුනා ඇත්ත කියලා. ඒත් 100% හරි කියලා කියන්න අමාරැයි. :P
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    මට ඔය ගැන අද්දැකීමක් තියෙනවා. ඒක උනාට පස්සේ මටත් හිතුනා ඇත්ත කියලා. ඒත් 100% හරි කියලා කියන්න අමාරැයි. :P
    බේසිකලි මොනාද කරන්න ඕනෙ
     
    • Wow
    Reactions: Heshan Daminda

    david345

    Active member
  • May 20, 2020
    252
    210
    43
    බේසිකලි මොනාද කරන්න ඕනෙ
    මං සබ්ලිමිනල් වීඩිඔ එකක් ඇහුවා. Coach with nuwan කියලා youtube search කරන්න. ඒකේ subliminal video එකක් තියෙනවා. ඒක ඇහුවට පස්සේ තමා මට වෙනසක් දැනුනේ. ඒක සිංහලෙන් තියෙන්නේ. Commnt දාලා තියෙනවා ගොඩක් අය experiance එක. :yes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    මං සබ්ලිමිනල් වීඩිඔ එකක් ඇහුවා. Coach with nuwan කියලා youtube search කරන්න. ඒකේ subliminal video එකක් තියෙනවා. ඒක ඇහුවට පස්සේ තමා මට වෙනසක් දැනුනේ. ඒක සිංහලෙන් තියෙන්නේ. Commnt දාලා තියෙනවා ගොඩක් අය experiance එක. :yes:
    එතකොට එතන හිටපු හැම එකාටම හරි ගිහින්ද? නැත්තන් හරි නොගිය උන්ගේ කමෙන්ට් ඩිලීට් කරලද>?
     
    • Like
    Reactions: stasia

    david345

    Active member
  • May 20, 2020
    252
    210
    43
    එතකොට එතන හිටපු හැම එකාටම හරි ගිහින්ද? නැත්තන් හරි නොගිය උන්ගේ කමෙන්ට් ඩිලීට් කරලද>?
    ගොඩක් අය හොද කියලා තියෙන්න‌ේ. හරි නොගිය අයත් ඒක ඒක ඒ්වා කියලා තියෙනවා. ;)

    එතකොට එතන හිටපු හැම එකාටම හරි ගිහින්ද? නැත්තන් හරි නොගිය උන්ගේ කමෙන්ට් ඩිලීට් කරලද>?
    me tiynne link eka.

    ------ Post added on Apr 20, 2021 at 9:26 PM
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඔව්වා කැලේ 😂

    UdBPKD1Mm4I8DgifW-okM47ic8GV37lzkxEBAE8HNDub9u3P55cn7yPb-WueMM20V1aWQwUUSnUBXCwT7WGlS9IKh5j8ZCD2UK6nBg
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    හැම දේටම මනස මුල් වෙන හින්දා ඕකේ ඇත්තක් තියෙන්ඩත් පුළුවන් ඉතින්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    මෙයා මේ කියන සිහිය ගැන කොටස බටහිර විද්‍යවෙත් කතා කරනව.මේව අයිති වෙන්නෙ phylosopy වලට
    https://en.wikipedia.org/wiki/Mind–body_dualism
    මේකම එක්ස්ටෙන්ඩ් වෙලා තමා AI හැදෙන්න මූලික අඩිතාලම වැටෙන්නෙ. හරිද වැරදිද කියල දෙයක් නෑ ඔය වාද හැම එකක්ම එක එක අවස්තාවලදි හරි.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ගොඩක් අය හොද කියලා තියෙන්න‌ේ. හරි නොගිය අයත් ඒක ඒක ඒ්වා කියලා තියෙනවා. ;)

    me tiynne link eka.

    ------ Post added on Apr 20, 2021 at 9:26 PM

    මම කාලයක් තිස්සෙ Tlomගෙ "The Law Of Miracles" සෙට් එක ඇහුවා මචන්. මේකත් ඒ වගේ. ඒවා අහද්දි නම් පොඩි ගැම්මක් තියෙනවා. :rolleyes:
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    ඕක බොරු කියල කියන්න බෑ.හොඳ යහපත් ධනාත්මක දේ හිතේ තියනකොට ඒවා වෙන්න පුළුවන්. අනිත් පැත්තත් එහෙම තමයි
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    ඇත්තද බොරුද දන්නෙ නෑ. මේකත් බලන්න.