ආගමික සහජීවනය

Kiribathgoda

Member
Oct 26, 2012
272
20
0
තොපි වගෙ උන් ඉපදෙන්නෙ බං ගෙවල් වලින් බලෙන් කසාද බන්දලා දීලා හනිමූන් එකට නුවර එලියෙ යවපු උන්ට දාව. මොකද තොපී ජාතක වෙලා තියෙන්නෙ උවමනාවකට නෙවෙ .

ජාතියක ආගමක වටිනාකම ගස් බල්ලෙකුට තේරෙන් නෑ බං. ඌට කන්න කටයි රෙන්න පුකයි විතරක් තිබ්බනම් ඇති. සමහර වෙලාවට එහෙම ගස් බල්ලෙකුට නෙට් කනෙක්ශන් එකක් අහු උනාම මේ ව්අගේ පෝස්ට් අපිඅට බලන්න වෙනවා

බය නැතුව හිටපන් . රට වෙනුවෙන් මැරියං කියලා කියන්න කට ඇරෙන අම්මෙක්ට අප්පෙක්ට ජාතක උන උන් අතේ ඇගිලි ගානකට හරි රටේ ඉන්නවා. උන් ඒ දෙවල් බලා ගනී.

ඔය පෝස්ට් ලියන වෙලාවෙ වෙන වැඩක් නැත්තං වැලක් බලලා මොකක් හරි කරගනින් අඩු ගානෙ අපේ ලේ ටිකවත් ඉතුරු වෙයි

ජය වේවා !!!!!
 
marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සිංහල මිනිස්සු කවදත් යුද්දෙකට කැමති නැහැ.අපේ අම්ම තාත්තවත් ආගමික පොත පතකවත් තව කෙනෙක්ට රිදවන්න කියාදීලා නැහැ. තිරිසන් සතුන්ටත් කරුණාවෙන් සලකන්න කියලයි හැම අතින්ම උපදෙස් ලැබෙන්නේ.

    ..වෙන ආගම් වල වගේ සත්තු ඉන්නේ මරන් කන්න කියලා නැහැ.
    ..මේ විදියට බෙල්ල කපන කොට මාර ලස්සනයි කියලා නැහැ.
    ..තමන් කියන දේ පිළිගන්නේ නැත්නම් ඇඟිලි කපපන්, බෙල්ල කපාපන් කියලා නැහැ.

    තමන් උපමා කරන් ජිවත් වෙන්න කියලයි කියා දීලා තියෙන්නේ.
    එහෙවු මිනිස්සු වෙච්ච සිංහලයෝ කවදාවත් යුද්දෙට කැමති නැහැ.

    හැබැයි අනෙක් එවුන් වැරැද්ද ගතිපු තැනත් ඔතනයි.

    සියලු සත්වයෝ සුවපත් වේවා කියලා කියනවා ඇහෙන කොට මොලේ සොදපු එවුන් හිතන්නේ මුගෙන් අවුලක් නැහැ, මොනවා කරත් සද්ද නැතුව ඉදි කියලා.
    තිරිසනුන්ටත් එකවගේ සලකන්න කියලා අපිට උගන්නපු අපේ ගුරුවරු කියා දුන්නේ උබලගේ අම්ම තාත්තා සමානයි මේ ආගම, මේ මවුබිම කියලා.
    කවදාවත් රට ජාතිය වෙනුවෙන් පස්සට යන්නෙපා කියලා.
    ඒ උපදෙස් හිතට වැදුණු උන් නිසා තමයි අද අපිට මේ විදියට එලකිරියට එන්න වත් ඉඩක් ලැබිලා තියෙන්නේ..රට ජාතිය වෙනුවෙන් ලංකාවේ සිංහල කොල්ලේ යුද්දෙට යද්දී ඉරාක,ඉරාන් වල එවුන් යුද්දෙට යන්නේ මැරුණට පස්සේ උඩ ගිහින් ගෑනු ගොඩක් එක්ක බුදියන්නලු.
    ඉස්සර කාලේ බුදු සසුන වෙනුවෙන් පැවිදි වෙලා යුද්දෙට යන්න ආපහු උපැවිදි වුනේ තනියම රහත් උනත් උපන් බිමට ණය වෙන්න බැරි නිසා. එදා හිටියා වගේ රට ජාතිය ගැන හිතන එවුන් අදත් ඉන්නවා.උබලා වගේ කොන්දක් නැති ගැඩවිල්ලු විතරක් ලෝකේ හිටියනම් මෙලහටත් පෘතුවිය ජීවයෙන් තොර වෙලා හුගක් කල්.

