ඕවා නවත්තන්න පුළුවන් වෙයි කියල මම හිතන්නෙ නැහැ බං.. ඔය අපහාසකිරීම් සැබෑ ලෝකයට වඩා වැඩිපුර සිද්ධවෙන්නෙ ෆේස්බුක් වගේ දේවල් වලින්නේ.. ඒ හැම එකකම ඉන්නෙ සයිබර් වීරයො.. උන් පණ දාගෙන කෑගහනව සයිබර් එකේ.. පිටදි ගූ බයයි.. ෆේස්ටු ෆේස් ගේමකට කතා කලා නම් බලාගන්න තිබුණා ඔය සයිබර් වීරයොන්ගෙ වැඩ..

සයිබර් වීරයො පිටදි ගූ බයයිඕවා නවත්තන්න පුළුවන් වෙයි කියල මම හිතන්නෙ නැහැ බං.. ඔය අපහාසකිරීම් සැබෑ ලෝකයට වඩා වැඩිපුර සිද්ධවෙන්නෙ ෆේස්බුක් වගේ දේවල් වලින්නේ.. ඒ හැම එකකම ඉන්නෙ සයිබර් වීරයො.. උන් පණ දාගෙන කෑගහනව සයිබර් එකේ.. පිටදි ගූ බයයි.. ෆේස්ටු ෆේස් ගේමකට කතා කලා නම් බලාගන්න තිබුණා ඔය සයිබර් වීරයොන්ගෙ වැඩ..

පුනුරුත්තාපනේ තමයි ඉතින්පැටියා;13937474 said:සුපිරියි......
ඕකුන්ව අල්ලලා හිරේ දාන්න ඕනෙ. ඒත් සෝචනීය කාරණාව තමා ඔය ආගම් වාදය පතුරවන කාලකණ්නි ඔක්කොම වගේ 18ට අඩු හුජ්ජ කොල්ලො හෝ මන්දමානසික පුද්ගලයන්. උන්ට විරුද්ධව නීතිය ක්රියාත්මක කරන්න බෑනෙ
ආයුධ පෙන්නනන්න එක්කං ගියානං දෙතුන් දෙනෙක් ඕකුන්ගෙ ගොංපාට් අඩුවෙයි![]()
මාසයකට නෙමෙයි මචං අවිරුදු ගනන් යන්නේ නෑ .ෆේස්බුක් එකේ සහ එලිකිරියේ
පන්සල් පල්ලිත් ගහන්න වෙනවා ඉස්සරහට
මොකද ඔය කෑ ගහන ගොඩක් උන් අඩුගානේ මාසේකටවත්
පන්සලක් පල්ලියක් වදින උන් නෙවෙයි
ඔන්න ඕකයි ඇත්ත
.මොනා කරන්නද මචං යහ මාර්ගය වැටහුනා නම් ගොඩ තමා.. 
පැටියා;13937474 said:සුපිරියි......
ඕකුන්ව අල්ලලා හිරේ දාන්න ඕනෙ. ඒත් සෝචනීය කාරණාව තමා ඔය ආගම් වාදය පතුරවන කාලකණ්නි ඔක්කොම වගේ 18ට අඩු හුජ්ජ කොල්ලො හෝ මන්දමානසික පුද්ගලයන්. උන්ට විරුද්ධව නීතිය ක්රියාත්මක කරන්න බෑනෙ
ආයුධ පෙන්නනන්න එක්කං ගියානං දෙතුන් දෙනෙක් ඕකුන්ගෙ ගොංපාට් අඩුවෙයි![]()
ඕවා නවත්තන්න පුළුවන් වෙයි කියල මම හිතන්නෙ නැහැ බං.. ඔය අපහාසකිරීම් සැබෑ ලෝකයට වඩා වැඩිපුර සිද්ධවෙන්නෙ ෆේස්බුක් වගේ දේවල් වලින්නේ.. ඒ හැම එකකම ඉන්නෙ සයිබර් වීරයො.. උන් පණ දාගෙන කෑගහනව සයිබර් එකේ.. පිටදි ගූ බයයි.. ෆේස්ටු ෆේස් ගේමකට කතා කලා නම් බලාගන්න තිබුණා ඔය සයිබර් වීරයොන්ගෙ වැඩ..
අනේ අනේ FB වල ඉන්න ගූ බය සයිබර් වීරයෝ ටික ඔය කරන දේ හොදටම ඇති කොල්ලෝ ...දැන් මගේ ගොඩක් යාලුවෝ / කාර්යාලයේ යාලුවෝ මුස්ලිම් කඩ වලට යන් නෑ ....මටත් පුදුමයි....උන් අපිටත් වඩා දැනුවත් FB නිසා ....මුස්ලිම් කඩ වලට නොයා ඉන්න game කාරයෝ වෙන්න ඕනි නෑනේ ....උන් උන්ට පුළුවන් දේ කරයි ...යුද්ඩ කරන්න පුළුවන් එවුන් යුද්ධ කරයි ....දැන් තමයි ටික ටික රිදෙන්න පටන් අරන් තියෙන්නේ ...ඔහොම යං ඔහොම යං