ආගමකට අපහාසයක් උනාම....!!!

sudu23

Well-known member
  • May 6, 2015
    8,166
    1,300
    113
    ගඟ ළඟ
    13227094_1110573348981268_9015180401454604605_n.jpg
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජොසී;20173928 said:
    එතකොට මචං, Scientific theories වලිං නෙවේද Applications එන්නෙ?


    scientific theories accurate නැහැ... එත් එව පාවිච්චි කරලා අපිට ප්‍රයෝජනවත් දෙවල් හදාගන්න පුළුවන් (tchnology/application) එත් ඔය තියරි වලින් විශ්වය ගැන හරියටම කියන්න බෑ... අනික ඒවා කාලෙන් කාලෙට වෙනස් වෙනවනේ... එක නිසා විද්‍යාවෙන් දෙවියන් නෑ ආගම් බොරු කියල ඔප්පු කරා කියල කවුරු හරි කියනවා නම් එකෙනා විද්‍යාව හරියට නොදන්න කෙනෙක්...., විද්‍යාව කියන්නේ සරලව අපි අවට තියනව අපේ සංවේදනයන්ට අහුවන දේවල් වල අන්තර් සම්බන්දතා විස්තර කරන්න පුළුවන් දැනුම් පද්දතියක් විතරයි...