    අපි අකැමැති මෝඩ අරාබි කාරයෝ වගේ නිරපරාදේ ජිවිත නැති කරන්නයි.එහෙම නැතුව කන්න දීපු අත හපා කන්න පනින,කාපු පතේ රීලා දුවන කට්ටියට ලැබෙන්න ඕන බෙහෙත් වෙලාවට ලැබෙයි...

    යුද්දයකට කැමති නැහැලු ..හිකි හිකි හිකි ...අපිටනම් ගොක් කොළ පේනවා දැනටම ...වෙන ආගම වගේ නෙවෙයි උබලගේ එක කියා කියව කියව ඉදපන් ..අනේ ඇත්තනේ මේ කියන්නේ කියල උබල කියන විදිහට අපහු උන් කුරණේ ලියයිවත් ...උබලට පෙන්නේ අරාබිය ගැනයි ,ඇෆ්ගනිස්තානේ ගැනයි ඔය වගේ ගෝත්‍රික විදිහට ජිවත් වෙන බෙදුම්වාදී යුද්ද තියන රටවල් ගැනයි ..විතරයි . අරාබියේ උන් බුද්ධ ගමට සලකන්නේ මෙහෙමයි ඇෆ්ගනිස්තානේ මෙහෙමයි කියල තලෙයි බාන් මොඩල් එකේ බෞද්ධ සෙට් එකක් හදාගෙන ලංකාවත් ඒ වගේම නොදියුණු බෙදුම්වාදී යුද්දයක් අපහු ඇති කරගෙන ඒ වගේම දැඩි මත දාරි හරක් ඉන්න රටක් කරන්ඩ හරි ආසයිනේ උබලට .. ඔය වගේ ගෝත්‍රික මානසිකත්වයෙන් මිදිලා තමයි වෙන රටවල් දියුණු වෙන්නේ ..ඒවා පෙන්නේ නැහැ නේ .. අනික කොන්ද ගැන කතා කරන උබල කොටි ගහද්දි කොහෙද හිටියේ ? යුද්දෙට ගියද ? යුද්දයකට යන එකේ වීර කම ගැන වීර කතා තැටිය එක දිගට ගැහුවට යුද්දයක් නොයන්න ඕනි මොන හේතු නිසාද කියල කතා කරන එකෙක් නැහැනේ උබලට අමතකයින්නේ යුද්දේ නේද ? ...අනික උබ කියනවා වගේ යුද්දයක් අපහු එන්නේ නැති වෙයි සර්වසුබවාදිව බලාගෙන ඉදපන් මොන්ටිසොරියේදී වගේ උම්මා දෙන්න කියල යාලු කරවයි කව්රුහරි උබලව
     
    • Like
    Reactions: HondaMPLG

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    දගලන්නැතුව ඉන්න කියලා මගේ රෙප් කපපු කෙනාට කියන්නේ. ඔයා කියපු දේ අහලා මම දැන් බය වෙලා ඉන්නේ හොදටම:D
    මම දුන්න ඔන්න රේප් උබට ..රේප් කපපු එකාව හොයාගනින් ...මමත් ඉතින් සරෙන්ඩර් සරෙන්ඩර් වගේ තමයි වීර කොල්ලෙක් දැක්කම අය්යෝ :D
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    නැත්තන් නැත්තන් 83 දී වගේ අපහු රට නග්ගල ගන්ඩ යන උබල වගේ උන්ගෙන් තමයි මේ රටට වැඩක් වෙන්නේ ආයුධ බිස්නස් කරයටයි , රට බෙදන්ඩ බලාගෙන මානවහිමිකම් කෙස් දාන්න බලාගෙන ඉන්න කොටියාටත් උබල වගේ වීර පුත්තු වටිනවා ..උබල වගේ බෙදුම්වාදී උන් ඉන්නකන් රටට බරක් නැතුව උන්ට ඕනි වැඩේ කරගන්ඩ පුළුවන් වෙයි ... එයි බන් උබලට ජතිවදේ එපා කියද්දී එකෙන්ම ඩොන් යන්නේ ? යුද්දේ නැතුව පාලුයි නේ ?

