මම ගැඹුරු ධර්මය ගැන හොයනව ඒවගෙ පිලිගන්න පුළුවන් දේවල් පිලි ගන්නවා. ඒත් නිරාගමික උන්ට උන්ගෙ විදියට හිතන අයිතිය තියෙනවා. පව් පින් නෑ කියල උන් මිනීමරන්න හිතෙන හිතෙන විදියට අනිත් අයට හිරිහැර කරලා වධකාරී විදයට හැසිරෙනවා නම් ඒක අවුල්. තාම දැකල නෑ එහෙම නිරාගමිකයෙක්.එකක්වත් බෙල්ලෙ බැඳන් දඟලන්නේ නැහැ.
මේකේ ඉන්න ආගම් සික් කාරයො සෙට් එකට නම් දුටු තැන පහර දෙන එක තමයි මගේ ආගම.![]()
ආගම්වාදී ඒසික පුත්තු ටිකක් ඉන්නවා හැමිනෙන්න හදන මොනව හරි ගැඹුරු ධර්ම කරුණක් තේරුම් ගන්න ඒ ගැන වාද කරොත් තර්ක කරොත් කතා කරොත් නිරාගමිකයා ගගා හැමිනෙනවා.
සමහර ආගම්වල මිනී මරන්න උගන්නවා සහ ආගමේ නාමයෙන් සංහාර කරා. තව සමහරු බෞද්ධ බෞද්ධ ගගා ඇටෙන්ෂන් එක ගන්න හදනවා. අනිත් උන්ට බලෙන් උන්ගෙ ආගමික මත පටවන්න එනවා. හැමෝම දහම්පාසල් යවන්න. ඉස්කෝලෙට දහම්පාසල් සාරි අන්දවන්න පුකේ අමාරුවෙන් නටනවා. අන්‍යාගමිකයෙක් හාමුදුරුනමකට එයා කිව්වොත් නාඩගම් හැට කෝටියයි. ඕකුන් තමයි මට පේන්න ම බැරි කැටගරිය
