ලෝකය විවිධ ප්ලේට් වලින් වෙන් වෙලා තියෙන්නේ
ප්‍රධාන ප්ලේට් 7ක් තියෙනවා ඝන ලාව වලින් පාවෙවී.
මේ ප්ලේට් ඝට්ටනය වන විට තමයි භූකම්පන ඇති වෙන්නේ. ඒ වගේම විවිධ භූවිෂමතා ලක්ෂණ ඇති වෙන්නේ.
කඳු නිර්මාණය වෙලා තියෙන්නෙත් මේ ප්ලේට් තෙරපීම සිදුවීම මගින්.
ආක්ටික් ප්ලේට් කියන්නේ ලෝකයේ දකුණෙන්ම තියෙන ප්ලේට් එක
ඇන්ටක්ටිකව පිහිටා තිබෙන්නේ මෙන්න මේ ආක්ටික් ප්ලේට් එකේ
ප්ලේට් විශාල ප්‍රමාණයක් මේ ආක්ටික් ප්ලේට් එකට සම්බන්ද වෙලා තියෙන්නේ
වර් ග කිලෝමීටර මිලියන 60ක් මේ කොටසට අයත්
යම් හෙයකින් මේ ප්ලේට් එකට යමක් සිදු වුනොත් ලෝකයේ විවිධ ප්‍රශ්න රාශියක් ඇතිවෙනවා
ටෙක්ටෝනික් ප්ලේට් එකක් සෙලවෙන එක දැඩි කම්පනයකින් වෙන්න ඕන කැඩිලා බිඳිලා යන්න
2017 වසරේ මෙක්සිකෝවේ 8.2 ක රික්ටර් මාපකයකින් මැනපු භුකම්පනය මේ ටෙක්ටෝනික් ප්ලේට් සොලවන්න තරම් ප්‍රභල වුනා
මේ අවස්තාවේ ප්ලේට් කැඩිලා පුපුරලා යනවා, අලුත් කුඩා ප්ලේට් හැදෙනවා
කිලෝමීටර 37ක් තරම් පරාසයක් පුරා මේ කම්පන රටාව පවතිනවා
භූකම්පන වැඩියෙන්ම දැනෙන්නේ, සිද්ද වෙන්නේ මේ ප්ලේට් මායිම් වල. එහෙම වෙන්නේ චලන වෙන අවස්ථාවේ ඇතිවෙන ගැටීම වැඩිවුණාම
ලෝකයේ විවිධ නගර සංවර්ධනය කරනකොට විවිධ පැතිවලින් ගෙන එන ගල්, කොන්ක්‍රීට් සහ ලෝකයේ ස්වභාවික බර තුලනය විවිධ තැන් වල වෙනස් වෙනවා
හරියට වතුර උඩ ලොකු ලෑල්ලක් දාල එක තැනක තිබ්බ බරක් තව තැනකට ඇද්දම ඒ තැන උඩ ගිහින් වෙන තැනක් පහත් වෙනවා වගේ
ඉතින් අනවශ්‍ය ඉදිකිරීම් මගින් විවිධ නගර මෙහෙම වෙනකොට බර තුලනය වෙනස් වෙනවා
මේක බලපාන්න ගන්නේ කොහොමද කියල හිතා ගන්නවත් බැහැ
දැන් මේ ආක්ටික් ප්ලේට් එක ට බලපෑමක් ආවොත් එකට සම්බන්ද වෙලා තියෙන සියලුම ප්ලේට් ගැටිලා ලොකු විනාසයක් වෙන්න කාලේ හරි
ළඟදීම එහෙම වෙයි
1960 මැයි 22 වල්දිවා භූකම්පනය තමයි ලෝකයේ දරුණුම භූකම්පනය විදිහට වාර්තා වෙලා තියෙන්නේ