    11821_498841020157482_945760096_n.jpg

    කලු ජූලිය පටන් ගත්තේ කොටි, හමුදාවේ 13 දෙනෙක් මරපු හින්දා.. අපි යුද්දේ ඉවර කලේ ඔය ගහපු එවුන්ගේ ලෙලිත් නැතිවෙන්නම දීලා..
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ජය වේවා !!!!!
    බෞද්ධ හැදියාව කමෙන්ට් වල ඉතිරෙනවා නේ . එකෙන්ම රැකෙනවා මෙහෙම උන් ඉන්නකන් බුදුදහම නේ ?:D
     
    sakunthalaawa

    Banned
    Feb 15, 2013
    82
    7
    0
    මෙ පොස්ට් එක දාපු මල්ලිට් කියන්නෙ, ඔයා මොන විදියට කිව්වත් මෙකෙ keyboard ජාතික වීරයන්ට මෙක තෙරෙන්නෙ නැ.. මාව රතු කලෙ මම ජාතිවාදය එපා කියපු නිසා.. කියන කිසි එකෙක් ඊලග යුද්දෙට එන්නෙත් නැ.. බඩගින්න, පවුල් බර ඉවසගන්න බැරි කොල්ලො ටිකක් මෙලා දෙයක් නොදැන දෙන පඩියට යුද්ද කරයි.. හැමතැනම හලාල් එපා කියල පොස්ටර් ගහපු අය ගහන්නෙ රැට.. ඇයි දවල්ට ජාතික ආලය අකැපද?
     
    • Like
    Reactions: NextGen

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කලු ජූලිය පටන් ගත්තේ කොටි, හමුදාවේ 13 දෙනෙක් මරපු හින්දා.. අපි යුද්දේ ඉවර කලේ ඔය ගහපු එවුන්ගේ ලෙලිත් නැතිවෙන්නම දීලා..

    අපි කියන්නේ ඔයත් වෙන්න ඇති ..යුදහමුදවේද වැඩ කරන්නේ ? තව එකක් නැතුව පාළුයිනේ ? යුදහමුධාවේ 17 මරපු නිසා හරක් වගේ නිතිය අතට අරන් මිනිස්සු පොලිස්සියක් වෙන්ඩ ගිය නිසා තමයි ප්‍රබාකරන් කාරයට කොටි සන්විදනේ මෙච්චර ලොකු කර ගන්න පුළුවන් උනේ .. ඇයි මේක අපේ රට කියල හැම දෙමලවම මරන්න කොටන්ඩ තියගත්ත්නේ .. වීර වැඩක්ද එක ? දන්නේ නැති නිසා අහන්නේ ? ලෝකේ දෙමල ජනග්‍රහණය මිලයන 74 හම්බ ජනග්‍රහණය බිලියන් 1.6 වැඩි ඒ කියන්නේ ලෝක ජනග්‍රහණයෙන් 23% ... දෙමළට අවි යුධ ගන්ඩ යුද්ධ කරන්න උදව් කරේ ඔය මිලියන් 74 ජනතාව කියමුකෝ එහෙම උනොත් හම්බයෝන්ට සැහෙන ඉන්නවා වගේ නේ ? කලින් එකට වැඩිය කල් ඇදෙයිද එහෙම උනොත් ...? කමක් නැහැ ඉතින් උබල ඉන්නවනේ තව අවරුදු 50 යුද්ධ කරන්න උනත් ... උබ ෂුවර් එකටම යනවනේ එහෙම යුද්දයක් ඇති උනොත්? ..
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මෙ පොස්ට් එක දාපු මල්ලිට් කියන්නෙ, ඔයා මොන විදියට කිව්වත් මෙකෙ keyboard ජාතික වීරයන්ට මෙක තෙරෙන්නෙ නැ.. මාව රතු කලෙ මම ජාතිවාදය එපා කියපු නිසා.. කියන කිසි එකෙක් ඊලග යුද්දෙට එන්නෙත් නැ.. බඩගින්න, පවුල් බර ඉවසගන්න බැරි කොල්ලො ටිකක් මෙලා දෙයක් නොදැන දෙන පඩියට යුද්ද කරයි.. හැමතැනම හලාල් එපා කියල පොස්ටර් ගහපු අය ගහන්නෙ රැට.. ඇයි දවල්ට ජාතික ආලය අකැපද?

    :Dදවල්ට අව්වයිනේ , ජාතික ආලේ අව්වේ යන්ඩ කැමති නැතුව ඇති ..කළු උනොත් එහෙම
     
    sakunthalaawa

    Banned
    Feb 15, 2013
    82
    7
    0
    ඊලග යුද්දයක් ආවොත් එන්නෙ මුස්ලිම් උන් එක්කනෙ.. එතකොට දැනට මුස්ලිම් රටවලින් දෙමල යුද්දෙට ගත්ත නය ගෙවන්නෙ කොහොමද? දෙමලුන්ට ගහන්න එක Ammo එකක් දෙන්නෙ නැ කියලා එන්ගලන්තෙ කියනවා.. එක නිසා අයෙ යුද්දා ආවොත්, චීනෙන්ද බඩු ගෙන්නෙ.. මොකද ඔක්කොම එක්ක තරහයිනෙ, අමෙරිකා කොක්ක දාගෙන ඉන්නෙ එස්සෙල්ලා යුද්දෙ අපරාද වලට.. ඉන්දියාවෙ විජෙගෙන් ආපු පරම්පරාව උනාට තමිල්නාඩුවට නෙට්බොල් ටීම් එකකටවත් එන්න දෙන්නෙ නැ ලන්කාවෙන්.. එහෙව් එකෙ කවුද සින්හල පොර ටොක් දාන සින්හයන්ට මිසයිල් දෙන්නෙ... රුසියාව දෙන එකක් නැ, මොකද පුටින්ට පිස්සු නැනෙ වැලි ඇටයක් තරම් රටකට උදව් කරන්න ගිහින් මුස්ලිම් කාරයො තරහා කොර ගන්න..
     
    මෙන්න මේක දැක්කේ "හම්බ දමන ජාතකය" කියල ලිපියක . අපේ උන්ට ජාති ආතල් එකක් ගියාම ඕව මතක්වෙන්නේ නැහැ , මොකක් හරි හොද දෙයක් බලල කරගනි වගේ කට්ටිය

    "මෑත ඉතිහාසයේ වසර 30 ක කොටි යුද්ධය නිමා කිරීම සඳහා හම්බයින්ගෙන් ලද සහයෝගය අමතක වීම ජාතියේ දෝෂයකි. ලොව පුරා සිටින දියුණු රටවල් යුද්ධය නොකරන ලෙස බල කරමින් ජපානය වැනි රටවල් රටට විදේශ ආධාර කප්පාදු කරද්දී, වරෙක පතොරම් නොමැතිව, බූට් සපත්තු නොමැතිව ලතවෙමින් සිදී අවධියක, සියලු ආරක්ෂා අභිබවා රටේ නායකයින් සමූලඝාතනය වෙද්දී, පාකිස්තානයෙන් මල්ටිබැරල්, කෆීර් මෙන්ම කොළඹ ඇන්ටිමිසයිල් ද ඉරානයෙන් හමුදාවට ලජ්ජා නැතිව යුද්ධ කිරීමට පතුරම් ද ලබා දුන් බව නොරහසකි. එලෙසම ඉන්දියාව ඇතුළු ලොව පුරා රටවල් ශ්‍රී ලංකාව එරෙහිව එක්සත් ජාතීන්ගේ හමුදා එවීමට සැරසෙද්දී වටේ සිටින 44 ක් වන හම්බ රටවලට ගොස් රටට ආධාර කරන ලෙස කියා සිටියේ ඔවුන් සම්ප්‍රදායික නිසා විය හැකිය. ගැටලුව ඇත්තේ මෙලෙස සම්ප්‍රදායිකලෙස කටයුතු කල හම්බයින් එක වරම මූලධර්මවාදීන් වීමයි."
     
    Last edited:

    ජාති ආලයට වඩා මට අද නිට්ටබුවෙදි වෙච්ච සිද්දියකින් හිනා වෙන්නද අඩන්නද කියලා හිතා ගන්න බැරි උනා.. නිට්ටබුවෙ communication එකකින් මම අද උඩෙ photo copy වගයක් ගහන්න ගිය වෙලාවෙ, එකෙක් දුවගෙන ආව හති දාගෙන. ඇවිත් Duplo තියනවද කියල අහුව, තියනවා කිව්වම කඩෙ කොල්ලා මූ මගෙ දිහායි වටෙ පිටෙ ඔක්කොමයි හොදට බලලා file කවරෙකින් ඇදලා ගත්තා කොලයක්. එක අරන් මු ඇබරි ඇබරි අහනව මෙතන මුස්ලිම් කවුරුත් නැ නෙද කියලා.. මට වැඩෙ තෙරුනා. කොලෙ තිබුනෙ හලාල් එපා case එකක්. එකෙ කොපි 100ක් ගහලා දෙන්න කියලා ඌ කිව්ව.. මට හිනා ගියෙ උගෙ ජාති ආලෙ තිබුනෙ වටෙම සින්හල උන් ඉන්නකන් විතරයි.. ලාවට එ කොලෙ මෙහෙම දෙයක් මම දැක්ක.. මෙක ජාතික ආලයද. ජාති වාදයද කියන්න දන්නෙ, එ කොලෙ කියෙව්වොත් තමා.

    "මුස්ලිම්වරු අල්ලාට කැපකල හලාල් අහාර අප බුද්ද පූජාවට තිබිය යුතුද?

    මට නොතෙරෙන්නෙ, කොයි instant noodles ද කොයි biscuit ද කොයි yoghurt ද බෞද්ද මිනිස්සු බුද්ද පූජවට තියන්නෙ කියල..

    තව එක දෙයක්.. හැමොම දන්නවනෙ, ලෙඩ්ඩුන්ට දෙන sustagen කියන ෆූඩ් ඩ්‍රින්ක් එක.. එකත් හලාල් හැබැයි, ලන්කාවෙ නෙමෙයි, Thailand වල.. එතකොට මෙ වගෙ ඔනා තරම් ලන්කාවෙ නොවෙන හලාල් බඩු ඔනා තරම් තියනවා.. මෙවට මොකද කරන්නෙ. අහින්සක ආච්චි අම්මලා අමරුවෙන් පැන්ශන් පඩියෙන් කෙලින් හිටගෙන අතෙ පයෙ වාරු ගන්න බොන sustagen එකත් එපාද????
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දැන් තොපි දෙන්නා බලන් ඉන්නේ යුද්ධයක් ඇති වෙනකම්ද :lol:දැන් හලාල් ප්‍රශ්නය ඉවරයි බන් අනේ මන්ද උබලට පිස්සුද මන්ද යුද්ධ ගැන දොඩවනවා .
     
    හලාල් කනවනන් කන්ඩ ඕනි බැරිනම් නිකන් ඉන්න ඕනි බන් , මම දන්නා විදිහට හලාල් කනන කියල කව්රුත් බලහත්කාරකමක් කරලා නැහැ සිංහල මිනිස්සුන්ට . පරිබෝගිකයගෙන් ගසා කන එකනම් වැරදියි තමයි හලාල් කියන එක අනුන්ගේ පානෙන් එලිය බලනවා කියලනේ කෙස් එක යන්නේ .ඇත්ත එහෙම අනුන්ගේ පානෙන් එලිය බලන්ඩ යනවට විරුද්ද උන එක කමක් නැහැ කියමුකෝ , පැට්‍රොල් ලිටරේ 100 දෙන්ඩ කියල අධිකරණ නියෝගයක් තියෙද්දිත් ඔන්න අපහු තෙල් මිල වැඩිවෙලා .හලාල් වලින් හොයනවා කියන ගානට වැඩිය අසාදාරන බදු විදිහට යන එකවත් ..ලංකාවේ සල්ලි බිලියන් ගණනින් පිටරටවලට කොම්පැනි කාරයෝ ගෙනියන එකවත් මුන්ට පෙන්නේ නැහැ .පරිබෝගිකයාගේ මේ සල්ලි ගැන කතා කරන්ඩ ඔය ජන බලය වීරත්වය නැහැනේ බන් .අනික ලංකාවේ ලොකුම ප්‍රස්නේ හලාල් කියල මුන් හිතාගෙන ඉන්නේ බන් .ජාති ආතල් චුන් ගිය කොල්ලෝ ඔහොම තමයි .වීර චරිත හිතේ මවාගෙන කරන්නේ මොකක්ද කියන එක දන්නේ නැහැ වීරයෙක් වෙන්න යනවා , බංකොලොත් දේශපාලනික පක්ෂ ඒවගෙන් ප්‍රයෝජනය ගන්නවා ...
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    දැන් තොපි දෙන්නා බලන් ඉන්නේ යුද්ධයක් ඇති වෙනකම්ද :lol:දැන් හලාල් ප්‍රශ්නය ඉවරයි බන් අනේ මන්ද උබලට පිස්සුද මන්ද යුද්ධ ගැන දොඩවනවා .

