ආකාර්ෂන නීතිය

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,847
    1
    60,710
    113
    Mother Earth
    ආකර්ශණ නීතිය කියන්නෙ වෙන මොන හුත්තක්වත් නෙමෙයි. positive thinking හුත්තො.:cool:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ex:- mage hena asawak thibba machan Aqua car ekakata. pare giyath oka diha balan innawa.yaluwo ekkath kiyawanawa. gedara thibbe alto ekak. heenkinwath ganna puluwan thathweka nemei hitiye.eth man a dream eke jiwath wuna. hithen car eke yana hati mawagena jiwath wenawa.menna bole mata tika dawasakin hithenawa altowa wikunananna.sathiyen wage hithuwatath wada wadi ganakata dunna.laga ekathu karapu salli wagekuth thibba. thattath ganak dunna. kelnma giya creed ayya hambawenna.sathi 3n badu ape gedara. meka saralai wage penunata amuthui machan
    thawa a wagema thamai anith dewal godak labune.kawadawath karanna puluwan kiyala hithune na

    :rofl: you had an alto, you had money in hand.how much father gave?

    So basically. If you had money in your hand to add to the amount you got by selling your alto, and that was enough to buy the aqua one, i think you already had everything needed lol

    This method havent done anything
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,174
    302
    83

    ow meka boruwak .dont follow ;)
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කලින් එහෙන් මෙහෙන් ටිකක් අහල තිබුනත් Law of Attraction ගැන මම හරියටම දැන ගත්තෙත් ඊයෙ මේ වීඩියෝ එකෙන්ම තමයි.

    මේ වීඩියෝ එක බැලුවාම මට හිතුනා Law of Attractionවල තියෙන සමහර දේවල් මම ඒ ගැන නොදැනත් ඇප්ලයි කරලා තියෙනවා කියලා. ඉතින් මට හිතෙනවා මේකෙ මොකක් හරි ඇත්තක් ඇති කියලා.

    උදාහරනයක් විදිහට කිව්වොත් ඉස්සර මම තනියම ගෙදරට වෙලා ෆ්‍රීලෑන්ස් කරද්දි මම හිතුවෙ සහ වැඩ කලේ මට Internet Marketing Agency එකක් තියෙන විදිහට. ඉතින් එහෙම වැඩ කරන්න පටන් අරන් අවුරුදු දෙකක් විතර යද්දි මට Internet Marketing Agency එකක් පටන් අරන් අද වෙනකං ඒක ගොඩක් සාර්ථක විදිහට කරගෙන යන්න පුලුවන් වුනා.

    ඉතින් Law of Attraction ඉගෙනගෙන ඒකෙන් අමුතුවෙන් ලබා ගන්න දෙයක් මට නෑ. ඊයෙ මේ වීඩියෝ එකත් කෙනෙක් ෆේස්බුක් එකේ ශෙයාර් කරලා තිබිලා අහම්බෙන් දැක්කෙ.

    අපි මොනදේ කරත් කර්මයෙන් ගැලවෙන්න බැරි බව මම දන්නවා. ඒත් අපි සුභවාදීව හිතුවොත් ගොඩක් දේවල් හොද පැත්තට හරව ගන්න පුළුවන්. ඒක මම අත්දැකීමෙන් කියන්නෙ.
     
    meke inna godak un hithan inne attraction law kiyanne prarthana kalama ibe mawala denawa kiyala menna kiyala :D
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Thanks machan!
    Oya seen eka kalinma loketa publish kare Napoleon Hill man danna widihata.
    Napoleon Hill ge "Think & Grow Rich" potha kiyawanna.
    Ekale idan Andrew Carnegie ehema oka use karala thiyenawa.
     
    • Like
    Reactions: Kolama

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    :rofl: you had an alto, you had money in hand.how much father gave?

    So basically. If you had money in your hand to add to the amount you got by selling your alto, and that was enough to buy the aqua one, i think you already had everything needed lol

    This method havent done anything

    :lol::lol::lol::yes::yes::yes: