ආගමික සහජීවනය

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    වැද්දගෙන් :

    ආගමික සහජීවනය ගැන වැදි හින්නෙක් බුකියේ කරක් ගැසීමෙන් උගත් දෙය.

    ~සිංහලයා~

    *කූරගල පුදබිම මුස්ලිමුන් අල්ලති!* කිව්වම "මෙන්න මේ හු... පු..ල අපේ පූජනිය බිම අල්ලා ගත්ත. මුන් රට අල්ලන්න එනෝ! සිංහලයනි නැගිටියව්. හම්බයන් මරපියව්, කොටපියව්, දුටුගැමූණු වගේ වෙයව්, ණය ගෙවපව් . . . "

    *හලාල්* ගැන කතා කරපුවම "මුන් දුම්රිය සේවයයි, ජංගියයි හැම එකම හලාල් කරල. වර්ජනය කරපියව්, හම්බ බඩු ගන්න එපා"(මේ එකම ටේප් එක තමය
    ි හැබයි අනික් හැම එකටම වඩා දුවන්නේ).

    *ඕකද බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ?* කියල අහපුවම "අපිට බණ කියන්න තොපි කවුද?", "බුදු සසුන රැකෙන්නෙ සිංහලයෝ නිසා", "මුඛවාඩම් බැඳ තපස් රකින්නේ-පිටකොඳු බිඳ ගත් ඔලමොල නිවටුන්", "හම්බය ඇරල යනකල්ම උඹල බණ කිය කිය ඉඳපල්ලා", "තොපේ සර්වාගමික ඉනාවට බුදුහාමුදුරුවො ගාවගන්න එපා!"

    *මුස්ලිම් අන්තවාදයක් පවතින බව ඇත්ත...* කිව්වම "අන්න නියම සිංහල කොල්ලෙක්. උඹට පරක්කු වෙලා හරි ඇත්ත තේරුන එක ලොකු දෙයක් මචං. ආඩම්බරයි සහෝ. එකෙන්ම!!!"

    ...හැබැයි ඒ වාක්‍යයට පස්සේ...

    *...නමුත් සිංහල අන්තවාදයකින් එය පිටු දකින්න බැහැ!අහිංසක මුස්ලිම් ප්‍රජාව ඒකට පළිත් නැහැ* කිව්වම... "අපි අන්තවාදි නැහැ යකො. පිලිගනිං ඒක අවජාතක පො**යා. තොපේ මධයස්ථ පො**කම නිසා අපි අපේ ජාතිය ගැන කතා කරාම අපි අන්තවාදියො ද?", "අපි අන්තවාදි ලේබලයට බයේ හිටියොත් අපිට මුස්ලිම් රටක තමයි ඉන්න වෙන්නේ!
    "
    :baffled::baffled::baffled::baffled:

    ~හම්බයා~

    * හම්බයො අපේ රට අල්ලන්න එනවා!* කියල සිංහල එවුන් කිව්වම "පිස්සුද අප්පා. අපි මේ රටේ සහයෝගෙන් බෞද්ධයො එක්ක සහොදරයෝ වගේ ඉන්නෙ!"

    *හලාල් * ගැන කතා කළහම "ඒක ඔය කියන විදිහෙ මෙව්ව එකක් නෙමෙයි. ඒක වෙනම මෙව්වා එකක්"...

    සිංහල එකෙක් *මුස්ලිම් උන් අපේ සහෝදරයෝ වගේ* කිව්වම "හරියට හරි මචං. අපි ඉපදුනෙත් ලංකාවේ, මැරෙන්නෙත් ලංකාවෙ. එළකිරි සහ ජලය වගේ ඉම්මුකො!"

    හැබැයි...

    අන්තවාදය ගැන කතා කළහම "උඹලට ෂුවර් ද මචං ඕක ගැන?"...

    ඉරානය බුදුපිළිම තහනම් කීරීම ගැන කතා කළහම "ඇමරිකාව... උන් තමයි මහ ත්‍රස්තවාදියො".

