බුදු දහමට එකතු වී මුල් බැස ගත් විශ්වාසයන් කොතෙක් තියෙනවා. මෙයට තව එක උදාහරණයක් දෙන්නම්. මළගිය අයට පින් දීම පිළිබදව තියෙන්නේ විශ්වාසයක් නමුත් බුදු දහමේ මළගිය අයට පින් දීම පිළිබද විශේෂ සදහනක් නෑ. බුදු පියාණන් දේශනා කරන ලද තිරෝකුඩ්ඩ සූත්‍රයේ සදහන් වන්නේ පරදත්තූප ජිවී නම් ප්‍රේත කොට්ඪාසය පමණක් පින් අනුමෝදන් වන බවයි. නමුත් අපි යමෙකු මියගොස් 7 දවසෙන් සහ 3 මාසයෙන් කරල පින් අනුමෝදනා මේ ආත්මයේදීම එම මිය ගිය අයට ලබා ගත නොහැකියි.