මගෙ රෙප් කපපු පොන්නයා නම දාල කපපන් රෙප් කපන්න කලින් හොදට කියවල බලපන් ගු වෙසිගෙ පුතා.
View attachment 42285



පිටසක්වල ජීවීන් පෘථිවිය අල්ලපු ගමන් කිසිම ආගමක් ජාතියක් පෘථිවිය මත ඉතිරි වන්නේ නෑ.තව සති 9යි.

උට රේප් කපන්න ඕනි වෙලා තියෙන්නේ මගේ බන් , උබ මට කරපු රිප්ල්ය් එකකට දීල තියෙන්නේ , අය්යෝ සල්ලි.... උ හිතල තියෙන්නේ උබයි එහෙම කියල තියෙන්නේ කියල , අලුත් එකෙක්ද කොහෙද බන්![]()
ආගමේ විනාශය පෙන්නලා දෙනවා කියන නම දාල උබල කරන්නේ වයිරය වපුරන එකයි අපහස කරන එකයි ,විසදුමකට මෙහෙයවීමක් නෙවෙයි , හැබයි ටික දෙනෙක් ඉන්නවා ඇත්තටම දැනුම් තේරුම් තියන .,හොරෙන් රේප් කපන කොන්දක් නැති වැඩ නැතුව වරෙන්කෝ කතා කරමු ආගමට වෙන විනාශය උබල දන්නවද නැද්ද කියල ,
අන්තවාදය ,දැහැමි ටෝක් සහ රැල්ලට උඩ පනින හරක් ඇත, දර්මයක් නැත ....