    මාලදිවයින් අන්‍යාගමික හිමිකම් ගැන කතා කළහම "ඇමරිකාව යකෝ ඇමරිකාව. ඕකුන් තමයි ත්‍රස්තවාදියො"

    කොහේ හරි යන කාර්ටුන් කාරයේක් කොහෙ හරි රටක බලිකුරුට්ටක් ඇඳල යටින් "මුහම්මද්" කියල ගැහුවම "ඇමරිකාව අපිව අපහසුතාවයට පත් කරනවා. ඔය ඇඳපු එකාව මරපං".

    :baffled::baffled::baffled::baffled:
    යකෝ. බලනකොට මේ රටේ ආගමික සහජීවනය කියන්නේ නිකං වෙඩිබෙහෙත් ගබඩාවක් මැද්දෙ පත්තු කරපු ඉටිපන්දමක් වගේ නෙ? කොයි වෙලේ හරි ඉටි පන්දම පෙරෙලිච්චි වෙලාවට බලා ගතෑකි ආතල් එක.

    ~ වන්නියලැත්තෝ

    ජාතිය, ආගම සහ රට කියන දේ රැකගන්න කියල කෑගහන මහත්තුරු අන්තිමට කරන්නෙත් රකිනවට වඩා රට කන එක. ආගමක් තියෙන්නෙ රටක් හදන්න මිසක් ඒක කන්න නෙවේ, ආගමේ නාමයෙන් රට කන උන්ට මෙන්න වැද්ද ගානේ බුෆේ.. ඉදා කාපන්..

    574443_503174706390780_1666751292_n.png
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    තොපි වගෙ උන් ඉපදෙන්නෙ බං ගෙවල් වලින් බලෙන් කසාද බන්දලා දීලා හනිමූන් එකට නුවර එලියෙ යවපු උන්ට දාව. මොකද තොපී ජාතක වෙලා තියෙන්නෙ උවමනාවකට නෙවෙ .

    ජාතියක ආගමක වටිනාකම ගස් බල්ලෙකුට තේරෙන් නෑ බං. ඌට කන්න කටයි රෙන්න පුකයි විතරක් තිබ්බනම් ඇති. සමහර වෙලාවට එහෙම ගස් බල්ලෙකුට නෙට් කනෙක්ශන් එකක් අහු උනාම මේ ව්අගේ පෝස්ට් අපිඅට බලන්න වෙනවා

    බය නැතුව හිටපන් . රට වෙනුවෙන් මැරියං කියලා කියන්න කට ඇරෙන අම්මෙක්ට අප්පෙක්ට ජාතක උන උන් අතේ ඇගිලි ගානකට හරි රටේ ඉන්නවා. උන් ඒ දෙවල් බලා ගනී.

    ඔය පෝස්ට් ලියන වෙලාවෙ වෙන වැඩක් නැත්තං වැලක් බලලා මොකක් හරි කරගනින් අඩු ගානෙ අපේ ලේ ටිකවත් ඉතුරු වෙයි
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    නොදොකින්. මෙහෙමත් අමන ගස් බල්ලෝ ඉන්නවා නේ ලංකාවේ. ොපි වේ අමනොලියට *කලා කරැමෙට හැදුන උන්.
     
