ආගම ජාතිය ගැන විතරයි...

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ආගම ජාතිය ගැන විතරයි...

    මුස්ලිම් දේශපාලකයො රට ගැනවත් පක්ෂේ ගැනවත් නෙවෙයි හිතන්නේ, තමන්ගේ ආගම ගැනයි ජාතිය ගැනයි විතරමයි...

    ඒකට අපේ දේශපාලකයො හිතන්නේ පක්ෂෙ ගැන විතරයි. උන්ට රටක් ආගමක් ජාතියක් තියෙනවද කියල මතකවත් නෑ...

    ඒක නිසා සිංහලු ලබන පාර ඡන්දෙදී වත් මොලේ ඇතුව ඡන්දෙ දෙන්න....
     
    • Like
    Reactions: ehseres

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දෙයිද අපේ මි හරක්????
    අපේ කාලකන්නි කැපුවත් නිල්, කොළ,රතු......

    සිංහලය වෙනුවෙන් පෙනී ඉන්න එකකට චන්දෙ දීපියව් දැන්වත් තේරුම් අරෂ් අපිට කෙලවෙන්නේ කොහොමද කියන එක.....
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    කව්ද අංකල් සිංහලය වෙනුවෙන් පෙනී ඉන්නෙ ? අපිටත් කියන්නකො ඡන්දෙ දෙන්න :(
     
    csss

    Banned
  • Mar 8, 2009
    221
    8
    18

    පොන්ස් ශිෂ්ඨ රටවල සුලු ජාතීන්ට එරෙහිව මහා ජාතීන් එකතු වෙන්නේ නෑ. ඉන්දියාව වගේ පාරේ රෙන උකන්නො ඉන්න රටවල් වගේ නෙවෙයි.ඒවා හැන්ඩ්ල් කරන ක්‍රමයක් තියෙනවා.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කව්ද අංකල් සිංහලය වෙනුවෙන් පෙනී ඉන්නෙ ? අපිටත් කියන්නකො ඡන්දෙ දෙන්න :(

    අපේ අනුර කුමාර සහෝ:love::love:...පෙනුමත් නියම කළු කැත කොට සිංහලයෙක් වගේනේ..:love:
     
    csss

    Banned
  • Mar 8, 2009
    221
    8
    18
    කව්ද අංකල් සිංහලය වෙනුවෙන් පෙනී ඉන්නෙ ? අපිටත් කියන්නකො ඡන්දෙ දෙන්න :(

    timthumb.php_.jpg
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මුස්ලිම් දේශපාලකයො රට ගැනවත් පක්ෂේ ගැනවත් නෙවෙයි හිතන්නේ, තමන්ගේ ආගම ගැනයි ජාතිය ගැනයි විතරමයි...

    ඒකට අපේ දේශපාලකයො හිතන්නේ පක්ෂෙ ගැන විතරයි. උන්ට රටක් ආගමක් ජාතියක් තියෙනවද කියල මතකවත් නෑ...

    ඒක නිසා සිංහලු ලබන පාර ඡන්දෙදී වත් මොලේ ඇතුව ඡන්දෙ දෙන්න....

    දැන් ඉතින් කවුද එහෙම එකෙක් ඉන්නේ කියපන්කෝ ?
    උබ ශුවර් එකට කියයි ගෝඨා ට කියලා. නැද්ද ? :rolleyes:
     
    Jun 15, 2017
    269
    29
    0
    පොන්ස් ශිෂ්ඨ රටවල සුලු ජාතීන්ට එරෙහිව මහා ජාතීන් එකතු වෙන්නේ නෑ. ඉන්දියාව වගේ පාරේ රෙන උකන්නො ඉන්න රටවල් වගේ නෙවෙයි.ඒවා හැන්ඩ්ල් කරන ක්‍රමයක් තියෙනවා.

    ඔව් අපිට පේනවා එංගලන්තේ, ස්වීඩනේ වගෙ රටවල් හැන්ඩ්ල් කරන විදිය.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පොන්ස් ශිෂ්ඨ රටවල සුලු ජාතීන්ට එරෙහිව මහා ජාතීන් එකතු වෙන්නේ නෑ. ඉන්දියාව වගේ පාරේ රෙන උකන්නො ඉන්න රටවල් වගේ නෙවෙයි.ඒවා හැන්ඩ්ල් කරන ක්‍රමයක් තියෙනවා.

