ex:- mage hena asawak thibba machan Aqua car ekakata. pare giyath oka diha balan innawa.yaluwo ekkath kiyawanawa. gedara thibbe alto ekak. heenkinwath ganna puluwan thathweka nemei hitiye.eth man a dream eke jiwath wuna. hithen car eke yana hati mawagena jiwath wenawa.menna bole mata tika dawasakin hithenawa altowa wikunananna.sathiyen wage hithuwatath wada wadi ganakata dunna.laga ekathu karapu salli wagekuth thibba. thattath ganak dunna. kelnma giya creed ayya hambawenna.sathi 3n badu ape gedara. meka saralai wage penunata amuthui machan
thawa a wagema thamai anith dewal godak labune.kawadawath karanna puluwan kiyala hithune na
you had an alto, you had money in hand.how much father gave? ow meka boruwak .dont followyou had an alto, you had money in hand.how much father gave?
So basically. If you had money in your hand to add to the amount you got by selling your alto, and that was enough to buy the aqua one, i think you already had everything needed lol
This method havent done anything

කලින් එහෙන් මෙහෙන් ටිකක් අහල තිබුනත් Law of Attraction ගැන මම හරියටම දැන ගත්තෙත් ඊයෙ මේ වීඩියෝ එකෙන්ම තමයි.
මේ වීඩියෝ එක බැලුවාම මට හිතුනා Law of Attractionවල තියෙන සමහර දේවල් මම ඒ ගැන නොදැනත් ඇප්ලයි කරලා තියෙනවා කියලා. ඉතින් මට හිතෙනවා මේකෙ මොකක් හරි ඇත්තක් ඇති කියලා.
උදාහරනයක් විදිහට කිව්වොත් ඉස්සර මම තනියම ගෙදරට වෙලා ෆ්‍රීලෑන්ස් කරද්දි මම හිතුවෙ සහ වැඩ කලේ මට Internet Marketing Agency එකක් තියෙන විදිහට. ඉතින් එහෙම වැඩ කරන්න පටන් අරන් අවුරුදු දෙකක් විතර යද්දි මට Internet Marketing Agency එකක් පටන් අරන් අද වෙනකං ඒක ගොඩක් සාර්ථක විදිහට කරගෙන යන්න පුලුවන් වුනා.
ඉතින් Law of Attraction ඉගෙනගෙන ඒකෙන් අමුතුවෙන් ලබා ගන්න දෙයක් මට නෑ. ඊයෙ මේ වීඩියෝ එකත් කෙනෙක් ෆේස්බුක් එකේ ශෙයාර් කරලා තිබිලා අහම්බෙන් දැක්කෙ.
අපි මොනදේ කරත් කර්මයෙන් ගැලවෙන්න බැරි බව මම දන්නවා. ඒත් අපි සුභවාදීව හිතුවොත් ගොඩක් දේවල් හොද පැත්තට හරව ගන්න පුළුවන්. ඒක මම අත්දැකීමෙන් කියන්නෙ.
තිදස්ගෙ වීඩියෝස් නියමයි මචන්. කෙළින්ම ෆීලින්ග් එකට කතා කරනවා.


you had an alto, you had money in hand.how much father gave?
So basically. If you had money in your hand to add to the amount you got by selling your alto, and that was enough to buy the aqua one, i think you already had everything needed lol
This method havent done anything