    • Like
    Reactions: Ayeshlive

    patta:P
     
    අනේ අප්පේ රටේ පිනට උපන් උබ වගේ වීර පුතෙක් දකිද්දී අපිටනම් සරෙන්ඩර් සරෙන්ඩර් වගේ හිතෙනවා අප්පා
    නානසාර සරනං ගච්චාමි ...
    අනේ මේ හබරල කොළ දෙකක් පිරෙන්න හුජ්ජ කරලා හිටහන් කොල්ලො රට ජාතිය රකින්න කලින්....උඹලා වගේ චූ කොල්ලො සිය ගාණක් මේ ෆේස්බුකෙ එකේ උදේ ඉඳන් හැන්දෑ වෙන කල් ටිං කිරි ගා ගන්නවා...රෑට අම්මිට කියලා බත් කවෝ ගෙන, අම්මි කිස් එකක් දීලා දොයි කරාම නින්ද යන කල් අතර කාලෙදි කල්පනා වෙන ඒවා තමයි "රට ජාතිය රකින්න ඕන මමත් හෙට ඉඳලා....හ්වායි....හාම් ( දොයි )" ...උඹලත් අර කෝච්චි පාර අයිනේ තණකොළ කන හරක් වගේ ඕයි...ඉඳ හිටලා කෝච්චියක් යනකොට ඔලුව උස්සලා, රවුම් ඇස් දෙක ලොකු කරලා ඒක දිහා බලාගෙන ඉන්නවා...ආයෙ කෝච්චිය ගිය හැටියෙ වල්ගෙ ගස්සලා, මැස්සෙක් එලවලා තණකොළ කාගෙන යනවා.....උඹලගෙ පුනක්කු වස්සො පරම්පරාවම එහෙමයි....හිතන් ඉන්නෙ හෙණ ලොකූ එකක් කරනව කියලා...දෙපාරක් හොල්ලලා බුදියගනිල්ලා බන් උබ වගේ පොඩි උන් එක්ක මොන කතාද ?
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    නොදොකින්. මෙහෙමත් අමන ගස් බල්ලෝ ඉන්නවා නේ ලංකාවේ. ොපි වේ අමනොලියට *කලා කරැමෙට හැදුන උන්.

    නැත්තන් නැත්තන් ජාතියේ වීර සිංහ පුත්තු ටික නේ උබල සිංහ පැටවූ ටිකනේ උබල හැදිලා තියෙන්නේ අම්ම කැලේට ගිහිල්ලද නැත්තන් සිංහයා ගෙදරට ඇවිත්ද කියන එක තමයි මට හිතාගන්න බැරි

    උබල වගේ උන්ව රෙජිස්ටර් කරගන්න ඕනි ඊලග යුද්දෙදි යුද්ද කරන්න

    රට වෙනුවෙන් දිවි පිදීමට උවද සූදානම් වන මරාගෙන මැරෙන අපේ ජාත්‍යාලයන් ට රාජ්‍ය අනුග්‍රහය ලබා දිය යුතුය.....

    රට ජාතිය ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන් උන්ව අල්ලගෙන ස්වෙච්ඡා හමුදා සේවයට ඔවුන් කැමති බවට Bond එකකට අත්සන් ගත යුතුයි.....

    හම්බයින් සමඟ රටේ මීලඟට යුද්ධයක් ඇති වුවහොත් ඒ වෙනුවෙන් ස්වෙච්ඡා හමුදා සේවයට බැදෙන්න කැමති උන්ට එන්න කිව්වොත් මුන් එකෙක් වත් එන්නේ නැත.... බැදෙන්න ඕනේ නැත... බැදෙන්න කැමති බවට ලිපියක අත්සන් කරන්නවත් එකෙක් වත් එන්නෙ නැත.

    මොකක් හරි කේස් එකක් උනාට පස්සේ රෑට News වලින් Action Film එකක් වගේ ඒක බලලා උන්ගේ මැරිච්ච ගානයි අපේ මැරිච්ච ගානයි Compare කරලා අපේ ගාන අඩුවෙන් උන්ගේ ගාන වැඩියෙන් නම් හුරේ පාරක් දාලා ජාත්‍යාතල් එකක් ගැනීම මුන්ට පුදුම සැපකි....

    ඒ අතරතුර ජාත්‍යාතල් පොස්ට් එකක් දාලා තමන්ට නැති වීරත්වයක් මවා පාමින්, තමන්ගේ හීනමානය සහ නපුංසකකම වසා ගැනීමත් මුන්ගේ තවත් අරමුණක්....

    "තමාට පුද්ගලයෙකු හැටියට ආඩම්බර විය හැකි කිසිවක් නොමැති සෑම මෝඩයාම අවසාන තුරුම්පුවට වර්ධනය කරගන්නේ ජාත්‍යාලයයි; ඉන්පසු ඔහු තමාගේ සියලු අඩුලුහුඬුතා ඌණපූරණය කරගන්නේ තම ජාතියේ සියලු අඩුලුහුඬුතා යක්ෂාවේශයෙන් ආරක්ෂා කිරීම තුලිණි."
    -ශෝපන්හාව'
     
