ආගමකට අපහාසයක් උනාම....!!!
කවුරුහරි කෙනෙක් ආගමකට අපහාසයක් කරලා... fb , elakiri වගේ තැනකpost එකක් දාල තියනවා දැක්කම කරන්න තියන හොදම දේ එක නොසලකා ඉන්න එක නේද.?
එහම නැතුව "බලාපල්ලා මේ වේ@ගෙ පුතා, ආගමට කරලා තියන නින්දාව!!
"........ කියල post එක හැම තැනම share කරාම නේද ආගමට වෙන හානිය වැඩි වෙන්නේ...?? එහෙම උනාම තමයි post එකදාන කෙනාගේ අබිලාශයත් ඉෂ්ට වෙන්නේ...
ඒවගේ post හැදෙන එක නවතෙන්නෙත් නෑනේ.... බලන මිනිස්සුන්ට තමයි ( එව්වා ගනන් නොගෙන) වෙනස් වෙන්න පුළුවන්.... එහෙම උනාම ඒවා හැදෙන එකකුත් නෑ කවුරුත් ගණන් නොගන්න නිසා....

අල්ල හිල බෝර් කරාද? පයිකොටා