    ඔව් ඔව් බලාගෙන ඉදපන් මොන්ටිසෝරියේ වගේ උම්මා දෙන්න කියල ශේප් කරයි දෙගොල්ලොන්ව කව්රුහරි ..උබලගේ ඔය කුමන්ත්‍රණ භීතිකාව ඔය විදිහටම ගෙනියන්න අලුත් මාතෘකාවක් හොයල දෙයි ලගදීම හලාල් ප්‍රස්නේ ඉවරනම් , උබලගේ ඔය කුමන්ත්‍රණ භීතිකාව නැති උනොත් කොහොමද ඔය වගේ බෙදුම්වාදී සංවිධාන පවත්වාගෙන යන්නේ ? අපිටනම් ගොක් කොළ පේනවා කොහේ හරි සවයන් චුන් වෙච්ච් ජාතියේ වීර පුතෙක් වෙන ජාතියේ එකෙක්ට දෙකක් ඇනල ගේම කෝල් කරනවා බුදු ෂුවර් ..හොරකන් කරන්න ගෙදරට පැනපු සිංහල නමක් තියන එකෙක්ට මුස්ලිම් මිනිහෙක් මැරුව ගැහුවා කියල නිව්ස් එකක් උනත් ගෙම කොල් කර්න්න ඇති , මුස්ලිම් එකෙක් අතින් සිංහල එකෙක් මැරුනොත් නම් බදු ෂුවර් ...යුද්දයක් එන්නේ නැති ලක්ෂණ කීපයකුත් අපිට කිව්වනම් සන්තෝසයි
     
    අනිවා.. අනිවා.. කොහෙ හරි තියන හරක් මස් කඩයක් වහන්න ගිහින් උන් කොටපුවම එක ඇති අන්තවාදි සන්විදාන වලට යුද්ද කොරන්න.. අන්තිමට මාස් කඩෙ තියෙයි, යුද්ද කොරයි.. ගමෙ උන් හුරෙ දායි.. රට බන්කොලොත් වෙයි, අන්තවාදයට හොද ගානක් කොටා ගත්තැකි පත්තු කලාට.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අනිවා.. අනිවා.. කොහෙ හරි තියන හරක් මස් කඩයක් වහන්න ගිහින් උන් කොටපුවම එක ඇති අන්තවාදි සන්විදාන වලට යුද්ද කොරන්න.. අන්තිමට මාස් කඩෙ තියෙයි, යුද්ද කොරයි.. ගමෙ උන් හුරෙ දායි.. රට බන්කොලොත් වෙයි, අන්තවාදයට හොද ගානක් කොටා ගත්තැකි පත්තු කලාට.

    මමත් හිතාගෙන ඉන්නේ මිනි පෙට්ටි කඩයක්වත් දාගන්න ,ඉස්සරහට ඔය අයිටම් වලට හොද මාකට් එකක් එයි බන්

    sakunthalaawa=marachoon කියල ටැග් එකකුත් දාල බන් . හැක හැක හැක .
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔව් ඔව් බලාගෙන ඉදපන් මොන්ටිසෝරියේ වගේ උම්මා දෙන්න කියල ශේප් කරයි දෙගොල්ලොන්ව කව්රුහරි ..උබලගේ ඔය කුමන්ත්‍රණ භීතිකාව ඔය විදිහටම ගෙනියන්න අලුත් මාතෘකාවක් හොයල දෙයි ලගදීම හලාල් ප්‍රස්නේ ඉවරනම් , උබලගේ ඔය කුමන්ත්‍රණ භීතිකාව නැති උනොත් කොහොමද ඔය වගේ බෙදුම්වාදී සංවිධාන පවත්වාගෙන යන්නේ ? අපිටනම් ගොක් කොළ පේනවා කොහේ හරි සවයන් චුන් වෙච්ච් ජාතියේ වීර පුතෙක් වෙන ජාතියේ එකෙක්ට දෙකක් ඇනල ගේම කෝල් කරනවා බුදු ෂුවර් ..හොරකන් කරන්න ගෙදරට පැනපු සිංහල නමක් තියන එකෙක්ට මුස්ලිම් මිනිහෙක් මැරුව ගැහුවා කියල නිව්ස් එකක් උනත් ගෙම කොල් කර්න්න ඇති , මුස්ලිම් එකෙක් අතින් සිංහල එකෙක් මැරුනොත් නම් බදු ෂුවර් ...යුද්දයක් එන්නේ නැති ලක්ෂණ කීපයකුත් අපිට කිව්වනම් සන්තෝසයි

    උබ වගේ ගොන්නු ඉන්න හින්ද එකත් ශුවර් නෑ :rofl:හැබැයි බහුතරයක් එහෙම නෑ
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    අපි කියන්නේ ඔයත් වෙන්න ඇති ..යුදහමුදවේද වැඩ කරන්නේ ? තව එකක් නැතුව පාළුයිනේ ? යුදහමුධාවේ 17 මරපු නිසා හරක් වගේ නිතිය අතට අරන් මිනිස්සු පොලිස්සියක් වෙන්ඩ ගිය නිසා තමයි ප්‍රබාකරන් කාරයට කොටි සන්විදනේ මෙච්චර ලොකු කර ගන්න පුළුවන් උනේ .. ඇයි මේක අපේ රට කියල හැම දෙමලවම මරන්න කොටන්ඩ තියගත්ත්නේ .. වීර වැඩක්ද එක ? දන්නේ නැති නිසා අහන්නේ ? ලෝකේ දෙමල ජනග්‍රහණය මිලයන 74 හම්බ ජනග්‍රහණය බිලියන් 1.6 වැඩි ඒ කියන්නේ ලෝක ජනග්‍රහණයෙන් 23% ... දෙමළට අවි යුධ ගන්ඩ යුද්ධ කරන්න උදව් කරේ ඔය මිලියන් 74 ජනතාව කියමුකෝ එහෙම උනොත් හම්බයෝන්ට සැහෙන ඉන්නවා වගේ නේ ? කලින් එකට වැඩිය කල් ඇදෙයිද එහෙම උනොත් ...? කමක් නැහැ ඉතින් උබල ඉන්නවනේ තව අවරුදු 50 යුද්ධ කරන්න උනත් ... උබ ෂුවර් එකටම යනවනේ එහෙම යුද්දයක් ඇති උනොත්? ..

    boru kiyanna epa ban burume juntawa thaama kelinawa hambayonta බිලියන් 1.6
    ekek wath un diha ahak arala balanne naha,uba hithuwada lankawe ubala wage kaalakanni jaathiyak janmayak nathi hambayonta keliyai kiyala ewata viruddha wenna wenin ratawal walata wena wada nahane.
     
    • Like
    Reactions: welu_sumana

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උබ වගේ ගොන්නු ඉන්න හින්ද එකත් ශුවර් නෑ :rofl:හැබැයි බහුතරයක් එහෙම නෑ

    සිරාවට ? අඩෝ මෙච්චර බෙදුම්වාදී ලක්ෂණ කියනවා අපි ..උබලත් කියපන්කො ඉතින් යුද්දයක් ඇති නොවීමේ ලක්ෂණ කීපයක් , සමගිය සහයෝගිතාව ගැන ලක්ෂණ ටිකක් කියපන්කො .. අනේ එහෙම වෙන්නේ නැති වෙයි කියල සර්ව සුබ වාදී විදිහට උබ හින ලොකෙක හිටියට අපිට මිනිස්සුන්ගේ ඇත්ත ලෝකේ සිද්ද වෙන දේවල් වලින් ශාක්ෂි ටිකක් පෙන්නපන් , ගොනාව පස්සේ හොයාගමු :rofl: