ආගන්තුකයන්ගේ මධුසමය | the honeymoon of strangers

mash malinga

Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    ඕයි තමුසෙ නන් මරු බන්..... ලියලා තියෙන විදිය කතා දෙකම එකට මූට්ටු කරපු විදිය පට්ට සුපිරි..... සැහෙන කාලෙකින් ආතල් එකෙඇ කියවපු ස්ටෝරියක්. තෑන්ක් යූ මචෝ :)

    ප.ලි. : දැන් දැක්කෙ.... බුකියෙන් කියලා:lol::lol::lol:

    ගොඩක් ස්තූතියි සහෝ.... ඇත්තටම මේක ලියපු කෙනාගෙ නම නම් හොයාගන්න විදිහක් තිබුනෙ නෑ.:( ඒ උනාට බොක්කටම වදින අපේ කාලයේ කෙටි කතාවක්....:):)
     

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    amuthu kick ekak tiyenawa story eke.. liyapu eka liyapu widihata kiyawana ekata charitha mawenawa.. elaaaa....

    patta ban.. goda kalekin patta kathawak kiyewwa. rep++


    sira machan...... bokkatama waduna.........
    ..මාව බලන්න ආපු හැම කෙනාම ආවේ දාන්න පුළුවන් ඔක්කොම සැරසිලි දාගෙන..ඒත් ඔයා ඔයා විතරයි ඔයා විදියට ආවේ තැනින් තැන වැවුන රැවුලයි අපිළිවෙල කොන්ඩෙයි මැදින් මම මගේ හීන කුමාරයා දැක්ක..මාව බලන්න ආව ගොඩක් අයට ඕනෑ උනේ අපේ තාත්තගේ සල්ලියි මගේ ඇඟයි විතරයි.සමහරු බැලුවේ එවෙලේම මාව යට කර ගන්න වගේ.

    patta kathawa.

    Patta TFS

    elazzz..+

    හැමෝටම ස්තූතියි..... අදට රෙප් ඉවරයි. අනිවා පස්සෙ සලකනවා..:)
     
    • Like
    Reactions: nvhcc89

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy

    patta machan
    +rep passe denna wenne

    You must spread some Reputation around before giving it to mash malinga again.

    :(

    pttta kathawa.. mama kalin oka mage yaluwek gawa tibila kiyewwa.. lassanata liyala tiyenwa :D :D
    nyway TFS bro

    නියම ස්ටෝරි එක, ෆට්ටයි ඇ... රෙප් + +

    සෝඩා;16424985 said:
    bookmark kala


    aniwa paxe salakannam yaluwane... adata rep iwarai..
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    gothapu katawakneh ban :D :D kage hari oluwe mawunu lassana kathawak :D mewa adarsheta gannepaaaaaaaaaaaaaaa :D :D :D
    bdw kathawanam pattta :D eth atta jiwithe owa balaporoththuwennepa :D
     
    • Like
    Reactions: mash malinga