ආගම_ධර්මය_අවශ්‍යයි_ද?

siripala

Member
Oct 10, 2006
2,869
442
0
ආගම_ධර්මය_අවශ්‍යයි_ද?

world-religion-symbols-8129331.jpg



ආගම ධර්මයට (අන්ධ භක්තියකින් ) වැඩිපුර නබුරුවිම තුන්වන ලෝකයේ රටවල දුප්පත් බවෙහි ප්‍රතිපලයක් ද? අපිට හරි ආකාරව ජිවත් පුළුවන් නම් ආගමක් අවශ්‍යවේද? සාකච්ඡාවට ව්වෘතයි
 
Last edited:
Mar 26, 2014
275
12
0
ආගම් තියෙන එක හොඳයි. ඒත් කරපින්නගෙන නටන්න ඕන දෙයක් නෙමෙයි.
 
  • Like
Reactions: siripala

siripala

Member
Oct 10, 2006
2,869
442
0
oke. Thanks


அமைதி;16439743 said:
ආගම් තියෙන එක හොඳයි. ඒත් කරපින්නගෙන නටන්න ඕන දෙයක් නෙමෙයි.