ආක්ටික් ප්ලේට් - ARCTIC TECTONIC PLATE

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ලෝකය විවිධ ප්ලේට් වලින් වෙන් වෙලා තියෙන්නේ

    ප්‍රධාන ප්ලේට් 7ක් තියෙනවා ඝන ලාව වලින් පාවෙවී.

    මේ ප්ලේට් ඝට්ටනය වන විට තමයි භූකම්පන ඇති වෙන්නේ. ඒ වගේම විවිධ භූවිෂමතා ලක්ෂණ ඇති වෙන්නේ.

    කඳු නිර්මාණය වෙලා තියෙන්නෙත් මේ ප්ලේට් තෙරපීම සිදුවීම මගින්.

    ආක්ටික් ප්ලේට් කියන්නේ ලෝකයේ දකුණෙන්ම තියෙන ප්ලේට් එක

    ඇන්ටක්ටිකව පිහිටා තිබෙන්නේ මෙන්න මේ ආක්ටික් ප්ලේට් එකේ

    ප්ලේට් විශාල ප්‍රමාණයක් මේ ආක්ටික් ප්ලේට් එකට සම්බන්ද වෙලා තියෙන්නේ

    වර් ග කිලෝමීටර මිලියන 60ක් මේ කොටසට අයත්

    යම් හෙයකින් මේ ප්ලේට් එකට යමක් සිදු වුනොත් ලෝකයේ විවිධ ප්‍රශ්න රාශියක් ඇතිවෙනවා

    Antarctica-Plate-290x300.png

    ටෙක්ටෝනික් ප්ලේට් එකක් සෙලවෙන එක දැඩි කම්පනයකින් වෙන්න ඕන කැඩිලා බිඳිලා යන්න

    2017 වසරේ මෙක්සිකෝවේ 8.2 ක රික්ටර් මාපකයකින් මැනපු භුකම්පනය මේ ටෙක්ටෝනික් ප්ලේට් සොලවන්න තරම් ප්‍රභල වුනා
    මේ අවස්තාවේ ප්ලේට් කැඩිලා පුපුරලා යනවා, අලුත් කුඩා ප්ලේට් හැදෙනවා
    කිලෝමීටර 37ක් තරම් පරාසයක් පුරා මේ කම්පන රටාව පවතිනවා

    භූකම්පන වැඩියෙන්ම දැනෙන්නේ, සිද්ද වෙන්නේ මේ ප්ලේට් මායිම් වල. එහෙම වෙන්නේ චලන වෙන අවස්ථාවේ ඇතිවෙන ගැටීම වැඩිවුණාම

    ලෝකයේ විවිධ නගර සංවර්ධනය කරනකොට විවිධ පැතිවලින් ගෙන එන ගල්, කොන්ක්‍රීට් සහ ලෝකයේ ස්වභාවික බර තුලනය විවිධ තැන් වල වෙනස් වෙනවා
    හරියට වතුර උඩ ලොකු ලෑල්ලක් දාල එක තැනක තිබ්බ බරක් තව තැනකට ඇද්දම ඒ තැන උඩ ගිහින් වෙන තැනක් පහත් වෙනවා වගේ
    ඉතින් අනවශ්‍ය ඉදිකිරීම් මගින් විවිධ නගර මෙහෙම වෙනකොට බර තුලනය වෙනස් වෙනවා
    මේක බලපාන්න ගන්නේ කොහොමද කියල හිතා ගන්නවත් බැහැ

    දැන් මේ ආක්ටික් ප්ලේට් එක ට බලපෑමක් ආවොත් එකට සම්බන්ද වෙලා තියෙන සියලුම ප්ලේට් ගැටිලා ලොකු විනාසයක් වෙන්න කාලේ හරි
    ළඟදීම එහෙම වෙයි

    1960 මැයි 22 වල්දිවා භූකම්පනය තමයි ලෝකයේ දරුණුම භූකම්පනය විදිහට වාර්තා වෙලා තියෙන්නේ

    worst-earthquakes-and-the-human-toll.jpg
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    ලෝකය ඔහොම රවුම් නෑ.. පැතලියි...ලෝකය රවුම් කලේ ඉලුමිනාටිස්ලා.. :yes:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ලෝකය ඔහොම රවුම් නෑ.. පැතලියි...ලෝකය රවුම් කලේ ඉලුමිනාටිස්ලා.. :yes:
    ලෝකය පැතලිනම් කොහොමද මුහුද ගාවට ගියාම කොටුවක් වගේ නොපෙනී වක්‍රයක් ආකාරයට පේන්නේ?

    හඳට ලෝකයේ හෙවනැල්ල වැටුනම ඉරක් විදිහට නොබෙදී අව සඳ වක්‍රා කාරව පේන්නේ ?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,447
    113
    ලෝකය පැතලිනම් කොහොමද මුහුද ගාවට ගියාම කොටුවක් වගේ නොපෙනී වක්‍රයක් ආකාරයට පේන්නේ?

    හඳට ලෝකයේ හෙවනැල්ල වැටුනම ඉරක් විදිහට නොබෙදී අව සඳ වක්‍රා කාරව පේන්නේ ?
    The Earth is flat, The Moon is Flat. The Tectonic plate I am sure is flat. Plate is a flat object usually, eg: dinner plate. So Tectonic Plate should be flat too because it's a Plate and no mention about a curvature. We'll ignore the obvious facts like how to explain Gravity etc. These are the effects of things that we haven't understood as yet.

    PS: The Flat Earthers would have believed in Round Earth only if the Earth was really flat. :ROFLMAO:
     
    Last edited:
    • Haha
    Reactions: Ozone4

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    The Earth is flat, The Moon is Flat. The Tectonic plate I am sure is flat. Plate is a flat object usually, eg: dinner plate. So Tectonic Plate should be flat too because it's a Plate and no mention about a curvature. We'll ignore the obvious facts like how to explain Gravity etc. These are the effects of things that we haven't understood as yet.

    PS: The Flat Earthers would have believed in Round Earth only if the Earth was really flat. :ROFLMAO:
    It seems you have a flat brain too.
     
    • Haha
    Reactions: imhotep