ආගම

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    උබ කොහොමද බන් ඔය නිර්වානෙ කියන එක ඇත්තමයි කියල ඔච්චර විශ්වාස කරන්නෙ

    ඇත්තටම කියනවනම් නිවන කියන්නේ මෙන්න මේකයි

    තමන්ගේ හිතේ කලින් දවසේ යම් කිසි වස්තුවකට ආසාවක් තිබුනානම්,
    තමුන් ප්‍රඥාව වඩලා ලෝකයේ යතාර්ථය අවබෝධ කරගෙන ඒ වස්තුව අසාර දෙයක් බව වටහාගත්තොත්,
    අර වස්තුවට තියෙන ආසාව නැතිවෙනවා,
    බුදුදහමේ භාෂාවෙන් කියනවනම් රාගඛය වෙනවා.

    රාගඛය වුනොත්
    ඒ සමගම ද්වෙෂඛ්‍ය මෝහඛය වෙනවා,
    ඉතින් තමන් රාගය ඔයවිදිහට නැති කරගත්තොත්,
    අර වස්තුව නිසා තමුන් යම්කිසි දාහයකට පත් වුනානම් ඒ දාහය ආයේ එන්නේ නෑ, නිරෝධ වෙනවා :yes:
    ඕක තමයි ජීවත් වෙලා ඉන්නකොට ලබාගන්න හැකි නිවන :)
    ඕක අත්දැකගන්න පුළුවන් දෙයක් :)

    Last edited:

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard

    ඉතින් එතකොට ඒක කතොලික ආගම නෙමෙයි බන් කතොලේක අගමේ මූලිකම පනත් 3.

    1. එකම දෙවියන්ට පමනක වන්ශනා කරව.
    2. දෙවියන්ගෙ ශ්‍රී නාමය ගැන නොදියුරව
    3. ඉරු දිනත් නය මන්ගල්ය දිනත් නිවාඩු වලන්ගු කරව.

    ඔක්කොම තියෙන්නෙ දෙවියන් වහන්සේට වන්ශනා කරන්න කියල.. දෙවියො සර්වාලදාරි නෑ කියල හිතපු ගමන් කතොලිකයො අපායෙ..:rofl: පුලුවන් නම් ඉරිදවක පාලිලි කෙනෙක් කියන දෙශනාවක් අහල බලපන්..

    ඒව කොහොම උනත් දෙවියන්ට තියන බය නිසා හරි මිනිස්සු වැරදි නොකර වීවත් වෙන එක මාත් අගය කරනව.. නමුත් අපේ මුලික කතාව ඒක ගැන නෙමෙයිනෙ.. අපි කතා කරේ හම ආගමක්ම හිතේ මවාගත්ත විශ්වාසයන් විතරයි කියල...
    බයිබලේ බහුතරයක් තියෙන්නෙ encrypt කරල. මම මුලු බයිබලේම දන්න එකෙක් නෙම. ඒක හින්ද උඹත් එක්ක තර්ක කරන්න මට බෑ. ඒත් දස පනත ගත්තොත් ඒක බුදු දහමෙ දස අකුසල් වලට සමානයි. හුගක් මිනිස්සු උඩින් තියන වචන ටික අල්ලගෙන දගලනව. ඒත් ඒ ටිකට යටින් ගැඹුරු අර්ථයක් තියනව. මම කියන්නෙ හුගක් ආගම් වල මිනිස්සුන්ට මේ ලෝකෙන් එහා ගිය සුගතියකට පාර කියනව. ඒ යන තැන් වෙනස් වෙන්න පුලුවන්.
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    ඇත්තටම කියනවනම් නිවන කියන්නේ මෙන්න මේකයි

    තමන්ගේ හිතේ කලින් දවසේ යම් කිසි වස්තුවකට ආසාවක් තිබුනානම්,
    තමුන් ප්‍රඥාව වඩලා ලෝකයේ යතාර්ථය අවබෝධ කරගෙන ඒ වස්තුව අසාර දෙයක් බව වටහාගත්තොත්,
    අර වස්තුවට තියෙන ආසාව නැතිවෙනවා,
    බුදුදහමේ භාෂාවෙන් කියනවනම් රාගඛය වෙනවා.

