ආගම් බේද...

119©

Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    අසනීප වෙද්දී,අතක් පයක් කපුනහම වේදනාව දැනෙන්ද්දී.බුට් කපුවහම හිතේ වේදනාව දැනෙද්දී.ආගම අනුව ඒවාගේ වේදනාවන් වෙනස් වෙන්නේ නැහැ.අපි හැමෝම මිනිස්සු.තමුන්ගේ පටු අරමුණු සහ කේන්තිය පිරිමහ ගන්න වෙනත් ආගම් වලට බනින එකෙන් වලකින්න.ඇත්තම විවේචනය කිරීමට අවශ්‍ය නම් තමුන්ගේ ටෙල්ෆොන් නම්බර් එකත් දාන පොස්ට් එකත් එක්කම දාල තමුන්ගේ අදහස් ප්‍රකාශ කරන්න එතොකොට කෝල් එකක් දීලා අහන ඒවාට උත්තර දෙන්න පුළුවන්.ඉන්ටර් නෙට් එකේ කාර්ඩ් බෝර්ඩ් වීරයෝ ,ඉන්ටර් නෙට් එකෙන් ආගමට ආදරය කරන්න එපා.පෝය දවසේ පන්සල් යන්නේ නැති සිල් ගන්නේ නැති හවසට ගෙදර බුදුන් වඳින්නේ නැති.ඉරිදට පල්ලි යන්නේ නැති දෙවියන් අදහන්නේ නැති නාමික කතෝලික සහ නාමික බව්ව්දයෝ වැඩි හරියක් මොලේ කුරුවල් වෙලා නිසා පොර ටෝක් දෙනවා කව්රුත් තමුන්ව දන්නේ නැති නිසා.මුනට හොඳින් කතා කරලා,ඉවසන්න බැරි නිසා කව්රුත් තමන්ව දන්නේ නැති නිසා තමුන්ගේ හිතේ කකියන වයිරය පිට කරීම් තමයි මේ වගේ විවේචන වලින් අපිට පෙනෙන්නේ. හිත ඇතුලෙන් පැසවා පැසවා ඉන්න අයට මොන ආගමේ හැටියට වත් නිවනක් ලැබෙන්නේ නැ.

    චේතනාව කර්මයට හේතුව වේ !!!
     
    Last edited:
    • Like
    Reactions: ShreddeR