ආකාර්ෂන නීතිය

youtube

Member
Feb 22, 2012
478
115
0
බුදු දහමයි ඔවයි පටලවගන්න එපා මචන්
බුදුහාමුදුරුවෝ දර්මය දේශනාකරේ සියලු දේ අතාරින්න එක නිසා ලව්කික සැපසම්පත් ලබාගන්න ඕන දේවල් දේශනා කරේ නැ .මේ කියල තියෙන්නේ ලව්කික සැපසම්පත් ලබාගන්න කරන්න ඕන දෙයක් .

බුදු දහම කියන්නෙත් විශ්ව නීතිය කියන්නෙත් සොබාදහම කියන්නෙත් එකම දෙයකට මචං. අමුතුවෙන් පටලවන්න දෙයක් නැහැ. බුදුදහමෙන් බුදුහාමුදුරුවො පැහැදිලි කලේ මේ ලෝකෙ ඇතිවෙන, නැතිවෙන, පවතින ස්වභාවය​. එතකොට බුදුහාමුදුරුවො දේශනාකලා මිනිසුන්ට කර්මයෙන් තොර කිසිදෙයක් සිද්ධවෙන්නෙ නැහැ කියලා. සිද්ධවෙන හැම දෙයකටම කිසියම් හේතුවක් තියනවා කියලා. ඔය ටික පැහැදිලිව තේරුම් ගත්තනම්, ඔය උගත් බටහිර මිනිස්සු කියවන්නෙ විකාර කියලා තේරෙනවා එකෙන්ම​.
 

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මාත් කාලෙකට කලින් "Law Of Attraction" කියන ඩොකිය බැලුවා. පැය 2 ක විතර වැඩසටහන.
    ඒක ලස්සනයි. ඒක බැලුවම අපිටත් ට්‍රයි එකක් දීලා බලන්න හිතෙනවා. බැලුවම හිතට මාර ගැම්මක් එනවා අපිටත් පුළුවන් මේ විදියට ජිවිතේ ජයගන්න කියලා

    ආකර්ෂන නීතිය කියලා මහ අමුතු එකක් නෑ. ඕකෙන් කරන්නේ අපේම හිත රවට්ටලා අපේ ඉලක්කයකට හිතේ පොඩි හෝ ලොකු මෝටිවෙෂන් එකක් ඇතිකරන එකයි. අපි රැවටෙන්නේ අපේම හොදටයි. :yes:

    ඕකට රැවටුනේ නැත්තන් ඕක ක්‍රියාත්මක වෙන්නෙත් නෑ.

    ටිකට් එකක් ඇදෙයි කියල බලාගෙන නම් කොහෙත්ම කරලා වැඩක් නෑ :lol:



    හැබැයි ප්‍රායෝගික මටනම් පේන්න තියෙන්නේ "ආකර්ෂන නීතිය" හොදටම වැඩ කරන්නේ ඕවා ගැන පොත් ලියන, වීඩියෝ හදන, දේශන තියෙන මිනිස්සුන්ට විතරයි.
    "කුබියෝ" නාට්‍යයේ ඕක හොදට පැහැදිලි කරනවා.



    ඔය කියන විශ්ව බලය, ආකාර්ෂන නීතිය කියන ඔක්කොම සෙල්ලම් තියෙන්නේ අපේ හිත ඇතුලේමයි.
    හිත නිවැරදිව පාලනය කරන්න පුලුවන්නම් අන්න එදාට අපිට ඕනේ දෙයක් ජයගන්න පුළුවන්..
     

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    බුදු දහම කියන්නෙත් විශ්ව නීතිය කියන්නෙත් සොබාදහම කියන්නෙත් එකම දෙයකට මචං. අමුතුවෙන් පටලවන්න දෙයක් නැහැ. බුදුදහමෙන් බුදුහාමුදුරුවො පැහැදිලි කලේ මේ ලෝකෙ ඇතිවෙන, නැතිවෙන, පවතින ස්වභාවය​. එතකොට බුදුහාමුදුරුවො දේශනාකලා මිනිසුන්ට කර්මයෙන් තොර කිසිදෙයක් සිද්ධවෙන්නෙ නැහැ කියලා. සිද්ධවෙන හැම දෙයකටම කිසියම් හේතුවක් තියනවා කියලා. ඔය ටික පැහැදිලිව තේරුම් ගත්තනම්, ඔය උගත් බටහිර මිනිස්සු කියවන්නෙ විකාර කියලා තේරෙනවා එකෙන්ම​.