    රාගඛය වුනොත් ද්වෙෂඛ්‍ය මෝහඛය ඒ සමගම වෙනවා,
    ඉතින් තමන් රාගය ඔයවිදිහට නැති කරගත්තොත්,
    අර වස්තුව නිසා තමුන් යම්කිසි දාහයකට පත් වුනානම් ඒ දාහය ආයේ එන්නේ නෑ.
    ඕක තමයි ජීවත් වෙලා ඉන්නකොට ලබාගන්න හැකි නිවන :)
    ඕක අත්දැකගන්න පුළුවන් දෙයක් :)

    ඇත්ත. මට පැහැදිලි කරගන්න බැරුව තිබ්බ දෙයක් ඕක.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඕක හරි බන් ඕක තමයි බෞඩ්ද 'දර්ශනේ', සරල යතාර්තය.......

    මම අහන්නෙ super natural නිර්වානය ගැන... මැරුනට පස්සෙ ඉපදෙන එක නවත්තන නිර්වානෙ...
     
    Last edited:

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard

    ඕක හරි බන් ඕක තමයි බෞඩ්ද 'දර්ශනේ'.......

    මම අහන්නෙ super natural නිර්වානය ගැන... මැරුනට පස්සෙ ඉපදෙන එක නවත්තන නිර්වානෙ...
    මේ ලෝකෙ සියළු දේට තණ්හාව නැති උන දාට ඊළග භවයකට අල්ල ගන්න දෙයක් නැති හින්ද ඉපදෙන්නෙ නෑ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ ලෝකෙ සියළු දේට තණ්හාව නැති උන දාට ඊළග භවයකට අල්ල ගන්න දෙයක් නැති හින්ද ඉපදෙන්නෙ නෑ.

    උබ කොහොමද එහෙම කියන්නෙ. විශ්වය ක්‍රියා කරන පිලිවල එච්චර සරල වෙන්න බෑ...
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    උබ කොහොමද එහෙම කියන්නෙ. විශ්වය ක්‍රියා කරන පිලිවල එච්චර සරල වෙන්න බෑ...
    පුලුවන්නම් පටිච්ච සමුප්පාදය කියන එක හොයල බලපන්. මට ඒක අවබෝධයක් තිබ්බට පැහැදිලි කරන්න තේරෙන්නෙ නෑ. හිතන තරම් සරල නෑ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බයිබලේ බහුතරයක් තියෙන්නෙ encrypt කරල. මම මුලු බයිබලේම දන්න එකෙක් නෙම. ඒක හින්ද උඹත් එක්ක තර්ක කරන්න මට බෑ. ඒත් දස පනත ගත්තොත් ඒක බුදු දහමෙ දස අකුසල් වලට සමානයි. හුගක් මිනිස්සු උඩින් තියන වචන ටික අල්ලගෙන දගලනව. ඒත් ඒ ටිකට යටින් ගැඹුරු අර්ථයක් තියනව. මම කියන්නෙ හුගක් ආගම් වල මිනිස්සුන්ට මේ ලෝකෙන් එහා ගිය සුගතියකට පාර කියනව. ඒ යන තැන් වෙනස් වෙන්න පුලුවන්.

    මච්න් මම අවුරුදු 11ක් කතෝලික දහම් පාසලකට ගිය එකෙක්.. එකෙ සරලව කියන්නෙ දෙවියන්ට වන්දනා කරපන්, පල්ලි වරෙන්, ජෙසුගෙ මරනෙ උත්තානෙ විශ්වාස කරපන්.,, වගේ එව්ව ටිකක් .., එව නොකලොත් සඩාකාලිකව අපායෙ, කලොත් සුවර්ගෙ.. ඔකෙ decrypt කරන්න දෙයක් නෑ.. අනික බයිබලේ කාලෙන් කාලෙට political influence එක නිසා edit වෙච්ච පොතක්..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පුලුවන්නම් පටිච්ච සමුප්පාදය කියන එක හොයල බලපන්. මට ඒක අවබෝධයක් තිබ්බට පැහැදිලි කරන්න තේරෙන්නෙ නෑ. හිතන තරම් සරල නෑ.

    හරි කොච්චර complex උනත් ඔය සුත්‍රෙ තියෙන්නෙ තියරියක්නෙ බන්.. කවුද දන්නෙ ඔක practically කරන්න පුලුවන්ද කියල.. විද්‍යාවෙන් ඔය concept නම් කොච්චර තියනවද practically කරන්න බැරි...
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113

    ඕක හරි බන් ඕක තමයි බෞඩ්ද 'දර්ශනේ'.......