    • Like
    Reactions: roshan18u

    එහෙමද මල්ලී. ඔයා වගේ අය හැදෙන්න ඇත්තේ බල්ලා අම්මා හොයන් ගෙදරට ඇවිත් වෙන්න ඇති. කතා කරන දෙයක් හරයක් ඇතිව කතා කරපන් මිනිහෝ. බොරැවක හරකෙක් වගේ මෙතන තප්පුලන්න එපා. මොකක්ද උඹ බලාපොරොත්තු වෙන්නේ. හීනමානේ තියෙන නපුංසක ලෙඩ්ඩු කියන්නේ උඹලා වගේ උන්ට තමයි. කල්ලතෝනී වගේ හැසිරෙන උඹලයි ලෙඩ්ඩු. මුලු දවසෙම කම්පියුටර් එක ලගට වෙලා ඉන්න තොපිට මොන ජාතිවාදයක්ද පකො‍්. ඇත්තටම තොපිට වෙන වැඩක් නැද්ද?. නැත්නම් කටයි පුකයි වහන් හිටපිය අපිට පවු නොදී. සක්කිලියා. ේක් හදන් ඇවිත් කෑ ගහන ොපි වේ උන්ේ තරම හිතාගන්න පුලුවන්. යන්තම් හරි ොන්ද පණ තියෙනවනම් ඇත්ත එකෙන් එනවා ේ. දුප්.
     
    Last edited:

    අනේ අප්පේ හරයක් ඇතුව ජාතකේ කතා කරපු බුදු රැස් බෞද්ධ හැදියාව ඉතිරිලා ගිය කමෙන්ට් වල හැටි දැක්කම අනේ අප්පේ බෞද්ධ සීලවන්ත කම කියල හිතෙනවා ...ඕව දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට .. , හිනමනේ තියෙන්නේ හරි වැරැද්ද හිතාගන්න බැරුව අනුන්ගේ අපහස වලට බයේ ජාතින් වලට කුණුහරපෙන් බැනගෙන හරි ලොඉකු වැඩක් කරනවවගේ බොරු වීරත්වයක් මව ගන්ඩ හදන තොපිට ,පල පල උබල වගේ උන් එක්ක කතා කරලා වැඩක් නැහැ, ගිහින් වැදපන් "නානසර සරණන් ගච්චාමි" කියල
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    අනේ අප්පේ රටේ පිනට උපන් උබ වගේ වීර පුතෙක් දකිද්දී අපිටනම් සරෙන්ඩර් සරෙන්ඩර් වගේ හිතෙනවා අප්පා
    නානසාර සරනං ගච්චාමි ...
    අනේ මේ හබරල කොළ දෙකක් පිරෙන්න හුජ්ජ කරලා හිටහන් කොල්ලො රට ජාතිය රකින්න කලින්....උඹලා වගේ චූ කොල්ලො සිය ගාණක් මේ ෆේස්බුකෙ එකේ උදේ ඉඳන් හැන්දෑ වෙන කල් ටිං කිරි ගා ගන්නවා...රෑට අම්මිට කියලා බත් කවෝ ගෙන, අම්මි කිස් එකක් දීලා දොයි කරාම නින්ද යන කල් අතර කාලෙදි කල්පනා වෙන ඒවා තමයි "රට ජාතිය රකින්න ඕන මමත් හෙට ඉඳලා....හ්වායි....හාම් ( දොයි )" ...උඹලත් අර කෝච්චි පාර අයිනේ තණකොළ කන හරක් වගේ ඕයි...ඉඳ හිටලා කෝච්චියක් යනකොට ඔලුව උස්සලා, රවුම් ඇස් දෙක ලොකු කරලා ඒක දිහා බලාගෙන ඉන්නවා...ආයෙ කෝච්චිය ගිය හැටියෙ වල්ගෙ ගස්සලා, මැස්සෙක් එලවලා තණකොළ කාගෙන යනවා.....උඹලගෙ පුනක්කු වස්සො පරම්පරාවම එහෙමයි....හිතන් ඉන්නෙ හෙණ ලොකූ එකක් කරනව කියලා...දෙපාරක් හොල්ලලා බුදියගනිල්ලා බන් උබ වගේ පොඩි උන් එක්ක මොන කතාද ?