    මචන් උබ පටලවාගෙන වගේ මචන් උබ කියල තියන දේට මම එකගයි .එත් බුදුහාමුදුරුවෝ කියලා නැ හැම දේම කර්මය අනුව වෙනවා කියල මගේ (දැනුම හැටියට )
    මෙතැන කතා කරන්නේ අපිට දෙයක් ලබාගතහැකි ට්‍රික් එකක් ගැන
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මචන් උබ පටලවාගෙන වගේ මචන් උබ කියල තියන දේට මම එකගයි .එත් බුදුහාමුදුරුවෝ කියලා නැ හැම දේම කර්මය අනුව වෙනවා කියල මගේ (දැනුම හැටියට )
    මෙතැන කතා කරන්නේ අපිට දෙයක් ලබාගතහැකි ට්‍රික් එකක් ගැන

    හරි මචන් මේක කියපන් මට. කෙල්ලෙක් දාගන්න ගන්න කොහොමද ඔක use
    කරන්නෙ? බණ නැතුව කරන්න ඕන ටික කියලා දියන්කො:sorry: මට කෙල්ලෙක් නැතුව ඉදල ඇති වෙලා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,846
    1
    60,708
    113
    Mother Earth
    ඉතින් එක තමයි බන් කියන්නේ සියලු දේවල් අනිත්‍යයි කියලා දන්නවනම් ඒ අනිත්‍ය සක්සුදක්සේ දන්නා උතමයෙක් කවදාවක් කියනවද බන් ලව්කික සැප සම්පත් ලගකරගන්න දේවල් :rofl:

    බුදුහාමුදුරුවො බලෙන් තමන් ඉගෙනගත්තු දේ ඉගැන්නුවෙ නෑ. පිහිට පතාගෙන ආපු සේරම බුදු හාමුදුරුවොන්ගාව දණ ගහල වැඳල තමයි තෙරුවන් සරණ ගියේ(මම දැක්ක නිසා කියන්නෙ).
     

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    මචන් උබ පටලවාගෙන වගේ මචන් උබ කියල තියන දේට මම එකගයි .එත් බුදුහාමුදුරුවෝ කියලා නැ හැම දේම කර්මය අනුව වෙනවා කියල මගේ (දැනුම හැටියට )
    මෙතැන කතා කරන්නේ අපිට දෙයක් ලබාගතහැකි ට්‍රික් එකක් ගැන

    උඹගෙ දැනුමෙ හැටියට බුදුහාමුදුරුවො දේශනාකරලා තියන එක දෙයක් කියපන් කර්මයෙන් තොරව මිනිස්සුන්ට සිද්දවෙන​. කර්මයට අනුව උඹට ලැබෙන්න නැති මොකවත් උඹට ලබාගන්න බැහැ උඹ පොලවෙ පස් කෑවත්.
    නමුත් දෙයක් උඹට ලැබෙන්න තියනවද නැද්ද කියල හරියටම කියන්න පුලුවන් බුදු කෙනෙකුට විතරයි. ඒ හින්දා තමයි බුදුහාමුදුරුවො පමනක් කට්ටිය හොය හොයා ගිහින් බණ දේශනා කළේ. එහෙම නැත්නම් බුදුහාමුදුරුවො ශෝපාකව හොයාගෙන යන අතරෙ තව කොයි තරම් අසරණ ශෝපාකලා කීදාහක් පහුකරගෙන යන්න අතිද​? නමුත් ඒ ශෝපාකලට කර්මයෙන් ලැබෙන්න නැති දේවල් බුදුහාමුදුරුවන්ටවත් දෙන්න පුලුවන් කමක් තිබුනෙ නැහැ. ඒකයි බුදුහාමුදුරුවො ඒ ශෝපාකලව පහුකරගෙන ගියේ; වගක්වත් නැතුව​.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,846
    1
    60,708
    113
    Mother Earth
    හරි මචන් මේක කියපන් මට. කෙල්ලෙක් දාගන්න ගන්න කොහොමද ඔක use
    කරන්නෙ? බණ නැතුව කරන්න ඕන ටික කියලා දියන්කො:sorry: මට කෙල්ලෙක් නැතුව ඉදල ඇති වෙලා

