ආගන්තුක සත්කාර

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
loke anik rata wal walatath house maid la yanawa.eth mehema wenne nahe. arabiye inne satan adahana unda?:angry:
attha kathawa attha
jala galmak unath kada watenne pahath thanata....
ape minusun gena apiwath katha karanne nethi kaalayaka,ape kama amathaka wena kaalyaka,salli walata tamange amma unath pawa denna puluwan paharayan inna kaalyaka..tamange agama,jaathiya balu wena kaalayaka."kala dutu kala wala iha gan "wage dewal wena eka..para suddo,aagam kaarayo apita me thathwaya uda karana eka pudumayak newei
 

sandun_kg

Well-known member
  • Jan 30, 2007
    13,222
    907
    113
    Dubai-U.A.E & Kegalle- Sri Lanka
    that is normal brother...but do not keep ur mouth shut just because of they give u bad reps..
    i wish you could talk to the admin and erase them!
    i am glad that u comment on this and share your opinion!
    Thank u!

    no issue... i can reduce -6 if i know u did this :D

    ganan ganna epa ban unta kath adina un meketh innawa mageth rep kapala
    onna rep++
    aththa kata karanakota gal mul wadinawa salenna epa lokka:yes:
    yeah... u are right... chill... :D
     

    fahimkuwait

    Member
    Jan 16, 2011
    203
    18
    0
    aiyala muslim ayatama vitharak baninna epa
    sinhala ayath mewata haul apey agmmae mewa mehema karanna kiyala naha
    hadiyawak nathi un koi agamaeth innawa islam wewa kisthiyan wewa baudda wewa okkma hari plituraka hoyanne nathi kama me pasnaya wadi wenna
    me okkma minissu asaranayo eka amathaka karanna epa
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    Anagarika_Dharmapal_in_1926.jpg
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අපි සවුදියට මිනිස්සු යවන එක නවත්තන්න ඕනි...දේශීය කර්මාන්ත දියුණු කරන්න ඕනි...:rolleyes:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අපි සවුදියට මිනිස්සු යවන එක නවත්තන්න ඕනි...දේශීය කර්මාන්ත දියුණු කරන්න ඕනි...:rolleyes:
    ලන්කාවේ ආර්තිකය දියුණු කරන එක දේශිය කර්මාන්ත දියුණු කිරීමෙන්,කරන්න පුලුවන්,එක් උදාහරණයක් වශයෙන්.එත් මෙම තත්වයට තියෙන විසදුම වශයෙන් මැද පෙරදිග රැකියා කරන්න යන එක නවත්තන එක පිලුතුරක් කියලා මම හිතන්නේ නෑ.
    ප්‍රශ්ණයකට විසඳුමක් වශයෙන් එය මග හැරීමක් විතරයි වෙන්නේ.අපේ රජයෙන් විය යුතු,අපේ තානාපති කාර්යාල වලින් විය යුතු වගකීම් ඉටු විය යුතුයි!
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ne machaan eka apita,rajayata nawaththanna be...
    methana wedagath wenne....ape minusunta asadharakam wedii,ewata ganna piyawarak.arakshawak nethi kama...
    loku ewuntra podi ekage duka denenne nethi kama

    nawaththwanna puluwan ban. prashne thiyenne nawathwanne nathi eka
    :angry:

    අපි සවුදියට මිනිස්සු යවන එක නවත්තන්න ඕනි...දේශීය කර්මාන්ත දියුණු කරන්න ඕනි...:rolleyes:

    :yes:
     
    • Like
    Reactions: ela_eluwa120

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    ගොඩක් හොදයි යාලු මේවා දැනුවත් කරන්න දානවට.අපි මේවා තේරුම් ගැන පුළුවන් එවුන් එනවනම් ගොඩක් හොදයි..අවාසනාවට තෙරෙනේ නෑ අපේ එවුන්ට..කතා කොරොත් කියයි ජාතිවාදෙලු.හැබැයි වෙස් මුණු දැන් එන්න මුන්ගේම එවුන් තමයි කෑ ගහන්නේ..
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ගොඩක් හොදයි යාලු මේවා දැනුවත් කරන්න දානවට.අපි මේවා තේරුම් ගැන පුළුවන් එවුන් එනවනම් ගොඩක් හොදයි..අවාසනාවට තෙරෙනේ නෑ අපේ එවුන්ට..කතා කොරොත් කියයි ජාතිවාදෙලු.හැබැයි වෙස් මුණු දැන් එන්න මුන්ගේම එවුන් තමයි කෑ ගහන්නේ..
    watina comment ekak!
    ape minusun salli walata,,,tamange waasiyata onema deyak karanna sudanam wela inna samaajayaka api jeewath wenne.
    anagarika dharmapalathuma kiyapu dewal wala sathyaya..koi tharam durata kriyathmaka wenawada...
    me gena katha karanna inne keeyen kee denada?
    tamange ma minusun oya islam agam kaarayonge ratawal wala inne,e ratawal wala,oya tharam duk widinne.amu amuwe marala daaanne
    ape karumeta ape rajayath un samagai da? nethnam ape rajayen mewa dakinne nedda?
    mewa hemadama prashna widiyatama rada pawathiy me thatwaya uda!
     

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ඕක ඔය ගෑනු කෙනාම කර ගත්ත දෙයක්. තමන්ම තමය් ඇන දාගෙන තියෙන්නෙ ඇතුලට. නිකන් වෙන රට වල මිනිස්සුන්ට බැනල වැඩක් නැහැ. ඒක පාවිච්චි කරල ජාති වාදය පතුරවන්න හ්දනව
     
    Last edited: