
,
.නිරාගමිකයන්ට වඩා ආගම් උන්මාදෙ තියෙන්නෙ ආගම්වාදීන්ට. උන්ට තියෙන උන්මාදෙ එක්ක බැලුව ම නිරාගමිකයො වැලි ඇටයක් වගේතව opction දාන්න
1.)නිරාගමිකයි අනිත් අයට ඒක බලෙන් පතුරවන්නට හදනව.
2.) නමට නිරාගමිකයි හැබැයි එක ආගමක කල්ට් එකක්.
රිදිලා බව පේනවා. මෙතන ඇහුවෙ තමන් ගැන මිසක් අනුන් ගැන නෙමෙයි. ආගම්වාදියො ඔහොම ම මයිතව opction දාන්න
1.)නිරාගමිකයි අනිත් අයට ඒක බලෙන් පතුරවන්නට හදනව.
2.) නමට නිරාගමිකයි හැබැයි එක ආගමක කල්ට් එකක්.
ත්‍රෙඩ් එකේ අරමුණ බලාගන්න ඕන උනේ දැං හරිනිරාගමිකයන්ට වඩා ආගම් උන්මාදෙ තියෙන්නෙ ආගම්වාදීන්ට. උන්ට තියෙන උන්මාදෙ එක්ක බැලුව ම නිරාගමිකයො වැලි ඇටයක් වගේ![]()

මම කොයිතරම් ආගම්වාදියෙක්ද බලන්න පරණ ත්‍රෙඩ් බලන්න.රිදිලා බව පේනවා. මෙතන ඇහුවෙ තමන් ගැන මිසක් අනුන් ගැන නෙමෙයි. ආගම්වාදියො ඔහොම ම මයිඇහේ පොල් පරාල තියෙද්දී අනුන්ගේ පොල් කෙන්ද හොයනවා
E unata umbeta arthika prashna thibba kiyela umba owa passé yanne nane?Mama agamak adahanne na. Habai karana unta insult karanna, unta modayo kiyanna, unge hith wenas karanna yanne na. Mokada loke arthika prashna, duppat kam tiyenakan minissu owa passe yanawa. Banala karala wedak na. Minissunge jiwana mattama ihala dammot owa ibema nati wela yanawa
මම වෝට් කරේ මධ්‍යස්ථ. මගේ පරණ ත්‍රෙඩ් වලිනුත් උඹට ඕන නම් බලාගන්න පුළුවන්. මට නම් උබේ ත්‍රෙඩ් හොය හොය ඉන්න උවමනාවක් නෑ ට්‍රිගර් වෙච්ච විදියෙන් තේරුණාත්රෙඩ් එකේ අරමුණ බලාගන්න ඕන උනේ දැං හරි![]()
![]()
All mass killers and lootersThe top 10 nations found to be the least religious based on perception include:
Source
- Australia
- Sweden
- Germany
- the Netherlands
- New Zealand
- Luxembourg
- Denmark
- Canada
- France
- Austria
![]()
වැල බෙදන්නද යන්නේ උබseen and listen to some weird bat shit crazy stuff/things/events,
so i do not know..."මධ්‍යස්ථ" yeah i guess....
im still waiting to meet " බහිරව දෙයියෝ "
,
ඉදල හිටලා.. අපේ ගම් පැති වල පන්සල් වලට එහෙම යනව,
පිනක් කෙසේ වෙතත්, කතාවක් දාල එනව, ලොකු හමුදුරුවොල එක්ක. මොනව උනත් අපේ සීයලගෙ class mates ල නෙහ් බන්,
සසර කල කිරිලා මහන වෙලා හිටියට..... එක එක හොර මගඩි නටපු dial තමා ඉතින් ඉස්සර කාලේ ,
.