    කෙල්ලෙක් ගාවට ගිහින් පුක මිරිකන්න. එතකොට සෙට් වෙයි.
    :yes:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    මැද ත්‍රෙඩ් රිප්ලයි ටික දැක්කම පේනව ගොඩක් උන්ට තියෙන්නේ නෙගටිව් මයින්ඩ් එකක් . ඉතින් චව් චව් වගේ . හිතුව කියලා ලැබෙන්නේ නැ හිතන ගමන් වැඩ කරපන් ඒ වෙනුවෙන් පොඩ්ඩ පොඩ්ඩ හරි . හිතන එකෙන් වෙන්නේ වැඩ කරන්න තියන ආසව වැඩි වෙලා වැඩේ නිකම්ම වෙන එක. අනික ඉවසීම එක ප්‍රගුණ කරගන්න වෙනවා. මටනම් හැට හුට හමාරක් දෙවල් මේ සිස්ටම් එකට වෙලා තියනවා .
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    the Law of Attraction is the belief that positive or negative thoughts bring positive or negative experiences into a person's life.[1][2] The belief is based on the ideas that people and their thoughts are made from pure energy, and that through the process of like energy attracting like energy a person can improve their health, wealth, and personal relationships

    A key component of the philosophy is the idea that in order to effectively change one's negative thinking patterns, one must also "feel" (through creative visualization) that the desired changes have already occurred.

    The Law of Attraction has no scientific basis[4] and has been dubbed a pseudoscience.[5] A number of researchers have criticized the misuse of scientific concepts by its proponents.

    In 1877, the term 'Law of Attraction' appeared in print for the first time in a book written by the Russian occultist Helena Blavatsky, in a context alluding to an attractive power existing between elements of spirit.[11] (Her book Isis Unveiled discusses esoteric mysteries of ancient theosophy.



    Sounds like placebo effect.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සිරිට චන්දෙ දීල ලක්ෂගනන් උන් ප්‍රාර්ථනා කරා ශ්‍රි වයිෆයි, පුංචි කාර් ප්‍රාර්ථනා කරා
    ලැබුන්‍ර නෑනෙ
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    සිරිට චන්දෙ දීල ලක්ෂගනන් උන් ප්‍රාර්ථනා කරා ශ්‍රි වයිෆයි, පුංචි කාර් ප්‍රාර්ථනා කරා
    ලැබුන්‍ර නෑනෙ
    ඔකේ ගේම් එක ඕක තමයි. කරන උන්ගෙන් 99.99කට හරියන්නේ නෑ. හරියන එකාට හරි යන්නේ වෙන මලඉලව්වක්, එක්කෝ ඌ කොහොමත් වැඩකාරයෙක්, එහෙම නැත්නම් හරි තැන හරි වෙලාවට ඉන්ඳලා (ලක් එක ). කොහොම හරි ඊලඟට මේ ඉන්ඩස්ට්‍රි එක කියන්නේ උඹට හරියන්නේ නැත්තේ උඹ හරියට කරන්නේ නැති නිසා. හරියට "විශ්වයට" මැසේජ් එක ගිහින් නෑ, උඹ ඇෆමේශන් කියලා තියෙන්නේ උදේ, ඒක වැරදියි, බොග දානකොටයි කියන්න ඕනේ වගේ සංකීර්ණ විස්තර කිරීම් එනවා. ඊලඟට හරි ක්‍රමය ගැන පොත්, MP3, ඔඩියෝ බූක්ස්... ඕක තමයි ගේම් එක. :lol::lol::lol: