මේ නිරාගමික කියල ඉන්නෙ අර හොස්පිටල් ජොබ් දෙනව කියල සල්ලි අරන් මාටියා ගහපු එකා නේද,යකෝ මෙහෙම උන්ද නිරාගමික කියල මිනිස්සු ආගමින් ඈත් කරවල නිරාගමික කරන්න හදන්නෙ,ඕකා ඒදවස්වල යන්ත්ර ගුරුකම් දන්නව කියලත් සෙට් එකක් අන්දන්න හැදුව එකානෙ,අනේ මෙහෙම උන්නෙ ඉතින් සමාජෙ හදන්න යන්නෙ