    මම අහන්නෙ super natural නිර්වානය ගැන... මැරුනට පස්සෙ ඉපදෙන එක නවත්තන නිර්වානෙ...

    බුදුදහමට අනුව මිනිහෙක් ඉපදෙන්නේ තමන් ලබාගත්ත ආස්වාද ටික ආයෙත් ලබාගන්න ඇති අවිද්‍යාව නිසයි :) .
    ඉතින් ආස්වාද ලබාගන්න ඇති කැමැත්ත(හේතුව) තියෙනකන් ඉපදෙනවා(ඵලය).

    ඉතින් කෙනෙක් මම ඉහත කොමෙන්ටුවක කිව්ව විදිහට රාගඛය , ද්වෙෂඛය, මෝහඛය කළා නම්,
    අර විදිහට මැරෙන මොහොතේ අලුතින් ඉපදෙන්න හේතු නැතිවෙනවා :)

    වච්චගොත්ත බුදුහිමියන්ගෙන් අහනවා නිවන් ගියාම කොහෙද යන්නේ කියල. ඒකට බුදුහිමියන් දේශනා කරනවා දර තියෙනකන් ගින්න පත්තුවෙනවා , දර ඉවරවුන ගමන් ගින්න නිවෙනවා, දැන් අර ගින්න ගියේ උතුරටද , දකුණටද, නැගෙනහිරටද, කොහෙදට කියල? නෑ කොහෙවත් ගියේ නෑ :no:. ගින්න හටගන්නා එක නැවතුන එක විතරයි වුනේ :) ගින්න නිරෝධ වුනා.
     
    මච්න් මට ආයෙත් කියන්න තියෙන්නෙ ඔක තියරියක් විතරයි, dark energy, multiverse theory වගේම තියරියක් ඔය තුනේම ප්‍රශ්නෙ කවුරුත් ඔක අත්දැකල නති එක... ඔය නැවත ඉපදෙන එක ගැන මෙහෙම හිතපන්... time එක eternal නම්... logically කෙනෙක් එක පාරක් ඉපදුනොත් ආයෙත් ඉපදෙන්න ඕනෙ infinitely, probability එක අනුව.. ඔකත් ඉතින් එක තියරියක්... යුනිවර්ස් එක රියැලිටි එක ගැන ඔය වගේ theory බරගානක් තියන්ව... බවුද්ද අය ඔයින් එකක් විශ්වාස කරනව...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට හිතට හරි නෑ බන් මට මොනා උනත් බවුද්ද මිනිස්සු ගැන ලොකු රෙස්පෙක්ට් එකක් තියන්ව... උබලගෙ විශ්වස වලට විරුද්ද්ව කතා කරද්දි සමහර විට උබලට හිත් වේදනා ඇති වෙනව ඇති... මොකද මම දන්නව අපේ අම්මට කතොලික ආගමෙ වරැද්දක් කිව්වම මූන අදුරු වෙන විදිය...
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    මට හිතට හරි නෑ බන් මට මොනා උනත් බවුද්ද මිනිස්සු ගැන ලොකු රෙස්පෙක්ට් එකක් තියන්ව... උබලගෙ විශ්වස වලට විරුද්ද්ව කතා කරද්දි සමහර විට උබලට හිත් වේදනා ඇති වෙනව ඇති... මොකද මම දන්නව අපේ අම්මට කතොලික ආගමෙ වරැද්දක් කිව්වම මූන අදුරු වෙන විදිය...

    නියම බෞධයෙකුට ඔහොම වෙන්න විධිහක් නෑ ;)
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,784
    6,360
    113
    ගග අද්දර

    ඕක හරි බන් ඕක තමයි බෞඩ්ද 'දර්ශනේ', සරල යතාර්තය.......

    මම අහන්නෙ super natural නිර්වානය ගැන... මැරුනට පස්සෙ ඉපදෙන එක නවත්තන නිර්වානෙ...

    අඩෝ කසුන මේකත් කියහන්කෝ...
    දැන් උබ කියන්නේ නිවන, පුනර්බවය විස්වාස කරන්න එපා...
    හරි එහෙම එකක් නෑ කියමුකෝ..
    දැන් උබ පැය ගානක් මේකට වෙලා ඕක ගැන තර්ක කරලා කරලා ඒක ඔප්පු කරගත්ත.
    දැන් ඕක තිබ්බ කියල හිතුවත් නැතත් වෙනසක් උනාද?
    ඕක නැහැයි කියල උබ ඔප්පු කරගත්තට පස්සේ උබට හෝ ඕක නැහැයි කියල පිලිගත්ත එකාට ලැබෙන්නේ මොනවද?
    අඩු තරමේ අරූ කලින් පින් පවු, නිවන, පුනර්බවය විස්වාස කරපු නිසා පස් පවු වත් නොකර ඉන්න ඇති. දැන් ඔය එකක් වත් නැති නිසා ඌ ඔක්කොම කරයි(may be). උබ ඕක නෑ කියල ඔප්පු කරලා මොනවද දෙන්න බලාපොරොත්තු වෙන්නේ?
    මිනිස්සු නිවනට යනවා කියල වැරදි වැඩ කරන් නැහැනේ බන්. වෙන එකෙක්ට පාඩුවක් වෙන අවැඩක් වෙන එක දෙයක් කියහන් නිවන පතා කරපු..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නියම බෞධයෙකුට ඔහොම වෙන්න විධිහක් නෑ ;)

    එහෙම මට්ටමකින් හිතන අය අඩුඉනෙ බන්... මිනිස්සුන්ගෙ මානසික, අද්‍යාපනික මට්ටම්, ආගමට තියන ලැදියාව බලපානව විවේචන දරාගැනීමෙ හැකියාවට...
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113

    logically කෙනෙක් එක පාරක් ඉපදුනොත් ආයෙත් ඉපදෙන්න ඕනෙ infinitely, probability එක අනුව

    හේතුවක් නැතුව කිසිදෙයක් වෙන්නේ නෑනේ?
    දැන් තාත්තා පුතාට ගහන්නේ හේතුවක් ඇතිවනේ,
    හේතු නැත්නම් පහරදීමක් වෙන්නෙත් නෑනේ :) .
    හේතු ඵලය පොඩි දෙකටත් සකීර්ණ දෙකටත් සෑම දෙකටම වලංගුයි.

    Probability එක ගැන කිව්ව නිසා මතක් වුනේ,
    දැන් කාසියක් උඩදැම්ම (හේතුව) නිසා අනිවාර්යයෙන් heads or tails (ඵලය) එන්නම ඕනේ, ඒක නියතයක්.
    හැබැයි කාසිය විනාශ කලොත් මොනවද එන්නේ?
    ;)
     
    Last edited:
    • Like
    Reactions: .::J@S::.

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අඩෝ කසුන මේකත් කියහන්කෝ...
    දැන් උබ කියන්නේ නිවන, පුනර්බවය විස්වාස කරන්න එපා...
    හරි එහෙම එකක් නෑ කියමුකෝ..
    දැන් උබ පැය ගානක් මේකට වෙලා ඕක ගැන තර්ක කරලා කරලා ඒක ඔප්පු කරගත්ත.
    දැන් ඕක තිබ්බ කියල හිතුවත් නැතත් වෙනසක් උනාද?
    ඕක නැහැයි කියල උබ ඔප්පු කරගත්තට පස්සේ උබට හෝ ඕක නැහැයි කියල පිලිගත්ත එකාට ලැබෙන්නේ මොනවද?
    අඩු තරමේ අරූ කලින් පින් පවු, නිවන, පුනර්බවය විස්වාස කරපු නිසා පස් පවු වත් නොකර ඉන්න ඇති. දැන් ඔය එකක් වත් නැති නිසා ඌ ඔක්කොම කරයි(may be). උබ ඕක නෑ කියල ඔප්පු කරලා මොනවද දෙන්න බලාපොරොත්තු වෙන්නේ?
    මිනිස්සු නිවනට යනවා කියල වැරදි වැඩ කරන් නැහැනේ බන්. වෙන එකෙක්ට පාඩුවක් වෙන අවැඩක් වෙන එක දෙයක් කියහන් නිවන පතා කරපු..

