ආගම්වලට අපහාස කළොත් බලාගෙනයි?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා නවත්තන්න පුළුවන් වෙයි කියල මම හිතන්නෙ නැහැ බං.. ඔය අපහාසකිරීම් සැබෑ ෝකයට වඩා වැඩිපුර සිද්ධවෙන්නෙ ේස්බුක් වවල් වලින්ේ.. ඒ හැම එකකම ඉන්නෙ සයිබර් වීරො.. උන් පණ දාගෙන කෑගහනව සයිබර් එේ.. පිටදි ගූ බයයි.. ේස්ටු ේස් ේමකට කතා කලා නම් බලාගන්න තිබුණා ඔය සයිබර් වීරොන්ගෙ වැඩ..:lol:
     
    • Like
    Reactions: galibba11
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕවා නවත්තන්න පුළුවන් වෙයි කියල මම හිතන්නෙ නැහැ බං.. ඔය අපහාසකිරීම් සැබෑ ෝකයට වඩා වැඩිපුර සිද්ධවෙන්නෙ ේස්බුක් වවල් වලින්ේ.. ඒ හැම එකකම ඉන්නෙ සයිබර් වීරො.. උන් පණ දාගෙන කෑගහනව සයිබර් එේ.. පිටදි ගූ බයයි.. ේස්ටු ේස් ේමකට කතා කලා නම් බලාගන්න තිබුණා ඔය සයිබර් වීරොන්ගෙ වැඩ..:lol:

    :lol:
    සිරාවට :rofl:
     
    • Like
    Reactions: galibba11

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඕවා නවත්තන්න පුළුවන් වෙයි කියල මම හිතන්නෙ නැහැ බං.. ඔය අපහාසකිරීම් සැබෑ ෝකයට වඩා වැඩිපුර සිද්ධවෙන්නෙ ේස්බුක් වවල් වලින්ේ.. ඒ හැම එකකම ඉන්නෙ සයිබර් වීරො.. උන් පණ දාගෙන කෑගහනව සයිබර් එේ.. පිටදි ගූ බයයි.. ේස්ටු ේස් ේමකට කතා කලා නම් බලාගන්න තිබුණා ඔය සයිබර් වීරොන්ගෙ වැඩ..:lol:
    සයිබර් වීරයො පිටදි ගූ බයයි:lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පැටියා;13937474 said:
    සුපිරියි......
    ඕකුන්ව අල්ලලා හිරේ දාන්න ඕනෙ. ඒත් සෝචනීය කාරණාව තමා ඔය ආගම් වාදය පතුරවන කාලකණ්නි ඔක්කොම වගේ 18ට අඩු හුජ්ජ කොල්ලො හෝ මන්දමානසික පුද්ගලයන්. උන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න බෑනෙ :(
    ආයුධ පෙන්නනන්න එක්කං ගියානං දෙතුන් දෙනෙක් ඕකුන්ගෙ ගොංපාට් අඩුවෙයි :lol:
    පුනුරුත්තාපනේ තමයි ඉතින්
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    උඹ දෙතුන් දෙනෙක් සෙට් කරගෙන තනියම ආතල් එකක් ගන්නවා වගේ... අනේ යකෝ.... වෙන දාන්න දෙයක් මතක් උනේම නැද්ද? පව් අනාතයා :lol::lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ෆේස්බුක් එකේ සහ එලිකිරියේ
    පන්සල් පල්ලිත් ගහන්න වෙනවා ඉස්සරහට
    මොකද ඔය කෑ ගහන ගොඩක් උන් අඩුගානේ මාසේකටවත්
    පන්සලක් පල්ලියක් වදින උන් නෙවෙයි
    ඔන්න ඕකයි ඇත්ත
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ෆේස්බුක් එකේ සහ එලිකිරියේ
    පන්සල් පල්ලිත් ගහන්න වෙනවා ඉස්සරහට
    මොකද ඔය කෑ ගහන ගොඩක් උන් අඩුගානේ මාසේකටවත්
    පන්සලක් පල්ලියක් වදින උන් නෙවෙයි
    ඔන්න ඕකයි ඇත්ත
    මාසයකට නෙමෙයි මචං අවිරුදු ගනන් යන්නේ නෑ .:baffled:.මොනා කරන්නද මචං යහ මාර්ගය වැටහුනා නම් ගොඩ තමා.. :cool:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    පැටියා;13937474 said:
    සුපිරියි......
    ඕකුන්ව අල්ලලා හිරේ දාන්න ඕනෙ. ඒත් සෝචනීය කාරණාව තමා ඔය ආගම් වාදය පතුරවන කාලකණ්නි ඔක්කොම වගේ 18ට අඩු හුජ්ජ කොල්ලො හෝ මන්දමානසික පුද්ගලයන්. උන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න බෑනෙ :(
    ආයුධ පෙන්නනන්න එක්කං ගියානං දෙතුන් දෙනෙක් ඕකුන්ගෙ ගොංපාට් අඩුවෙයි :lol:

    Aniwa... Munta mole kiyala kaladak na.. FB eke ka gahanna witarai danne.

    Ratata wadak karanna one nag hariyata igena gena minihek weyalla, ammala tattalagen kaka rata hadanna ba...
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ඕවා නවත්තන්න පුළුවන් වෙයි කියල මම හිතන්නෙ නැහැ බං.. ඔය අපහාසකිරීම් සැබෑ ෝකයට වඩා වැඩිපුර සිද්ධවෙන්නෙ ේස්බුක් වවල් වලින්ේ.. ඒ හැම එකකම ඉන්නෙ සයිබර් වීරො.. උන් පණ දාගෙන කෑගහනව සයිබර් එේ.. පිටදි ගූ බයයි.. ේස්ටු ේස් ේමකට කතා කලා නම් බලාගන්න තිබුණා ඔය සයිබර් වීරොන්ගෙ වැඩ..:lol:

    අනේ අනේ FB වල ඉන්න ගූ බය සයිබර් වීරයෝ ටික ඔය කරන දේ හොදටම ඇති කොල්ලෝ ...දැන් මගේ ගොඩක් යාලුවෝ / කාර්යාලයේ යාලුවෝ මුස්ලිම් කඩ වලට යන් නෑ ....මටත් පුදුමයි....උන් අපිටත් වඩා දැනුවත් FB නිසා ....මුස්ලිම් කඩ වලට නොයා ඉන්න game කාරයෝ වෙන්න ඕනි නෑනේ ....උන් උන්ට පුළුවන් දේ කරයි ...යුද්ඩ කරන්න පුළුවන් එවුන් යුද්ධ කරයි ....දැන් තමයි ටික ටික රිදෙන්න පටන් අරන් තියෙන්නේ ...ඔහොම යං ඔහොම යං
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අනේ අනේ FB වල ඉන්න ගූ බය සයිබර් වීරයෝ ටික ඔය කරන දේ හොදටම ඇති කොල්ලෝ ...දැන් මගේ ගොඩක් යාලුවෝ / කාර්යාලයේ යාලුවෝ මුස්ලිම් කඩ වලට යන් නෑ ....මටත් පුදුමයි....උන් අපිටත් වඩා දැනුවත් FB නිසා ....මුස්ලිම් කඩ වලට නොයා ඉන්න game කාරයෝ වෙන්න ඕනි නෑනේ ....උන් උන්ට පුළුවන් දේ කරයි ...යුද්ඩ කරන්න පුළුවන් එවුන් යුද්ධ කරයි ....දැන් තමයි ටික ටික රිදෙන්න පටන් අරන් තියෙන්නේ ...ඔහොම යං ඔහොම යං

    18122_452272531486486_2035290360_n.jpg