අවන්කවම මචන්..කතා කරලා වැඩක් නෑ කියලා ශේප් වෙන අපෙ සිනහලුන් ගේ ඇස් කවදා පෑරෙයිද?නැහැ සහෝදරය අගමම විතරක් නෙමේ අපේ විදේශ අමත්‍යංශය පන නැති කම
කොහොමත් ඉන්න උන් ඔක්කොම ඔය කියන ආගමේ උන්නේ උනුත් කරන්නේ මුන්ට කත අදින එක
මුන්ගේ බැටළු කටු ලෙව කන එක
අපේ රජයෙන් වෙන්න ඕන උතුකම්,සිදුවිය යුතු වගකීම් ඉටුවෙනවනම්.මේ වගේ තත්වයක් අද නෑ...අපෙ මිනුසුන් පමණක් නෙවෙයි ඔය රටවල් වල වැඩ කරන්නේ