    උබ කියන කතාව හරි බන්... ඒත් මම හිතන්නෙ නෑ ආගමික බයගැන්වීම නිසාම වැරදි වැඩ නොකරන මිනිස්සු කිරියෙ ගොඩක් ඉන්නව කියල... මෙතන තර්කය උනේ තමන්ගේ ආගම විතරක් හරි වෙලා අනිත් ආගම් වැරදි කියන මතය ආගම් අදහන මිනිස්සු ගොඩක් අතර තිබීම

    අනික ආගම අත් හැරීම නිසා මිනිස්සු වැරදි කරයි කියල හිතන නිසාම ආගම් වල වැරදි පෙන්න නොදුන්නොත් සමාජෙ හැමදාම එකම තැන තියෙයි..

    අනික මම පවුද්ගලිකව දන්නව පල්ලියෙ පැය ගානක් දෙවියන්ට යාඥා කරල.. එලියට ආවම බල්ලො මරල හරි සල්ලි හොයන මිනිස්සු...
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    සුරංගනාවියොයි, සුරංගනාවොයි දේවදූතයොයි, තව එකෙක් ඇවිත් ඉළ ඇටෙන් ලෝකෙ මැව්වයි, මැරිච්ච එකා තාමත් ජීවමානයි කියලා ඌට ඉටිපන්දම් ගහලා සිංදු කියලා ආතල් එකක් දෙන එක ශ්‍රද්ධාවද? භක්තියද? මෝඩකමද?

    පාරවල් වහගෙන පුක උඩ තියාගෙන, අනුන් ගේ ආගමික ස්තානවලට වඩා තමන් ගේ එක ලොකු කරගන්න ඕනේ කියලා හිතන, දකින්න තියා සුවදක්වත් නැති එකෙක් දෙයියෙක් කරගෙන ඌට බයේ ඉන්න එක ශ්‍රද්ධාවද? භක්තියද? මෝඩකමද?

    මේ ලෝකේ අනන්තවත් දුප්පත් දරුවෝ බඩගින්නේ මැරිලා යනකොට, මේක අපේ දෙයියන් ගේ බිජ්ජ, මේක කිරිවලින් නාවන්න ඕනේ කියලා ශිව ලිංගේ කිරි වලින් නාවන එක ශ්‍රද්ධාවද? භක්තියද? මෝඩකමද?

    සංවාදයට ව්වෘතයි
    :dull:
    මේ ලෝකේ අනන්තවත් දුප්පත් දරුවෝ බඩගින්නේ මැරිලා යනකොට, මේක අපේ බුදු හාමුදුරුවන් ගේ පිළිමේ කියල එකට කෑම බිම පුජා කරන එක ශ්‍රද්ධාවද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හේතුවක් නැතුව කිසිදෙයක් වෙන්නේ නෑනේ?
    දැන් තාත්තා පුතාට ගහන්නේ හේතුවක් ඇතිවනේ,
    හේතු නැත්නම් පහරදීමක් වෙන්නෙත් නෑනේ :) .
    හේතු ඵලය පොඩි දෙකටත් සකීර්ණ දෙකටත් සෑම දෙකටම වලංගුයි.

    Probability එක ගැන කිව්ව නිසා මතක් වුනේ,
    දැන් කාසියක් උඩදැම්ම (හේතුව) නිසා අනිවාර්යයෙන් heads or tails (ඵලය) එන්නම ඕනේ, ඒක නියතයක්.
    හැබැයි කාසිය විනාශ කලොත් මොනවද එන්නේ?
    ;)

    හේතුව , එලය වගේ දේවල් අපේ මනසින් හදාගත්ත දේවල්නෙ බන්... universe එක behave වෙන්න එක මතමයි කියල කොහොමද කියන්නෙ... අපේ , හැගීම් දැනීම වලින් reality එකට වැඩක් නෑනෙ. අපි ( මිනිස්සු ) universe එකේ සිද්ද් වෙන සිදුවීම් වල byproduct එකක් විතරයි.. උබේ ideology එක අනුව මච්න් මේ විශ්වය ජීවීන් වෙනුවෙන් නිර්මානය වෙච්ච එකක් වෙන්න ඕනෙ.. එත් අපි කොහොමහ්ඩ එක එහෙමමයි කියන්නෙ...

    'මම' කියන්නෙ මොකක්ද , 'consciousness' එකක් කියන්නෙ මොකක්ද කියන් එක ගැන තාම හරි අදහසක් kisima දැනුම් පද්දතියක නෑ.. theory විතරයි තියෙන්නෙ... එහෙම එකේ ඔය වගේ specific සිදුවීමක් ( නිර්වානය ) වෙනව කියල කොහොමද කියන්නෙ..
    .