    අනේ උඹ දන්න ශිෂ්ඨ රටවල්. දන්න දෙයක් ගැන කතා කරපං බං.

    අපේ අනුර කුමාර සහෝ:love::love:...පෙනුමත් නියම කළු කැත කොට සිංහලයෙක් වගේනේ..:love:

    :(
    එයාට ජාතියක් නෑ :no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොන්ස් ශිෂ්ඨ රටවල සුලු ජාතීන්ට එරෙහිව මහා ජාතීන් එකතු වෙන්නේ නෑ. ඉන්දියාව වගේ පාරේ රෙන උකන්නො ඉන්න රටවල් වගේ නෙවෙයි.ඒවා හැන්ඩ්ල් කරන ක්‍රමයක් තියෙනවා.

    ඔව් අපි අශිෂ්ටයි......:baffled::baffled:
    ඉතින් තෝ මේ රටේ ඉන්නේ නැතුව මකබාවෙලා පල පොන්න වේ. ගේ පුතෝ......:angry:
    තම්බින්ට *ක දීල හිරිකොතේ ගූ කන අවලන් සක්කිලි බල්ලෝ මෙහෙට ඕන නෑ.....

    ප.ලි.
    අහල පහල කොල්ලෝ බල්ලෝ උබේ ***ව හැන්ඩ්ල් කරන විදිය නම් උබ දන්නවා කියල පේනවා....
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,944
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුස්ලිම් දේශපාලකයො රට ගැනවත් පක්ෂේ ගැනවත් නෙවෙයි හිතන්නේ, තමන්ගේ ආගම ගැනයි ජාතිය ගැනයි විතරමයි...

    ඒකට අපේ දේශපාලකයො හිතන්නේ පක්ෂෙ ගැන විතරයි. උන්ට රටක් ආගමක් ජාතියක් තියෙනවද කියල මතකවත් නෑ...

    ඒක නිසා සිංහලු ලබන පාර ඡන්දෙදී වත් මොලේ ඇතුව ඡන්දෙ දෙන්න....

    උඹ රට ගැන හිතනව ද?
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    පොන්ස් ශිෂ්ඨ රටවල සුලු ජාතීන්ට එරෙහිව මහා ජාතීන් එකතු වෙන්නේ නෑ. ඉන්දියාව වගේ පාරේ රෙන උකන්නො ඉන්න රටවල් වගේ නෙවෙයි.ඒවා හැන්ඩ්ල් කරන ක්‍රමයක් තියෙනවා.

    සවුදියෙත් එහෙමද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,926
    113
    දෙයිද අපේ මි හරක්????
    අපේ කාලකන්නි කැපුවත් නිල්, කොළ,රතු......

    සිංහලය වෙනුවෙන් පෙනී ඉන්න එකකට චන්දෙ දීපියව් දැන්වත් තේරුම් අරෂ් අපිට කෙලවෙන්නේ කොහොමද කියන එක.....

    Mama denawa hamuduru waru idiriye likithawa porondu wela ena nayakayekuta. Habai hamuduruwo wagakeema ganna ona janadhipathi unahama rata ala karana ekek genawoth. Ehema hondai. Mokada oya ekek katin kiyana ewa karanne naha.:angry:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    දෙයිද අපේ මි හරක්????
    අපේ කාලකන්නි කැපුවත් නිල්, කොළ,රතු......

    සිංහලය වෙනුවෙන් පෙනී ඉන්න එකකට චන්දෙ දීපියව් දැන්වත් තේරුම් අරෂ් අපිට කෙලවෙන්නේ කොහොමද කියන එක.....

    aniwa me dan ape paththe UNP hard core supporters la rathana hamurudruwanta bana bana inawa mata ahila man ungen ahuwa kalawamda kiyala un mata bana bana giya puduma kalakni eun UNP karayo.:dull::dull::dull:

    eth shinhalu bahuthare dan therum aran inne eth thamath 10% wage inawa uka dena.