විනාඩි 11:30ක් වැය කරලා මේ වීඩියෝ එක බලපල්ලා සිංහලු. උබලට ගන්න දෙයක් තියෙයි! 


Great post!
oka follow kale man godak kalekata kalin.hithaganna bari widiyata man wish karapu dewal mata hithaganna bari widiyata labuna.thawa eka deyai thiyenne mata achive karaganna.a dewaluth labei kiyala hithenawa ikmaninma![]()


ගන්න දෙයක් නෑ
ටිකට් එකක් ඇදෙයි කියල හිතුව අවරුදු හටරක් විතර, ඇදුනෙ නෑ


උබේ හීනෙ වෙනුවෙන් උබට වැඩ කරන්නම වෙනවා.![]()
නියමයි මචන්!
ඇයි උබ විෂ් කරපු දේවල් උබට ලැබුනෙ හිතාගන්න බැරි විදිහට කියලා කියන්නෙ? පොඩ්ඩක් පැහැදිලි කරපන්කො.![]()
ඕකෙ ෆුල් වීඩියොව එක බලපන්
එකෙ තියෙනව ටිකට් ඇද්‍රනව කියලා
වැඩකරන්නන ඔනෙනම් ඔකෙන් වැඩක් නෑනෙ

ඕක හරි එත් ඕව කරන්න බැහැ.අන්තිමට තමන්ගේ කර්මය ඉස්සරහට එනවා.
මනසින් මනස පාලනය කරන්න බැහැ. ඔකේ අවුල තියෙන්නෙ එතන
ex:- mage hena asawak thibba machan Aqua car ekakata. pare giyath oka diha balan innawa.yaluwo ekkath kiyawanawa. gedara thibbe alto ekak. heenkinwath ganna puluwan thathweka nemei hitiye.eth man a dream eke jiwath wuna. hithen car eke yana hati mawagena jiwath wenawa.menna bole mata tika dawasakin hithenawa altowa wikunananna.sathiyen wage hithuwatath wada wadi ganakata dunna.laga ekathu karapu salli wagekuth thibba. thattath ganak dunna. kelnma giya creed ayya hambawenna.sathi 3n badu ape gedara. meka saralai wage penunata amuthui machan
thawa a wagema thamai anith dewal godak labune.kawadawath karanna puluwan kiyala hithune na
xඋබ මොනව ද කරේ ඒ වෙනුවෙන්?
මම කොච්චර හිතුවත් නෑනෙ බං සමහර දේවල් ලැබෙන්නෙ

xඋබ මොනව ද කරේ ඒ වෙනුවෙන්?
මම කොච්චර හිතුවත් නෑනෙ බං සමහර දේවල් ලැබෙන්නෙ