    අනේ පල හුයන්නෝ යන්න. තෝ හිතාගෙන ඉන්නේ මම සයිබර් වීරයෙක් කියලද. මල්ලි උබට පුකේ චූන් උනාට මටනම් එහෙම නෑ. මම කවුද රට ජාතිය වෙනුවෙන් කලේ මොනවද කියන එකට මට මෙතන පෝස්ටර් ගහන්න ඕන නෑ.

    හැබෙයි එකක් කියන්නම් හොදට මතක තියාගන්න.

    ඔයා ඔයතරම් රිදිලා මේ කෑ ගහන්නේ අපි කරපුවා නිසා තමයි

    තව ඉස්සරහට මීටත් වඩා දුකට කෑ ගහයි.

    අන්තිමට අපෙන් අහයි උබලා මොනවද කරේ කට විතරනේ කියල

    උත්තරේ හරි සරලයි

    රිදෙනවා නේද ඒ රිදෙන්නේ කෑ ගහන්නේ අපි කරපුවා ඉස්සරහට කරන දේවල් නිසා තමයි

    ඒ හින්දා අපි කරන දේවල් කරන්න ඉන්න දේවල් ගැන වැඩිය උයා හිතන්ඩ එපා.

    මේ මං මේ නිකමට කියන්නේ දැන් කවුද බන් සයිබර් වීරයෝ. අනේ හුකෝ අර මට හුජ්ජ කරන්න කපපු හබරල කොලේ තියලා උබම ඉදගනින් මෝඩ පිම්පියා

    මල්ලි හැමදාම තොපේ සද්දේ විතරයි වැඩ නෑ, දැන් ඉතින් නානසාර කියලා අකුරු වරද්දගෙන ගහා ගහා හාමුදුරුවන්ට බැනපන් .

    බයයි නේ............

    ඇත්ත ඒකනේ.. හික් හික්

    පව් බන් උබ
     
    Last edited:
    • Like
    Reactions: welu_sumana

    ඔව් ඔව් තොපි තාම රජ කාලෙනේ ලගින්නේ .දියුණු වෙලා තියෙන්නේ තොපේ තේ තිය ෆෝන් එකයි කොම්පුටර් එකයි ටීවී එකයි වගේ ඉලෙක්ට්‍රොනික් බඩු ටික විතරයි ..මොලේ තම දුවන්නේ 1800 ගණන් වල ...මේ උබලට ජාතික හෙළ උරුමේ ඇරෙන්න වෙන කිසිම දේශපාලන පක්ෂෙකින් හොදක් කියන්නේ නැත්තේ ඇයි බන් .කියන්නෙම ජාතිවාද හොද නැහැ කියලමයි ..උබල කන්නේ හෙළ උරුමේ ටොපියක්වත්ද ? නිකන් අහන්නේ තරහ අවසර සුවාමිනි
     
    OOH

    Member
    Nov 16, 2012
    243
    84
    0
    එකෙක් කිව්වා වගේ මේවගේ කතා කියන්නේ අම්මෙක් අප්පෙක් දරුවෙක් උවමනාවට එකතුවෙලා පිළිසිඳ ගත් එකෙක් නෙමෙයි.
    එක්කෝ මුගේ අම්මා කාගේ හරි අතින් දුෂණය වීමේ ප්‍රතිඵලයක්...
    නැත්නම් රෙනකොට වැටිච්ච බෙට්ටෙක්..
    තොපි වගේ ගන්දබ්බයෝ එදත් හිටියා.
    එහෙටත් නැති මෙහෙටත් නැති තියෙනවට ගද්දෙන් කකා බිබී මෝඩ කතා කියවන කයිවාරු පප්පලා..
    තොපි වගේ උන්ගෙන් ගමට වත් රටට වත් වැඩක් නැහැ.
    උබලා වගේ එවුන් මහා පොළොවටත් බරක් බන්.
     
