ආකාර්ෂන නීතිය

lankaq

Well-known member
  • Mar 1, 2013
    1,174
    302
    83
    Great post! :cool:

    oka follow kale man godak kalekata kalin.hithaganna bari widiyata man wish karapu dewal mata hithaganna bari widiyata labuna.thawa eka deyai thiyenne mata achive karaganna.a dewaluth labei kiyala hithenawa ikmaninma :love:;)
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ

    නියමයි මචන්! :love:

    ඇයි උබ විෂ් කරපු දේවල් උබට ලැබුනෙ හිතාගන්න බැරි විදිහට කියලා කියන්නෙ? පොඩ්ඩක් පැහැදිලි කරපන්කො. :rolleyes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගන්න දෙයක් නෑ
    ටිකට් එකක් ඇදෙයි කියල හිතුව අවරුදු හටරක් විතර, ඇදුනෙ නෑ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ගන්න දෙයක් නෑ
    ටිකට් එකක් ඇදෙයි කියල හිතුව අවරුදු හටරක් විතර, ඇදුනෙ නෑ

    :lol:

    Law of attraction ස්විප්වලට අදාල නෑ මචන්. උබේ හීනෙ වෙනුවෙන් උබට වැඩ කරන්නම වෙනවා. :yes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :lol:

    උබේ හීනෙ වෙනුවෙන් උබට වැඩ කරන්නම වෙනවා. :yes:

    ඕකෙ ෆුල් වීඩියොව එක බලපන්
    එකෙ තියෙනව ටිකට් ඇද්‍රනව කියලා
    වැඩකරන්නන ඔනෙනම් ඔකෙන් වැඩක් නෑනෙ
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,174
    302
    83
    නියමයි මචන්! :love:

    ඇයි උබ විෂ් කරපු දේවල් උබට ලැබුනෙ හිතාගන්න බැරි විදිහට කියලා කියන්නෙ? පොඩ්ඩක් පැහැදිලි කරපන්කො. :rolleyes:

    ex:- mage hena asawak thibba machan Aqua car ekakata. pare giyath oka diha balan innawa.yaluwo ekkath kiyawanawa. gedara thibbe alto ekak. heenkinwath ganna puluwan thathweka nemei hitiye.eth man a dream eke jiwath wuna. hithen car eke yana hati mawagena jiwath wenawa.menna bole mata tika dawasakin hithenawa altowa wikunananna.sathiyen wage hithuwatath wada wadi ganakata dunna.laga ekathu karapu salli wagekuth thibba. thattath ganak dunna. kelnma giya creed ayya hambawenna.sathi 3n badu ape gedara. meka saralai wage penunata amuthui machan
    thawa a wagema thamai anith dewal godak labune.kawadawath karanna puluwan kiyala hithune na
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,174
    302
    83
    ඕකෙ ෆුල් වීඩියොව එක බලපන්
    එකෙ තියෙනව ටිකට් ඇද්‍රනව කියලා
    වැඩකරන්නන ඔනෙනම් ඔකෙන් වැඩක් නෑනෙ

    wada karanawanam dream ekata yana wege wadiy :yes:
    ticket ekak adunata passe ubata athi wena sathuta gana hithapan.loke wate awididapan hithen.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,847
    1
    60,710
    113
    Mother Earth
    තිදස්ගෙ වීඩියෝස් නියමයි මචන්. කෙළින්ම ෆීලින්ග් එකට කතා කරනවා.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඕක හරි එත් ඕව කරන්න බැහැ.අන්තිමට තමන්ගේ කර්මය ඉස්සරහට එනවා.
    මනසින් මනස පාලනය කරන්න බැහැ. ඔකේ අවුල තියෙන්නෙ එතන
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඕක හරි එත් ඕව කරන්න බැහැ.අන්තිමට තමන්ගේ කර්මය ඉස්සරහට එනවා.
    මනසින් මනස පාලනය කරන්න බැහැ. ඔකේ අවුල තියෙන්නෙ එතන

    හරි නම් මොකද කොරන්න බැරි? කර්මය අරව මෙව කියන්නේ ඇයි. හරි නෙවෙයි මේව අලි බොරු. ඔය සෙල්ෆ් හෙල්ප් ලෝ ඔෆ් ඇට්‍රෑක්ශන් වැල් බයිලා කියන්නේ බිලියන් ගානක ඉන්ඩස්ට්‍රි එකක්. මිනිස්සු මේව ඇහුවම මේවට ඇබ්බැහි වෙන්වා. මෙවා අහන උන් ගාව, කියවන උන් ගාව දාස් ගනන් MP3, ඔඩියෝ books, පොත් තියෙනවා, තව එකතු කරනවා, මේවට ඇබ්බැහි වෙන්නේ මේ කියන සුරන්ගනා කතාව ඇත්තක් වෙයි කියන බලපොරොත්තුව දෙන නිසා.
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ex:- mage hena asawak thibba machan Aqua car ekakata. pare giyath oka diha balan innawa.yaluwo ekkath kiyawanawa. gedara thibbe alto ekak. heenkinwath ganna puluwan thathweka nemei hitiye.eth man a dream eke jiwath wuna. hithen car eke yana hati mawagena jiwath wenawa.menna bole mata tika dawasakin hithenawa altowa wikunananna.sathiyen wage hithuwatath wada wadi ganakata dunna.laga ekathu karapu salli wagekuth thibba. thattath ganak dunna. kelnma giya creed ayya hambawenna.sathi 3n badu ape gedara. meka saralai wage penunata amuthui machan
    thawa a wagema thamai anith dewal godak labune.kawadawath karanna puluwan kiyala hithune na

    xඋබ මොනව ද කරේ ඒ වෙනුවෙන්?
    මම කොච්චර හිතුවත් නෑනෙ බං සමහර දේවල් ලැබෙන්නෙ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,847
    1
    60,710
    113
    Mother Earth
    xඋබ මොනව ද කරේ ඒ වෙනුවෙන්?
    මම කොච්චර හිතුවත් නෑනෙ බං සමහර දේවල් ලැබෙන්නෙ

    දැඩි මුණ්ඩ ගම්භාර කඩවර දෙවියො ගාව බාරයක් වෙන්න. :yes:
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    xඋබ මොනව ද කරේ ඒ වෙනුවෙන්?
    මම කොච්චර හිතුවත් නෑනෙ බං සමහර දේවල් ලැබෙන්නෙ

    යටි හිතට හරියට දුන්නනම් මැජික් වගේ තමයි මචන් ලැබෙන විදිය හිතාගන්නත් බැ