    ඔයා ඔය වගේ මරු විකාරෙන් දොඩවනකොට මාර ආතල් එකක් එන්නේ අප්පා,

    අමුඩේ ටිකක් තද කරලා ඇදගනින් කොන කපලා හින්දා දූවිලී වදී
     
    නැත්තන් නැත්තන් 83 දී වගේ අපහු රට නග්ගල ගන්ඩ යන උබල වගේ උන්ගෙන් තමයි මේ රටට වැඩක් වෙන්නේ ආයුධ බිස්නස් කරයටයි , රට බෙදන්ඩ බලාගෙන මානවහිමිකම් කෙස් දාන්න බලාගෙන ඉන්න කොටියාටත් උබල වගේ වීර පුත්තු වටිනවා ..උබල වගේ බෙදුම්වාදී උන් ඉන්නකන් රටට බරක් නැතුව උන්ට ඕනි වැඩේ කරගන්ඩ පුළුවන් වෙයි ... එයි බන් උබලට ජතිවදේ එපා කියද්දී එකෙන්ම ඩොන් යන්නේ ? යුද්දේ නැතුව පාලුයි නේ ?

    11821_498841020157482_945760096_n.jpg
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔයා ඔය වගේ මරු විකාරෙන් දොඩවනකොට මාර ආතල් එකක් එන්නේ අප්පා,

    අමුඩේ ටිකක් තද කරලා ඇදගනින් කොන කපලා හින්දා දූවිලී වදී
    අනේ අප්පෝ ඔය ගව මගේ කොන කපලද කියල බලාගන්න පුළුවන් කොන ඩිටෙක්ට් කරන ගැජට් එකක්වත් තියනවද ? මුකුත්ම කියාගන්න බැරි උනාම ජාතකේ , හොයනවා කලවන් කියනවා , හම්බය කියනවා ඒවා මුකුත් හරියන්නේ නැත්තන් කුණුහරපෙන් බනින එක ඇරෙන්න තර්ක කරන්න තරම් මොළ කළදක් කොහෙන් ගන්ඩද ඉතින් ...වීර පුත්තුනේ ඉතින් සුළු පටු සේවයක් යැ කරන්නේ දවස පුර හම්බයන්ට බනින එකෙන්ම රකෙනවනේ බුදු දහම ... මේ අනේ පලයන් බන් යන්න පොඩි එකෝ
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    අනේ අප්පෝ ඔය ගව මගේ කොන කපලද කියල බලාගන්න පුළුවන් කොන ඩිටෙක්ට් කරන ගැජට් එකක්වත් තියනවද ? මුකුත්ම කියාගන්න බැරි උනාම ජාතකේ , හොයනවා කලවන් කියනවා , හම්බය කියනවා ඒවා මුකුත් හරියන්නේ නැත්තන් කුණුහරපෙන් බනින එක ඇරෙන්න තර්ක කරන්න තරම් මොළ කළදක් කොහෙන් ගන්ඩද ඉතින් ...වීර පුත්තුනේ ඉතින් සුළු පටු සේවයක් යැ කරන්නේ දවස පුර හම්බයන්ට බනින එකෙන්ම රකෙනවනේ බුදු දහම ... මේ අනේ පලයන් බන් යන්න පොඩි එකෝ

    හික් හික් උබ කොයිතරම් බයවෙලාද බන්. :P

    මේ නිකමට අහන්නේ උප්පැන්නේ ජාතකේ සහ පියාගේ නම හිස් නේද
     
    OOH

    Member
    Nov 16, 2012
    243
    84
    0
    නැත්තන් නැත්තන් 83 දී වගේ අපහු රට නග්ගල ගන්ඩ යන උබල වගේ උන්ගෙන් තමයි මේ රටට වැඩක් වෙන්නේ ආයුධ බිස්නස් කරයටයි , රට බෙදන්ඩ බලාගෙන මානවහිමිකම් කෙස් දාන්න බලාගෙන ඉන්න කොටියාටත් උබල වගේ වීර පුත්තු වටිනවා ..උබල වගේ බෙදුම්වාදී උන් ඉන්නකන් රටට බරක් නැතුව උන්ට ඕනි වැඩේ කරගන්ඩ පුළුවන් වෙයි ... එයි බන් උබලට ජතිවදේ එපා කියද්දී එකෙන්ම ඩොන් යන්නේ ? යුද්දේ නැතුව පාලුයි නේ ?
    සිංහල මිනිස්සු කවදත් යුද්දෙකට කැමති නැහැ.අපේ අම්ම තාත්තවත් ආගමික පොත පතකවත් තව කෙනෙක්ට රිදවන්න කියාදීලා නැහැ. තිරිසන් සතුන්ටත් කරුණාවෙන් සලකන්න කියලයි හැම අතින්ම උපදෙස් ලැබෙන්නේ.

    ..වෙන ආගම් වල වගේ සත්තු ඉන්නේ මරන් කන්න කියලා නැහැ.
    ..මේ විදියට බෙල්ල කපන කොට මාර ලස්සනයි කියලා නැහැ.
    ..තමන් කියන දේ පිළිගන්නේ නැත්නම් ඇඟිලි කපපන්, බෙල්ල කපාපන් කියලා නැහැ.

    තමන් උපමා කරන් ජිවත් වෙන්න කියලයි කියා දීලා තියෙන්නේ.
    එහෙවු මිනිස්සු වෙච්ච සිංහලයෝ කවදාවත් යුද්දෙට කැමති නැහැ.

    හැබැයි අනෙක් එවුන් වැරැද්ද ගතිපු තැනත් ඔතනයි.

    සියලු සත්වයෝ සුවපත් වේවා කියලා කියනවා ඇහෙන කොට මොලේ සොදපු එවුන් හිතන්නේ මුගෙන් අවුලක් නැහැ, මොනවා කරත් සද්ද නැතුව ඉදි කියලා.
    තිරිසනුන්ටත් එකවගේ සලකන්න කියලා අපිට උගන්නපු අපේ ගුරුවරු කියා දුන්නේ උබලගේ අම්ම තාත්තා සමානයි මේ ආගම, මේ මවුබිම කියලා.
    කවදාවත් රට ජාතිය වෙනුවෙන් පස්සට යන්නෙපා කියලා.
    ඒ උපදෙස් හිතට වැදුණු උන් නිසා තමයි අද අපිට මේ විදියට එලකිරියට එන්න වත් ඉඩක් ලැබිලා තියෙන්නේ..රට ජාතිය වෙනුවෙන් ලංකාවේ සිංහල කොල්ලේ යුද්දෙට යද්දී ඉරාක,ඉරාන් වල එවුන් යුද්දෙට යන්නේ මැරුණට පස්සේ උඩ ගිහින් ගෑනු ගොඩක් එක්ක බුදියන්නලු.
    ඉස්සර කාලේ බුදු සසුන වෙනුවෙන් පැවිදි වෙලා යුද්දෙට යන්න ආපහු උපැවිදි වුනේ තනියම රහත් උනත් උපන් බිමට ණය වෙන්න බැරි නිසා. එදා හිටියා වගේ රට ජාතිය ගැන හිතන එවුන් අදත් ඉන්නවා.උබලා වගේ කොන්දක් නැති ගැඩවිල්ලු විතරක් ලෝකේ හිටියනම් මෙලහටත් පෘතුවිය ජීවයෙන් තොර වෙලා හුගක් කල්.

    අපි අකැමැති මෝඩ අරාබි කාරයෝ වගේ නිරපරාදේ ජිවිත නැති කරන්නයි.එහෙම නැතුව කන්න දීපු අත හපා කන්න පනින,කාපු පතේ රීලා දුවන කට්ටියට ලැබෙන්න ඕන බෙහෙත් වෙලාවට ලැබෙයි...
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    හික් හික් උබ කොයිතරම් බයවෙලාද බන්. :P

    මේ නිකමට අහන්නේ උප්පැන්නේ ජාතකේ සහ පියාගේ නම හිස් නේද

    ඔව් බන් , උබේ දාල තියෙන්නේ පොමනේරියන් කියලලු නේ ?:baffled::rofl:
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    දගලන්නැතුව ඉන්න කියලා මගේ රෙප් කපපු කෙනාට කියන්නේ. ඔයා කියපු දේ අහලා මම දැන් බය වෙලා ඉන්නේ හොදටම:D